2020 New Syllabus eka dala thibuna dakka da ubala

Bit final project eke web base system ekak karaddi eke UI walata wena kenek hadapu template ekak (web template) ekak use karoth awulda?
අලුත් සිලබස් එක නම් පිළිවෙලට සිරාවට හදලා![]()
අලුත් සිලබස් එක නම් පිළිවෙලට සිරාවට හදලා![]()
ලින්ක් එක තියනවනම් දාපන්කෝ මචං bit.lk එකේ නම් දැක්කේ නැ. ඒක effect ෙවෙන්නේ 2020 register ෙවෙන අයට ෙවෙන්නැති ෙනේද?
තව එකක්. 2nd year වලට register ෙවෙන්න කියලා සයිට් එකේ දානවද මචං??
link ekak dapanko

කොයි එකටත් EDC එකට ඊමේල් එකක් දාලා බලපන් මචන් 
ගොඩක් අය එහෙම third party ඒවා use කරනවා...අවුලක් නම් වෙලා නැහැ දැනට..

තව ටික දවසකින් officially publish කරනවා කියලා තිබුනා මචන්
2nd Year වලට රෙජිස්ටර් වෙන්න කියලා නෝටිස් එකක් දානව සාමාන්යෙන් Website එකේ...ඕක මෙච්චර කල් නම් වුනේ 1st Year Semester II එකේ රිසල්ට්ස් ආවට පස්සේ සති දෙකක්ද කොහෙද ඇතුළත 2nd Year එකට රෙජිස්ටර් වෙන්න ඕනේ...ඒ ඩෙඩ්ලයින් එක මිස් උනොත් රෙජිස්ට්‍රේශන් ෆී එක ඩබල් ගෙවන්න ඕනේකොයි එකටත් EDC එකට ඊමේල් එකක් දාලා බලපන් මචන්
![]()

Machan tharaha nayhuwa ara absent unoth repeat kiyala gannawa kiyala publish karapu unge doc eka ewapanko...eke original published article eka una mam hodai..
Mata eka hoyaganna ba bn..eka save karala thiyaganna epai..redda..![]()
machan SMS Service ekak kohomada Datanase eke desining karanne

Thanks sudu
Ado meke nane bn ehema ekak..mama kiyewwa dekama![]()