අඩා කිමෙක්ද මේ කුණුහරුපෙ 🙄

AnuradhaRa

Well-known member
  • 54VpPA3.jpg


    @NRTG ගෙ යූටියුබ් ඩේට ටික කපාගෙන තියෙන්නෙ මගෙ එකෙන්ද කොහෙද
    මම කවදාවත් දවසකට මෙච්චර යූ ටියුබ් බලන්නෙ නෑ
    මොබයිල් ඩිවයිස් කිසිවකට ඩේට කැපුණෙ නෑ
    මේ පහල තියෙන්නෙ DU Meter එකේ වාර්තාව. ඔක්කොම ඩේට ටික මගෙ ඩෙස්ක්ටොප් එකට තමා ගිහින් තියෙන්නෙ

    upload වෙච්ච ටික කොහොමද YouTube එකට ගියෙ?

    EvwGELm.jpg
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    මුන් ඔක්කොම අනාගෙන ඉන්නේ මගේ හිතේ. ඕන එකාගෙන් කපන්නේ නහ ඕන නැති අයගෙන් කපලා දාලා :baffled:
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මුන් ඔක්කොම අනාගෙන ඉන්නේ මගේ හිතේ. ඕන එකාගෙන් කපන්නේ නහ ඕන නැති අයගෙන් කපලා දාලා :baffled:
    මේ උඹෙ අවුල අද හරිගිහින්ද බලපන්කො
    අදද අවුල ආවෙ
    එහෙනං හෙටත් එහෙම වෙනවද බලන්න
    මං කිව්වෙ උන්ගෙ සමහර අවුල් එක දවසයි තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    මේ උඹෙ අවුල අද හරිගිහින්ද බලපන්කො
    අදද අවුල ආවෙ
    එහෙනං හෙටත් එහෙම වෙනවද බලන්න
    මං කිව්වෙ උන්ගෙ සමහර අවුල් එක දවසයි තියෙන්නෙ
    ඊයේ තමයි මචන් අවුල උනේ අද ගෙදර ගිහින් බලනවා අදත් එහෙම වෙයිද කියලා. තැන්ක්ස් මචන් (y)
     
    • Like
    Reactions: AnuradhaRa