1. Mr.Tom

    ගුරු තුමිය ඔබයි.

    :yes: බොහෝම ස්තූතී.
  2. Mr.Tom

    ගුරු තුමිය ඔබයි.

    :eek::eek::nerd:
  3. Mr.Tom

    ගුරු තුමිය ඔබයි.

    :( අනිවාර්යෙන් කිඹුලයියේ... මගෙත් 1 වසරේ ඔය ටීචර්, 7 වසරේ පංති බාර සර්, පාසලේ විනය බාර සර්, චිත්‍ර සර්, 12 වසරේ පංති බාර ටීචර් (එතුමියගේ දරුවෝ දැන් මගේ ගෝලයෝ) සහ විදුහල්පති වරු දෙදෙනෙක් බොහෝම තදින් හිතේ ජීවත් වෙනවා.
  4. Mr.Tom

    ගුරු තුමිය ඔබයි.

    :( ඔව් මගේ අත්දැකීමක්
  5. Mr.Tom

    ගුරු තුමිය ඔබයි.

    ගුරු තුමිය ඔබයි. හිතේ ගැඹුරුම තැන ඇති හැගීමක්. විවේක ඇත්නම් කියවා බලන්න. 1 වසරට ඇතුළුවූ මා එහිඋන් කිසිවෙකු හදුනන්නේ නැත. එනමුදු පංතිබාර ගුරු තුමිය මගේම කෙනෙකු මෙන් දැනෙන්නේය. ඊට හේතුව කිනම් හෝ පෙර භවයක බැදීමක් විය යුතුමය. ඇයගේ සාරි පොටෙහි එල්ලී ප්‍රාථමික අංශය පුරා මා දුව ගියා මතකය. ඕ ද...
  6. Mr.Tom

    වැඩිපුරම බලන ඉරිදා පත්තරය මොකක්ද ?

    1) ලංකාදීප 2) සන්ඩේ ටයිම්ස්
  7. Mr.Tom

    මනුස්සයෙක් මැරෙන්න සුදුසුම වයස් පරාසය.?

    මනුස්සයාගේ සෟක්‍ය තත්වය හොද නම් 80 නෙවෙයි 90 උනත් අව්ලක් නෑ. මම දන්න සීයා කෙනෙක් හිටියා වයස 91 දිත් තනියම බස් එකේ නැගලා යනවා. තමන්ගේ වැඩ ටික තනියම කර ගන්නවා. 95 දි විතර තමයි නැති උනේ. 55 න් 60 න් පස්සේ ලෙඩෙක් නම් නිකං ජීවිතය විදවනවට වඩා මැරෙන එක හොදයි. ජීවිතය කියන්නේ වයස නෙවෙයි. අව්රුදු 100 ක්...
  8. Mr.Tom

    Hard Talk with ashmi

    හොද හාඩ් ටෝක් එකක් ashmi අක්කට සුභ පැතුම්. :D
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    කටුවක් වෙනුවට ජීවන විස්තරයක් අපිත් එක්ක බෙදාගන ත්‍රෙඩ් එක පටන් ගත්තට බොහෝම ස්තූතී. දැන් කටු ත්‍රෙඩ් එකට නව ඇරඹුමක් ලැබිලා තියනවා. වෙනදා වගේම බොහෝම සුහදව මේකේ සාමාජිකයන්ට කටයුතු කරනුන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :)
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) අන්න වැඩේ
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    arduino වලින් ultrasonic module එකක් දාලා ලේසියෙන්ම ගොඩදාගන්න පුලුවන් :)
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අනිත් අය ගැන මෙහෙම හොයලා බලන එකම ලොකු දෙයක් මල්ලි. :)
  13. Mr.Tom

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    ඕකට අජිත් අයියා කියන්නේ මෙහෙමයි.
  14. Mr.Tom

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    :lol: අනිවා අනිවා ඕක උනොත් අපි දෙන්නම එකතු වෙලා කුවිඩ් එක හැන හොද කියලා නූලක් දාමු. හාද? ඒක හරියට අපි දෙන්නා එලකිරියේ හෙලුවෙන් ඇවිදිනවා වගේ නෝඩ්ඩි වැඩක්නේ.
  15. Mr.Tom

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    ඔව් මම පැදලා තියනවා :sorry: ගන්න ඉන්න කෙනා අහලා තිබ්බේ ඔය වාහන දෙක ගැන විතරනේ ඒකයි මම ඔය උත්තරේ දුන්නේ. :sorry: මොකද පොරට ඕනේ උනේ වාහනේ ආරක්ෂාව ගැන දැන ගන්න විතරයි. ට්‍රයල් එකක් වත් ගිහිල්ලා සෑහීමකට පත්වෙලා ඇති කියලා හිතුවා. හිතපං තරුණ වයස ටිකක් ඉක්මවපු අස්වයෙකුයි තාම නාඹර වෙලා නැති බූරු...
  16. Mr.Tom

    වාහානයක බුදු පිලිමයක් තියන එක ගැන

    මම නම් තියලා තියන්නේ. මම හැමදාම වාහනේ ස්ටාට් කරලා බුදුහාමුදුරුවන්ගේ ගුන එක තත්පරයකට හරි සිහි කරලා තමයි වාහනේ ඉස්සරහට ගන්නේ. හැබැයි ඉතිං පිළිමයක් තියනවා හෝ නොතියනවා කියන එක තමන්ගේ කැමත්ත. ඒකට අනිත් අයගෙන් මත විමසලා වැඩක් නෑ
  17. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    බස් එකක් :shocked: ඔන්න ඉතිං උඹලා බස් වලට අවමාන කරනවා. ලොරි චැසියක අටවපු ඇලුමිනියම් පෙට්ටියක් :eek:

    No contents