ස්ටාටර් ස්විච් එකට එන වයර් දෙක කොහෙටද සම්බන්ධ වෙන්නෙ කියල
එකක් බැටරියට
අනිත් කෙරෝල නිකම්ම ග්‍රවුන්ඩ් කරන්නෙ නැතුව, CDI unit එකට යන බව
එතකොට අපි ස්ටාටර් ස්විච් එක අල්ලං හිටියත් එන්ජිම ස්ටාට් වුණාට පස්සෙ මෝටරේ වදින්නෙ නෑලු...
ඒ වුණාට අපිට එහෙම දෙයක් අත්දකින්න ලැබිල නෑනෙ :unsure:
එන්ජිම...