එතකොට අපි දිවියා කියන්නෙත් Panthera pardus kotiya මුටමද බන්
මේක යාලදී ගත්ත එකක්
![]()
ඔව්. සින්හලෙන් සහ ඉංගිරිසියෙන් මිශ්රව හිතන්න ගිහින් පැටලිලා නේ? කොටියා කියන්නෙ Leopard sub species එකක්. කොටියා ලංකාවට ආවෙනික සතෙක්.
එතකොට අපි දිවියා කියන්නෙත් Panthera pardus kotiya මුටමද බන්
මේක යාලදී ගත්ත එකක්
![]()
හෙනයා;21245183 said:Leopard = දිවියා = තිත් තියෙන එකා?
Tiger = වයාග්රයා= ඉරි තියෙන එකා?
Jaguar = ? = ? මූ මොකාද එතකොට?
කොටියා මොකාටද අයිති වෙන්නේ?
ඔක්කොම ටපලැවිල තියෙන්නේ දැන්![]()
හෙනයා;21245183 said:Leopard = දිවියා = තිත් තියෙන එකා?
Tiger = වයාග්රයා= ඉරි තියෙන එකා?
Jaguar = ? = ? මූ මොකාද එතකොට?
කොටියා මොකාටද අයිති වෙන්නේ?
ඔක්කොම ටපලැවිල තියෙන්නේ දැන්![]()
jaguar ge pulli tikak eeta wada jaguar ge muscles wediy leopard ta wada. Jaguar inne American continent wala
![]()
![]()
ඒ වගේම ජගුවර් දඩයම් කරන විදිහත් වෙනස්. සතෙක්ගේ බෙල්ලට පැනලා ශ්වසන මාර්ගය වෙන් කරලා දඩයම් කරන බළල් පවුලේ අනිත් සාමාජිකයන් වගේ නෙවෙයි, ජගුවර්ට පුළුවන් ඔලු කට්ට කුඩු වෙනන් හපන්න. බළල් පවුලේ largest bite එක තියෙන සතෙක් තමා ජගුවර්.
ඔව්. සින්හලෙන් සහ ඉංගිරිසියෙන් මිශ්රව හිතන්න ගිහින් පැටලිලා නේ? කොටියා කියන්නෙ Leopard sub species එකක්. කොටියා ලංකාවට ආවෙනික සතෙක්.
+21jaguar ge pulli tikak eeta wada jaguar ge muscles wediy leopard ta wada. Jaguar inne American continent wala
![]()
![]()

හෙනයා;21245337 said:එතකොට Leopard කියන එකට සිංහල නම දිවියද? නැද්ද? නැත්තම් මොකක්ද?![]()
ඒ නිසා මේකෙ ලින්ක් එක එතනත් දැම්මා..
( දැන් ඉතින් දෙන්න රණ්ඩු වෙනවා එහෙම නෙමෙයි ඔන්න..
) එතනදි කොටියා වෙලා තිබුණේ මේකෙ ව්යාග්රයා කියල හඳුන්වන ඩයල් එක..
මමත් දිවිය කියලා හිතන් හිටියේ අර පුල්ලි තියෙන ඩයල් එක..
රටට සම්පතක් වෙච්ච මේ වගේ සත්තු මරණ එවුන්ට නම් හොදක් වෙන්න නරකයි...විල්පත්තුවේ ඉන්න කොටි ටිකත් තව ටිකදවසකින් නැතිවෙලා යයි.
++++

රටට සම්පතක් වෙච්ච මේ වගේ සත්තු මරණ එවුන්ට නම් හොදක් වෙන්න නරකයි...විල්පත්තුවේ ඉන්න කොටි ටිකත් තව ටිකදවසකින් නැතිවෙලා යයි.
++++
යේක කොටිය වගේද මාතියා ඔටුවා යෙනකොට.. කොටිය තියන් මොනා කරන්නද ශින්හලය මටත් තිබුණ ප්රශ්නයක් ඕක.. ඒත් අද උදේම මේ සත්තු ගැනම දාලා තිබුණ තව ත්රෙඩ් එකක් දැක්කා..ඒ නිසා මේකෙ ලින්ක් එක එතනත් දැම්මා..
( දැන් ඉතින් දෙන්න රණ්ඩු වෙනවා එහෙම නෙමෙයි ඔන්න..
) එතනදි කොටියා වෙලා තිබුණේ මේකෙ ව්යාග්රයා කියල හඳුන්වන ඩයල් එක..
මමත් දිවිය කියලා හිතන් හිටියේ අර පුල්ලි තියෙන ඩයල් එක..
දිවියා කියන නම Leopard විදිහට ගන්න එක නිවැරදිද කියන ප්රශ්ණයක් මතුවෙනවා. මොකද සිංහල භාශාවේ දිවියන් විදිහට හැඳින්වූවෙ කොටියාට වඩා ප්රමාණයෙන් කුඩා බළල් පවුලේ සාමාජිකයන්: හඳුන් දිවියා, කොළ දිවියා. කොටියා හඳුන්වන්න 'කොටියා' කියන නාමය භාවිතා කලා මිසක් දිවියා කියන නම භාවිතා කලේ නැහැ.
Leopard කියන ඉංග්රීසි වචනෙට සමාන වචනයක් නැති නිසා කොටියට දිවියා කියන එක හරිද? සුද්දට අපේ රටේ ඉන්න සතාට නමක් නැත්තෙ ඌ සුද්දගේ රටෙ හිටියෙ නැති නිසා. නමුත් අපිට ඒ සතාට වෙනමම නමක් තියෙනව. සුද්දට නමක් නැති නිසා කොටියට දිවියා කියන එක සාධාරණද?

යේක කොටිය වගේද මාතියා ඔටුවා යෙනකොට.. කොටිය තියන් මොනා කරන්නද ශින්හලය

හෙනයා;21245442 said:හ්ම්ම්ම්.. එකත් ඇත්ත.. එතකොට දිවියා කියන වචනයට ENG නමක් නැද්ද? දිවියන් ලංකාවට ආවේනිකද?![]()