RC ට්‍රක් එකක්

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ පට්ට..මාත් පට්ට ආසයි ඕවට :love:

    එකක් ගන්න හිතෙනවා මේ ත්‍රෙඩ් එක දැක්කම..ඕවායේ රේස් එහෙම තියෙනවා නේද ලංකාවෙ? කොහොමද සෙට් වෙන්නේ??

    රේස් වලට දාන trucks/cars වල මොනහරි specifications තියෙනවද?

    :love:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ පට්ට..මාත් පට්ට ආසයි ඕවට :love:

    එකක් ගන්න හිතෙනවා මේ ත්‍රෙඩ් එක දැක්කම..ඕවායේ රේස් එහෙම තියෙනවා නේද ලංකාවෙ? කොහොමද සෙට් වෙන්නේ??

    රේස් වලට දාන trucks/cars වල මොනහරි specifications තියෙනවද?

    :love:


    ගනින් මචන්. ඒකෙත් මාර ෆන් එකක් තියෙනවා. මේ වගේ ටිකක් පවර්ෆුල් එකක් පදිද්දි සෙල්ලම් බඩුවක් කියලා හිතෙන්නෙ නෑ බං.

    මමත් දැකලා තියෙනවා RC ට්‍රක් රේස් තියෙනවා. මම විස්තර හොයලා උබටත් කියන්නම්.

    Magma එකත් රේස්වල යනවා බං. මේකෙ ඇවරේජ් ස්පීඩ් එක 55km/h වගේ. ඒත් Kasemoto Lava එක ඊටත් වඩා ෆාස්ට්. ඒකෙ ඇවරේජ් ස්පීඩ් එක 80km/h වගේලු. ඒක රු. 98,000/= වෙනවා බං.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    RC ට්‍රක් එක ගත්තා මචන්ලා. මම ගත්තෙ Kasemoto Magma එක. උන් ලග තව HBX Volcano, Remo Hobby MMAX වගේ තව අලුත් චයිනිස් RC ට්‍රක්ස් වගයක් තිබුනා. ඒත් Kasemoto Magma එක ඒ හැම එකටම වඩා හයියහත්තිය අතින් හොදයි කියලා හිතුනා. ඒ වගේම Magma එක දැන් සෑහෙන කාලෙක ඉදන් ලංකාවෙ උනුත් දන්න බ්‍රෑන්ඩ් එකක්නේ.

    ට්‍රක් එක රු. 42,500/= ක් වුනා. ට්‍රක් එක ගොඩක් වෙලා පදින්න කියලා වෙනම 4200mah බැට්රි එකකුත් ගත්තා. ඒ බැට්රි එකෙන් විනාඩි 45ක් විතර පදින්න පුලුවන්. ඒක රු. 7,500/= වුනා.

    ට්‍රක් එක නම් පට්ට මචන්ලා. මේකෙ පාට්ස් ගන්න තියෙන නිසා මොකක් හරි කෑල්ලක් කැඩුනොත් ඒ කෑල්ල දාලා රෙපයාර් කරගන්න පුලුවන්. ඒ වගේම මේකට ලයිට් සෙට්ස්, ඇලුමිනියම් බෆර් වගේ වැඩකෑලි දාලා අප්ග්‍රේඩ් කරගන්නත් පුලුවන්. :love::love:



    BzJaSlb.jpg


    tKq6Lsa.jpg


    yKEPstf.jpg


    7GBaUb9.jpg


    1LMpMq6.jpg


    swTdWcJ.jpg


    XD17kRx.jpg


    Ado patta neh, Okata fpv cam ekak try karala balaoanko ful athal ekak ganna puluwan wei. Matath okak ganna asawak tyenawa bn podi kale idanma. Thama okak afford karanna amarui
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ado patta neh, Okata fpv cam ekak try karala balaoanko ful athal ekak ganna puluwan wei. Matath okak ganna asawak tyenawa bn podi kale idanma. Thama okak afford karanna amarui

    කැමරා සීන්වලට මම ආස නෑ මචන්. :rolleyes:

    උබ උබේ වියදම් අඩු කරලා සල්ලි ටිකක් එකතු කලොත් ගන්න පුලුවන් බං. :yes: