වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හා හා...
    කට්ටිය පෝලිමට ඇවිල්ල කෑල්ල කෑල්ල අරන් කන්න...
    අද මේ ලෝකෙට බිහි උන අනාගතේ දිනන්න ඉන්න සුපිරි බුවෙක්ගේ උපන්දිනේ...
    පෝලිම් පනින්නේ නැතුව ඇවිල්ල කාපල්ලා....

    inside-working-remote-control-car-cake-shelby-mustang-gt500-1024x640.jpg

    coollogo_com-93091741.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා හා...
    කට්ටිය පෝලිමට ඇවිල්ල කෑල්ල කෑල්ල අරන් කන්න...
    අද මේ ලෝකෙට බිහි උන අනාගතේ දිනන්න ඉන්න සුපිරි බුවෙක්ගේ උපන්දිනේ...
    පෝලිම් පනින්නේ නැතුව ඇවිල්ල කාපල්ලා....

    එන්ජිමේ කෑල්ල මට :yes:

    හොන්ඩා ඒවා කපන්නෙ නැද්ද කේක් විදියට :baffled:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    හා හා...
    කට්ටිය පෝලිමට ඇවිල්ල කෑල්ල කෑල්ල අරන් කන්න...
    අද මේ ලෝකෙට බිහි උන අනාගතේ දිනන්න ඉන්න සුපිරි බුවෙක්ගේ උපන්දිනේ...
    පෝලිම් පනින්නේ නැතුව ඇවිල්ල කාපල්ලා....

    inside-working-remote-control-car-cake-shelby-mustang-gt500-1024x640.jpg

    coollogo_com-93091741.gif

    හොන්ඩා කේක් එකක් නැතුව මස්ටෑන් කේක් එකක් කැපුවෙ මොකෝ :dull::dull:
    Honda යි American Muscle ලුයි හෙන වලිනෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,048
    113
    හා හා...
    කට්ටිය පෝලිමට ඇවිල්ල කෑල්ල කෑල්ල අරන් කන්න...
    අද මේ ලෝකෙට බිහි උන අනාගතේ දිනන්න ඉන්න සුපිරි බුවෙක්ගේ උපන්දිනේ...
    පෝලිම් පනින්නේ නැතුව ඇවිල්ල කාපල්ලා....

    inside-working-remote-control-car-cake-shelby-mustang-gt500-1024x640.jpg

    coollogo_com-93091741.gif

    Happy birthday bro
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    හා හා...
    කට්ටිය පෝලිමට ඇවිල්ල කෑල්ල කෑල්ල අරන් කන්න...
    අද මේ ලෝකෙට බිහි උන අනාගතේ දිනන්න ඉන්න සුපිරි බුවෙක්ගේ උපන්දිනේ...
    පෝලිම් පනින්නේ නැතුව ඇවිල්ල කාපල්ලා....

    inside-working-remote-control-car-cake-shelby-mustang-gt500-1024x640.jpg

    coollogo_com-93091741.gif

    HAPPY BIRTHDAY

    ban

    magen punchi theggak

    maxresdefault.jpg

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එන්ජිමේ කෑල්ල මට :yes:

    හොන්ඩා ඒවා කපන්නෙ නැද්ද කේක් විදියට :baffled:

    හොන්ඩා කේක් එකක් නැතුව මස්ටෑන් කේක් එකක් කැපුවෙ මොකෝ :dull::dull:
    Honda යි American Muscle ලුයි හෙන වලිනෙ

    Happy birthday bro

    HAPPY BIRTHDAY

    ban

    magen punchi theggak

    maxresdefault.jpg

    Thank You Thank You ඔක්කොටම...
    හොන්ඩා හැඩේට තියෙන කේක් එකක්වත් කපන්න හිතෙන්නේ නෑ.... පව් නේ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එන්ජිමේ කෑල්ල මට :yes:

    හොන්ඩා ඒවා කපන්නෙ නැද්ද කේක් විදියට :baffled:

    Thank You Thank You ඔක්කොටම...
    හොන්ඩා හැඩේට තියෙන කේක් එකක්වත් කපන්න හිතෙන්නේ නෑ.... පව් නේ...

    බලපන් ඒකෙත් හැටියක් විශ් කරන එකත් අමතක වුනා කේක් එක දැක්කාම :baffled::rofl::lol:

    හැපි බර්ත් ඩේ :baffled::baffled::D:D

    ෆ්රන්ට් වීල් ඩ්‍රයිව් ඒකක් කපන්න හිතෙන්නෙ නැතිව ඇති:baffled::baffled:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොන්ඩා අනාථයාට සුභම සුභ උපන්දිනයක් වීවා!!!:yes::yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: මගුලයි..... හයිබ්‍රිඩ් නානා ජාත්‍යන්තරේටත් ගිහින්ද මේ ටිකට....?? :rofl::baffled::dull::rofl::P

    :P මේ ළගදි දවසක උදේ පාන්දරම මට නානගෙන් කෝල් එකක් ආවා. මම හිටපු තැන හරි නෑ. නැත්තං මොනවා හරි කියන්න තිබුනා අෆ්ෆා. ඔය සම්බන්ධව මට කට පාලනය කර ගන්න සිද්ධ උනා කියහංකෝ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනං ඕක එක තැන දිරලම තමා අවසන් වෙන්නෙ:baffled:, 29ක් වැඩීනෙ, 23,ඕනනම් 24,ක් :baffled:

    උඹලට තේරෙන්නේ නෑ මල්ලි. ඕක විකුණන්න නෙවෙයි ඕනේ. විකුණන්න ට්‍රයි කරනවා වගේ මහ ආන්ඩුවට පෙන්නන්න.
     
    Status
    Not open for further replies.