එහෙම හිතන්න එපා පොලෝ.. මොකද ඒක ඔයා ටීචර් ගෙන් ඉල්ලගන නේ ආවේ. ගුරුවරු ලමයෙකුට පොතක් දෙනකොට ඒක ආයි කවදා ගෙනත් දෙයිද, ගෙනත් දෙන්නේ නැති වෙයිද කියලා හිතන්නෙ නෑ. පොත දීමෙන් තමයි ඒ කෙනා සතුටක් ලබන්නේ. ඉතිං ඒ ගුරු තුමියත් පොලා ඒ පොත ඉල්ල ගත්තු එකටයි, තරුණ කාලෙම පොලාගේ ධර්මයට තියන ලැදියාවයි ගැන හිතලා...