1. K

    Fuel Pass එකේ වැරදි අඩුපාඩු හොයමු.😎

    ඒවා ටික ආවා ඇග්රිමන්ට් ඕකේ කලා. උදේ ඉඳල ට්‍රයි තාම හරිගියෙ නෑ.
  2. K

    Fuel Pass එකේ වැරදි අඩුපාඩු හොයමු.😎

    ඔක්කොම කෙරුවා ඒත් අන්තිමට register button එක activ වෙන්නේ නෑ.....?
  3. K

    ආයේ කැරකෙනවා

    මම කියන්නෙ මාස 6 කට වත් කට්ටිය එකතුවෙලා රට කරන්න ඕන, රට යම්කිසි මට්ටමක සාමාන්‍ය තත්ත්වයකට එනකම් ඊට පස්සෙ මැතිවරණයකට යන්න පුලුවන්. ඔය ටික කරනනෙ නෑනෙ කුළල්කාගන්නවා මිසක්.
  4. K

    විෂ ගලක අරුම

    බොනිකර තරු.
  5. K

    Hukola Gannada Hadanne <-- From Twitter

    පැතූ වෙනසද මේ?
  6. K

    Prepare your passport soon 😑😐😕🙁

    තැටිය රත්වුන වෙලාවෙ රොටිය පිච්චුවට දැන් බාරගන්න කෙනෙකුත් නෑ හරියට. මාර වැඩේ ලංකාවට වුනෙ.
  7. K

    Prepare your passport soon 😑😐😕🙁

    මේ ඔබ අප පැතූ දෙය නවේද.:cry:
  8. K

    අරගලකරුවන්+පොල්පොට්

    එහෙම පොටක් තමයි දැන් පේන්න තියෙන්නෙ.:yes:
  9. K

    Swamy wants Indian military to save Rajapaksas

    ඉන්දියාවට අත දාන්න පුළුවන් විදිහට ලස්සනට පාර කපලා දෙයි වගේ.
  10. K

    Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

    විනය හදන්නෙ නැතුව රට හදන්න අමාරුයි ඒ වගේම නීතිය ක්‍රියාත්මක විය යුතුයි සාධාරණව. පොඩි උදාහරණයක් කිව්වොත්, අපි දෙයක් කරද්දි සමහරු ඇවිල්ලා බලෙන්ම අපේ දේවල් වලට සම්බන්ධ වෙනවා, හරි වැරදි කියනවා, උපදෙස් දෙනවා එහෙම නැත්නම් ප්‍රමුකත්වය ගන්නවා. ප්‍රතික්ශේප කළොත් ගැටුමට පවා එනවා. ඕකට හේතුව එය නොකළයුතු...
  11. K

    අරගලයෙන් පසු රටට මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ

    කට බිම උලා ගනින් කිව්වෙ ඕවා කියලා වැඩක් නැති නිසා අපේ අයට
  12. K

    අරගලයෙන් පසු රටට මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ

    කයිවාරු කාරයන්ට රැවටෙන රටක් මේක. experience ගොඩක් වැදගත් රට පාලනයට.
  13. K

    අරගලයෙන් පසු රටට මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ

    කට ගිහිං බිම උලා ගනින්, ඔච්චර දෙයක් තේරුම් ගන්න පුලුවන් සුලු පිරිසක් ඇත්තෙ.
  14. K

    සිරස මල අදෝනාවක් උනානේ

    කියලා වැඩක් නෑ.
  15. K

    වහාම රනිල් ගේ කොලබ 7 නිවසට යන්න. 🔴BREAKING 🔥

    දුක සැප බලන්න යන්න ඇත්තෙ:lol:
  16. K

    ඉක්මනට මැරෙන්න කියල

    හැමෝටම ලෙඩ සමග ජීවත් වෙන්න කාලයක් එනවා ඒක ස්වභාවය. මැරෙනතුරු පුළුවන් තරමට සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕන. එක තැනම ඉන්නව නම් ප්‍රෙෂර් සීනි කොහොමත් වැඩි වෙනව. අනික අපි අනුන්ගෙ දුෂ්කරතාවන්ට උදව් කරනවා නම් තමන් ගැන හිතන එක අඩු වෙනව.
  17. K

    මේ මොකාද?....

    ගැරඬියා
  18. K

    ගෙදර තියෙන ‌පඩස්ටල් ෆෑන් එකේ තියෙන්නෙ

    ඔය පඩත්තල ෆෑන් එකේ ශාෆ්ට් එක නිකන් අතින් කරකවනකොට ෆ්රී යනවද තදයිද බලන්න. තදයි නම් පොඩ්ඩක් ඔයිල් කරනන.
  19. K

    හොරට තෙල් ගහන එක නතර කරන්න වවුනියාවෙන් 'ඇප්' එකක්

    පොඩ්ඩක් ඉන්න, අපි මේ එනවා කිව්ව තෙල් නැව කොහෙද ගියෙ කියලා හොයනවා.

    No contents