1. AnuradhaRa

    Game of Thrones කතාව බලල නැති අය මේ ත්‍රෙඩ් එක බලන්න එපා - spoil වෙයි

    Daenerys මැරෙන එකනං පට්ට අවුල් පට්ට දුකයි මකරු තුන්දෙනාගෙන් අන්තිමට ඉතුරු වෙන්නෙ එක මකරයි. ඌට කොච්චර දුකක් හිතෙන්න ඇතිද 😭 සන්ස මොන හුත්තියෙක්ද :( අන්තිමට කට්ටිය හිනා වෙවී ඉන්නව
  2. AnuradhaRa

    අඩේ ඊයෙ රෑ 7.30 ට විතර වැස්සක් වහින්න ගත්ත නැති වෙන්නම

    ඒ මදිවට පට්ට හුලං මං බයේ හිටියෙ අඹ ගහේ අත්ත කඩං වැටෙයි කියල ගේ හැමතැනම තෙමෙනව බං හොද වෙලාවට ෆෝන් එකට වතුර බිංදු වැටෙනව කලින්ම දැක්කෙ. නැත්තං ෆෝන් එකත් ඉවරයි අන්තිමට කරන්ට් එකත් ගියා. අපි කලුවරේම රෑට කාල නිදා ගත්ත මහ රෑ කරන්ට් එක ඇවිල්ල තිබුණ මුළු වහලෙම ගලෝල අලුතෙන් උළු තිබ්බනං හරි නේද බං...
  3. AnuradhaRa

    ඔයාලගෙ පවුලෙ වතුර බිල කීයක් එනවද?

    මං අහන්නෙ වෝටර්බෝඩ් බිල ඒකක ගාණත් කියන්න ගෙදර ඉන්න සාමාජිකයො ගාණත් දාන්න
  4. AnuradhaRa

    අපි සල්ලි දීල ගත්තුව නේද, ඇයි මෙහෙම විහිලු කරන්නෙ

    අනික තමා රිපෝට්ස්වල Column width එක ඇජස් කරන්න අමාරුයි. විකාර විදියට ඒක වෙන්නෙ
  5. AnuradhaRa

    අඩා කිමෙක්ද මේ කුණුහරුපෙ 🙄

    @NRTG ගෙ යූටියුබ් ඩේට ටික කපාගෙන තියෙන්නෙ මගෙ එකෙන්ද කොහෙද මම කවදාවත් දවසකට මෙච්චර යූ ටියුබ් බලන්නෙ නෑ මොබයිල් ඩිවයිස් කිසිවකට ඩේට කැපුණෙ නෑ මේ පහල තියෙන්නෙ DU Meter එකේ වාර්තාව. ඔක්කොම ඩේට ටික මගෙ ඩෙස්ක්ටොප් එකට තමා ගිහින් තියෙන්නෙ upload වෙච්ච ටික කොහොමද YouTube එකට ගියෙ?
  6. AnuradhaRa

    උඹලගෙ මදර්බෝඩ් වල Post Beep එක ඇහෙනවද?

    msi board දෙකේම ඇහෙන්නෙ නැ බීප් සද්දයක් bios settings වලින් වෙනම enable කරන්න ඕනෙ ඇති නේද...
  7. AnuradhaRa

    කවුද යකෝ මේ..

    @NRTG
  8. AnuradhaRa

    රටහදන්න ආපු දියසෙන් කුමරුගෙ කුණුහරුප ටික - ඇඩ්මින්ල මේ වගේ මෙම්බර්ස්ලව මොකට තියං ඉන්නවද මංද බෑන් කරන්නෙ නැතුව

    මූ කියන අවලං කතා ටික රිපෝට් කරපල්ල පට්ටම මානසික ලෙඩෙක් හැබැයි සමහරුන්ට මෙයා කිරියෙ වීරයෙක් :lol: https://elakiri.com/search/3569912/?q=%E0%B6%8B%E0%B6%B9%E0%B6%BD%E0%B6%9C%E0%B7%99&t=post&c[users]=tharakaf&o=relevance
  9. AnuradhaRa

    කටුව කෑම ඉංග්‍රීසියෙන් Mange නැත්තං Scabies

    කහන හැම බල්ලම මේ වගේ පරපෝෂිතයෙක් නිසා කසනව කියල එක පාර නිගමනය කරන්නත් එපා ඇගේ ඉන්න වෙන කිනිතුල්ලො නිසා ඇතිවෙන ඇලජික් එකට බල්ලො කසන වෙලාවලුත් තියෙනව Sarcoptes මයිටාව බල්ලන්ගෙ මිනිස්සුන්ටත් බොවෙන්න පුලුවන්ලු :shocked:
  10. AnuradhaRa

    මට මේක ලොකු ප්‍රශ්නයක් නංගිගෙ බයික් එකේ පිටිපස්සෙ රෝදෙ හැමදාම පැච්

    පැච් එක දාන්න ගියාම හැමදාම අගල් දෙකක් විතර සයිස් පත කම්බි ඇනයක් හම්බෙනව කවුරුහරි තරහකාරයෙක් කරන වැඩක්ද මංද බං :( මං ඒත් නංගිට කිව්ව බයික් එක දාල ගියාට පස්සෙ ආපහු පදින්න කලින් පිටිපස්සෙ රෝදෙට අහුවෙන විදියට මොකක්හරි තියලද බලන්න කියල
  11. AnuradhaRa

    මේ වීඩියෝ එක පට්ට - ටයිම්ස්ටෑම්ප් දෙකක් දැම්ම ඔන්න කම්මැලි උඹලට බලන්න

    මේ කියන විදියට ඇපල් ගෙඩිය පොලවට වැටිල තියෙන්නෙ අවකාශය හරහා ඇවිත් නෙමේ. කාලය හරහා පොලවට ඇවිත් තියෙන්නෙ. ඇපල් ගෙඩිය තිබිල තියෙන්නෙ එතනමයි :shocked:
  12. AnuradhaRa

    උඹල රෑ නිදාගෙන ඉද්දි ඇදෙන් වැටුණෙ කවද්ද අන්තිමට?

    බේබද්දො මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්න එපා මොකද ඊයෙ ඇදෙන් වැටුණ බේබද්දොත් කිරියෙ ඇති
  13. AnuradhaRa

    මං පූසිට හැපිකව් චීස් කෑල්ලක් ගෙනල්ල දුන්න

    එක කෑල්ලක් ගෙනාවෙ මූ මාළු විතරයි කන්නෙ වෙන කිසිම දෙයක් කන්නෙ නෑ මට ලොකු වුවමනාවක් තිබුණ චීස් කයිද කියල බලන්න අඩේ මූ කෑල්ලම කෑවනෙ :cool: නැත්තං ලෙඩ වෙලා කන්නෙ නැති වුණාම දෙන්න දෙයක් නෑ. ඉස්සර යෝගට් කෑව. දැං ඒකත් චුට්ටක් ලෙවල යන්න යනව.. අහ් තව කේක් කෑලි පොඩියට කඩල දුන්නම චුට්ටක් කනව
  14. AnuradhaRa

    රන් fm එකේ අර වැදි බාසාවෙන් කියන jingle එක හොයල දියල්ලකො

    පට්ට ආතල් ඒක අහන් ඉන්න කොට :lol: තාත්ත රේඩියෝ එක දාගෙන ඉන්නෙ පිටිපස්සෙ නිතරම ඇහෙනව මට ඕක

    No contents