DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මගේ තව ලොකු දුර්වලතාවයක් තියෙනවා.

    මට ඔය කට්ටිය ඉස්සරහා කතාවක් කරද්දී, ඒ වගේම ඉන්ටවීව් එකකට යද්දී එහෙම පුදුම බයක් දැනෙන්නේ. කතා කරද්දී එහෙම ගොත ගැහෙනවා.
    වොයිස් එක වෙනස් වෙනවා වගේ දැනෙනවා, නිකන් හිර වෙලා වගේ.
    ඒ වගේම කතාකරද්දී උඩු තොල නිකන් හෙල්ලි හෙල්ලි තියෙනවා වගේ දැනෙනවා.
    මට ඕනා කතාවක් කරද්දී එහෙම ලජ්ජා බය නැතුව ඒ දේ කර ගන්නයි. මිනිස්සුන්ට තියෙන බය නැති කරගන්නයි.
    මේකට මට විසදුමක් කියන්න. මං දන්නවා ගොඩක් අයට මේ ප්‍රශ්නේ ඇති, මේකෙන් ගොඩ ආපු අයත් ඇති. එහෙම අය තමන්ගේ අත්දැකීම් බෙදාගත්තොත් ලොකු උදව්වක් මට
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් ඕක තිබ්බා බන්. ඒ වගේ අවස්ථාවලට මුහුණ දීලමයි හරිගියේ. :)
    වෙන විකල්පයක් නෑ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    මේ ෆිල්ම් එක බලන්න. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ එක තැනක තියනවා.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    If you want to learn to swim, then you must jump into the water. So first of all feel confident of yourself. Believe you can. Don't ever think you can't. Get away from negative mindset. Confidence is the thing. Be confident. If you want to speak to a crowd then you need to think like you are controlling them. Get their attention and enjoy it. It doesn't matter how bad you speak for first few times. People will laugh at you. You will feel degraded. But don't shy away. you will get confidence each time you do it. The more you do it, the more you will become good at it. So never shy away from an opportunity to talk to a crowd. Take the opportunity.
     
    Last edited: