1. AnuradhaRa

    පොළේ ගිහින් දැනුයි ආවෙ

    පුවක් ගෙඩි 50 ක් ගෙනාව. ගොලෑ පුවක් 12 ගාණෙ ගමේ කඩේ ගෙඩියක් 30 යි හොදම දුංකොල එක 120 ගාණෙ 6 ක් ගෙනාව ගමේ කඩේ මීට අඩු කොලිටි එකත් 150 ක් පේරගෙඩි 6 ක් ගෙනාව කිලෝ එක 250 යි කිලෝ එකාමාරක් තිබුණ
  2. AnuradhaRa

    මට මේක සිංහලට පරිවර්තනය කරල දෙන්නකො - තාම කොල්ලෙක් නෑලු

    මොනා කියනවද කියල මට තේරෙන්නෙ නෑ
  3. AnuradhaRa

    ස්ටීවි බබා

    අක්කයි නංගියි :love: සජිත් ප්‍රේමදාස මහතාවත් මතක් වුණා
  4. AnuradhaRa

    මං මේ හිමිදිරි උදයේ කල්පනා කෙරුවෙ

    ස්කූටරේ ඔයිල් පිච්චෙන්නෙ යටින්ද උඩින්ද කියල මොකද දන්නවද වෑල් වලිනුත් ඔයිල් පහලට ලීක් වෙන්න පුලුවන් කියනව...
  5. AnuradhaRa

    ස්කූටරේට සුලි සුලං

    ඉස්සරහ රෝදෙට 30 යි පටිපස්සෙ රෝදෙට 40 යි 😅 එහෙම තමා බං කට්ටිය මේවට හුලං ගහන්නෙ
  6. AnuradhaRa

    කාගිල්ස් එකේ නංගි බබා හරි ලස්සනයි ඊට වඩා අහිංසක පාටයි

    වයස 20 ක් වගේ ඇති :love: ටිකක් දුර නිසා (1.5km) කාගිල්ස් එකට අපි වැඩිය යන්නෙ නෑ. ගමේම ඊට වඩා ළග සුපර් මාකට් දෙකක්ම තියෙනව නැතිම දෙයක් තමා ගිහින් ගන්නෙ
  7. AnuradhaRa

    ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අය වැඩි හින්ද

    එක්කෙනෙක්ට රුපියල් බිලියන ගාණකින් ඡන්ද වියදම වැඩි වෙනවලු බං දැං ප්‍රවෘත්ති වල කියනව ඇහුණ ටීවි එකේ
  8. AnuradhaRa

    porn වල මට හිතාගන්න බැරි සීන් එකක් තියෙනව

    trampling කියල මිනිහගෙ ඇටේ පාගන්නෙ ලෑල්ලක් උඩ තියල කොහොමද බං ඒක දරාගන්නෙ පිරිමිය ලොඳේ පයින්නම පාගනව අපිට මේ ඉරට්ටකින් ගැහුවත් ඉවසගන්න බෑ... මේක හෙන බොරුවක් නේ...
  9. AnuradhaRa

    පෙන්ටෝච් බැස්ටියක් රුපියල් 125 යි

    ගෙවල් ළගම කඩේක පුවක් ගෙඩියක් රුපියල් 30 යි හොද දුංකොළයක් 150 යි අඩුවට ගන්න යනව ඉරිදට පොළට දුංකොල පුවක් ගන්න. තාත්තට එපැයි
  10. AnuradhaRa

    පූස් පැටිය

  11. AnuradhaRa

    මං එළියට ගිහින් එනකොට කවුද මංද කාමරේට වැඩම කරල

    එයා සමහර දවස්වලට මොනිටරේ පිටිපස්සෙ නිදා ගන්න එනව මං කාමරේට ආවම මං දිහා බලල ඤෑව් ගෑව අපේ බළල් තුමී eka ගැරඩි පසු පස හඹා යන්නී
  12. AnuradhaRa

    Watchmen (2019) - TV series

    නම මතක් වෙච්ච වෙලේ දැම්මෙ බලනවනං බලපල්ල, සුපිරි
  13. AnuradhaRa

    From Season 3

    සැප්තැම්බර් 22 පටන් ගන්නව :cool: @Candid-B
  14. AnuradhaRa

    අඩේ මේ සිංදුව හොයල දියල්ලකො

    බංගලි කැරියො හොදටම ඇරියෝ ගහගනින් තොගෙ පුක්කේ... මැර ගැම්ම ඒක අහනකොට වීඩියෝ සිංදුවක් එමිනෙම් ගෙ සිංදුවකට හදල තියෙන්නෙ
  15. AnuradhaRa

    ඔන්න ඉතිං මම කාමරේ අස්පස් කරල ෆෑන් එකත් පිහල නාගත්ත

    මං කාමරේ අතුගානකොට අසල්වැසියන්ටත් කිවිහුම් යනව බං :baffled:

    No contents