අන්තර්භවය,මනෝකාය සහ ගන්ධබ්බයා-Must Read!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්පිටියේ සුදු නාගයකු වී සිට මාතර ඉපදුනු දරුවාගේ පුනරුත්පත්තිය
    (for more details visit gossip9..links danna ba spam wenawa:baffled:)

    මචන් මේ සිද්දිය ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනෙ ..
    මෙහි පුනර්බවය සහ අන්තර්බවය අතර සම්බන්ධය මොකද්ද?
    Dekka Dekka Oya Seen Ea
    Nagayage Seen Eka
    G9 Wala Dala Thibba
    Punarbhawaya Gena Eka Eka Katha Kiyanawa
    Ape Gewal Peththeth Ohoma Seen Ekak Thiyenawa
    Podi Eka Den 10 Wasare Wage
    Podi Kale Wedi Thibba Amme Wedi Thibba Kiyala Name Ekak Kiyanawa
    Math Eken Thamai Owa Denagaththe
    Maranin Passe jeewithayak Gena Budun Kala deshana Emagin Sanatha Wenawane
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET

    :yes::yes::yes:

    සුදු නාගයාට මරණින් පසු සිදු වුනේ කුමක්ද?
    මේ ලමයා ඉපදුනේ නාගයාගෙ මරනින් අවුරුදු ගානකට පස්සෙ නම් ඒ අතරතුර කාලය ගැන පැහැදිලි කිරීමක් කරන්න..
    චුති සිත සහ ප්‍රතිසන්ධි සිත අතර තවත් සිත් ගණනාවක් ඇතිවී මෙම ලමයා ලෙස ප්‍රතිසන්ධිය ලැබුනාද?
    Gstar හෝ Yasas මේක පැහැදිලි කර දෙන්න :confused::D:dull:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    ඔය කතාව ගැන නම් හරියටම දන්නෙ නෑ.
    ඔය නාගයාම ලමයා ලෙස නැවත ඉපදුනා ලෙස සලකනවා නම්;

    *නාගයාගේ මරණයත්(චුති සිත ) ළමයාගේ මව් කුස පිළිසිඳ ගැනීමත්(ප්‍රතිසන්ධි සිත ) අතර කාල පරාසයක් තිබිය නොහැකියි..

    * එසේ කාල අන්තරයක් තිබේ නම් අනිවාර්යෙන්ම නාගයා, ළමයා ලෙස ඉපදීමට ප්‍රථම වෙනත් භවයක/ භව කීපයක(ඉපදීම්-මැරිම් වශයෙන්) ඉපදී සිටියා විය යුතුයි.
    ------------

    සිත් ඇතිවන්නේ පරම්පරා(එකකින් පසුව අනික ලෙස ) වශයෙනි. මිය යන්නා වූ සත්වයාගේ ශරීරය ඇසුරු කොට පහළ වූ අන්තිම සිත "චුති සිතයි." මේ චුති සිත නිරුද්ධ වනු සමගම ඊලග සිත කර්මය,කර්ම නිමිත්ත,ගති නිමිත්ත යන තුනෙන් එකක් අරමුණු කරගෙන උපදින්නේය, ඒ සිත ඊලඟ භවයෙහි පළමු සිතයි, එය "ප්‍රතිසන්ධි සිත" නම් වේ.

    ශරීරය නිරුද්ධ වුවද සිත් පරම්පරාව නොසීඳී පවතින බැවින් දෙවන භවයේ උපන් සත්වයා පලමු භවයේ උපන් කෙනා ගෙන් අනිකෙකුද නොවේ.(නිමක් නැති සසර :()
     
    Last edited:

    this is the story
    http://www.elakiri.com/forum/showthread.php?t=1465077
    එහෙනම් ඒ ලමයට නාගයාගෙ ආත්මයම කොහොමද මතකෙට එන්නෙ ?:confused:
    කර්මය ,කර්ම නිමිත්ත ,ගති නිමිත්ත යන මේවා පැහැදිලි කරන්න ..:confused:
    (නිමක් නැති සසර :()
    :yes::yes::yes:
    බොහොම ස්තුතියි
    තෙරුවන් සරණයි
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    එහෙනම් ඒ ලමයට නාගයාගෙ ආත්මයම කොහොමද මතකෙට එන්නෙ ?:confused:
    කර්මය ,කර්ම නිමිත්ත ,ගති නිමිත්ත යන මේවා පැහැදිලි කරන්න ..:confused:
    (නිමක් නැති සසර :()
    :yes::yes::yes:
    බොහොම ස්තුතියි
    තෙරුවන් සරණයි

    ඒක නම් හරියටම කියන්න දන්නේ නෑ.සමහර විට නාගයාව දේවත්වයෙන් ගැමියන් පුදන ලද නිසා ඔහුට ඒ භවය පිළිබඳ දැඩි ඇල්මක්,බැඳිමක් තිබීම නිසා ලොකු මතකයක් තියෙන්න ඇති...

