BIT කරන අය එන්න මෙතෙන්ට

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    :yes::yes::yes:

    අලුත් සිලබස් එක නම් පිළිවෙලට සිරාවට හදලා :yes:

    ලින්ක් එක තියනවනම් දාපන්කෝ මචං bit.lk එකේ නම් ‌දැක්කේ නැ. ඒක effect ‌‌ෙවෙන්නේ 2020 register ‌‌ෙවෙන අයට ‌ෙවෙන්නැති ‌ෙනේද?

    තව එකක්. 2nd year වලට register ‌ෙවෙන්න කියලා සයිට් එකේ දානවද මචං??
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    link ekak dapanko

    තව ටික දවසකින් officially publish කරනවා කියලා තිබුනා මචන් :)

    2nd Year වලට රෙජිස්ටර් වෙන්න කියලා නෝටිස් එකක් දානව සාමාන්‍යෙන් Website එකේ...ඕක මෙච්චර කල් නම් වුනේ 1st Year Semester II එකේ රිසල්ට්ස් ආවට පස්සේ සති දෙකක්ද කොහෙද ඇතුළත 2nd Year එකට රෙජිස්ටර් වෙන්න ඕනේ...ඒ ඩෙඩ්ලයින් එක මිස් උනොත් රෙජිස්ට්‍රේශන් ෆී එක ඩබල් ගෙවන්න ඕනේ :shocked: කොයි එකටත් EDC එකට ඊමේල් එකක් දාලා බලපන් මචන් :yes:
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    තව ටික දවසකින් officially publish කරනවා කියලා තිබුනා මචන් :)

    2nd Year වලට රෙජිස්ටර් වෙන්න කියලා නෝටිස් එකක් දානව සාමාන්‍යෙන් Website එකේ...ඕක මෙච්චර කල් නම් වුනේ 1st Year Semester II එකේ රිසල්ට්ස් ආවට පස්සේ සති දෙකක්ද කොහෙද ඇතුළත 2nd Year එකට රෙජිස්ටර් වෙන්න ඕනේ...ඒ ඩෙඩ්ලයින් එක මිස් උනොත් රෙජිස්ට්‍රේශන් ෆී එක ඩබල් ගෙවන්න ඕනේ :shocked: කොයි එකටත් EDC එකට ඊමේල් එකක් දාලා බලපන් මචන් :yes:

    elama machan. thanks;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තව ටික දවසකින් officially publish කරනවා කියලා තිබුනා මචන් :)

    2nd Year වලට රෙජිස්ටර් වෙන්න කියලා නෝටිස් එකක් දානව සාමාන්‍යෙන් Website එකේ...ඕක මෙච්චර කල් නම් වුනේ 1st Year Semester II එකේ රිසල්ට්ස් ආවට පස්සේ සති දෙකක්ද කොහෙද ඇතුළත 2nd Year එකට රෙජිස්ටර් වෙන්න ඕනේ...ඒ ඩෙඩ්ලයින් එක මිස් උනොත් රෙජිස්ට්‍රේශන් ෆී එක ඩබල් ගෙවන්න ඕනේ :shocked: කොයි එකටත් EDC එකට ඊමේල් එකක් දාලා බලපන් මචන් :yes:

    Machan tharaha nayhuwa ara absent unoth repeat kiyala gannawa kiyala publish karapu unge doc eka ewapanko...eke original published article eka una mam hodai..

    Mata eka hoyaganna ba bn..eka save karala thiyaganna epai..redda..:(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    In this chapter the candidate should consider different competing design strategies for his system. The different strategies may involve the way of development (developing from scratch, using open-source components, etc.,), the development platform (stand-alone personal computer, client-server environment, etc.,), choice of system software (Windows, Linux, etc.). The candidate should compare how the project requirements are satisfied through each alternative as well as the costs involved in each and select with justification a single design strategy for implementation.

    Mokak da ban methana kiyanne HARIYATA ma