එක එක ජාතියේ මිනිස්සු ඉන්නවනේ. පුද්ගලයෙක් දැකපු ගමන්වත්, කතා කරපු ගමන්වත් කවදාවත්, ඒ කෙනාව විස්වාස කරන්න එපා. පුද්ගලයෙක් පිළිබදව විස්වාසයක් ඇති වෙනව නම් ඒක ඇති වෙන්නේ කාළයත් එකක්. මේ උන දේ ජීවිතේට පාඩමක් කර ගන්න. එතකොට ඔය නාස්ති උන කාළයවත් මුදල වත් අපතේ යෑමක් වෙන්න නෑ. මොකද මේ වගේ පාඩම් ජීවිතේට...