    අනික් කාරණාව ළමයාගේ වයස බැලුවාම මව් කුසේ සිටින මාස-9-10 කාලය එකතු වෙන්නෙ නෑ..මෙයත් එකතු වුනාම සමහර විට නාගයා මිය ගිය කාලයත් ළමයාගේ උපතත් අතර කාලය පිළිබඳ ගැටලුව නැති වෙන්න පුල්වන්.
    ----------------------
    කර්මය- කරන ලද කුසල් හෝ අකුසල්

    කර්ම නිමිත්ත- කර්මය කිරීමට අරමුණු වූ හෝ කර්මය සිදු කල උපකරණ/ වස්තු
    උදා:
    කුසල්: බෝධි,චෛත්‍ය, මල්, පහන්, දාන වස්තු ආදිය
    අකුසල් : මරණු ලබූ සතුන්, මරන ලද ආයුධ,සොරකම් කරන ලද බඩු, සේවනය කරන ලද පර අඹුවන්/සැමියන්

    ගති නිමිත්ත- මතු උපදින් භවය සම්බන්ධ දේවල්
    උදා:
    අපාය: ගිනි දැල්,ලෝදිය, යම පල්ලන්
    දෙව්ලොව: දිව්‍ය විමාන-රථ, උයන්, දෙවියන්, දිව්‍යාන්ගනාවන්
    මිනිස් ලොව: මාතෘ ගර්භය රතු රෙද්දක්/මස් කැටියක් ලෙසින්
    තිරිසන්: කැලෑ,ගල් ගුහා, වන ලැහැබ්

    ---------------------------------------------------
    මේ පොත් ටික කියවලා දහම් දැනුම දියුණු කරගන්න... විස්තර වශයෙන් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ඇත.

    http://www.elakiri.com/forum/showthread.php?t=1109198

    තෙරුවන් සරණයි!!!
     
    bohoma sthuthiy ...
    :)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Mage danumata pahalin dakwena tika pahadala dennako.

    ඊළඟ ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක, ද්විහේතුක, අහේතුක kiyanne monawada ? saha කර්ම, කර්ම නිමිති, ගති නිමිති ) kiyanne monawada.

    Sorry, මේ පැත්තේ එන්න බැරි වුනා...

    ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් යනු සිත් 13 කින් එකක් (මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් 4 + මහග්ගත විපාක සිත් 9) ප්‍රතිසන්ධි සිතේ අරමුණ වශයෙන් ගෙන ඉපදීමයි (මෙහිදී මනුලොව උපදින්නේ පළමු සිත් 4 න් පමණයි.).

    නිවන් දකින්න නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා
    ගත යුතුයි (ඕනෑම කෙනෙකුට මේ ආත්මයේ නිවන් දැකිය හැකියි කියලා කියන්නේ බුදු දහම එහෙන් මෙහෙන් අහුලගත්ත මෝඩයෝ).

    මේ ත්‍රෙඩ් එක කියවන අයගේ ප්‍රයෝජනය සඳහා පුද්ගල භේදය කෙටියෙන්-

    සියළු පුද්ගලයන් 12 යි. ආර්ය (මාර්ග ඵල ලාභී) පුද්ගලයන් 8 යි අනාර්ය පුද්ගලයන් 4 යි.

    අනාර්ය පුද්ගලයන් 4 - දුර්ගති අහේතුක, සුගති අහේතුක, ද්විහේතුක , ත්‍රිහේතුක.

    දුගති අහේතුක - සතර අපායේ උපදියි
    සුගති අහේතුක - දෙව් මිනිස් ලෝකවල හීන උත්පත්ති (ජාති අන්ධ/බිහිරි, ජාන විකෘති etc.) ලබයි

    ද්විහේතුකයන් උපදින්නේ මහා විපාක ඥාන විප්‍රයුක්ත සිත් 4 නි.

    ප්‍රතිසන්ධි සිතෙන් පසු ප්‍රතිසන්ධි සිතේ අරමුණම ගත් භවාංග සිත් පරම්පරාවක් අපි මැරෙන තුරු පවතිනවා (සරලව කියනවා නම් සිතක් ඇති වනවා කියන්නේ මේ භවාංග සිත් පරම්පරාව බිඳිලා වෙනත් සිතක් ඇති වෙනවා කියන එක, වෙනත් සිතක් ඇති නොවන විට තියෙන්නේ භවාංග සිත් පරම්පරාවයි )

    ත්‍රිහේතුක අයගේ භවාංග සිත් පරම්පරාවට අරමුණ වශයෙන්
    මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිතක් තිබෙන නිසා ඔවුන්ගේ භවාංග සිත් පරම්පරාව අතිශයින් ප්‍රභාශ්වර අතර නිවන වැනි ඉතා සියුම් කරුණු එයට ගෝචර වෙනවා.

    වෙනත් පුද්ගලයන්ගේ (ද්විහේතුක/ අහේතුක ) අයට නිවන ගෝචර වන්නේ නැහැ. උදා: රාහු අසුරේන්ද්‍රට ඇත්තේ අහේතුක උපතක්. ඔහු බුදුන් සරණ ගියා පමණයි. තවත් එක් නාගයෙක් (අහේතුක ) නාග භවයෙන් මිදී නිවන් දැකීම සඳහා කල්ප ගණනාවක් බලා සිටියා. ඔහුගේ ශද්ධාව අතිශයින් ඉහළයි. නමුත් මාර්ග ඵල ගන්න බැහැ .

    මෙම ප්‍රතිසන්ධි සිත නිසා ඇතිවන තත්වය එම භවය සඳහා පමණක් වලංගුයි. කිසිවිටකත් එම භවය තුල එම තත්වය වෙනස් කළ නොහැකියි.

    පුද්ගලයෙකුගේ බාහිර පෙනුමෙන් හා කරන දෙයින් ත්‍රිහේතුක/ද්විහේතුක සොයා ගත නොහැකියි. උදා- ජම්බුකාජීවක කුඩා කල පටන් වැසිකිළි සොයා ගොස් අසූචි කෑවේය. පසුව බලු තපස් රැකීය.. ඔහු ත්‍රිහේතුක කෙනෙකි.

    අනික් ප්‍රශ්ණ වලට උත්තර ලැබී ඇත...:yes:
     
    Last edited: