1. Mr.Tom

    ලැප් උදව්වක්.

    පොඩ්ඩක් මේ නම්බර් එකේ ඉන්න යුරාජ් මාමට කෝල් එකක් දීලා බලන්න.
  2. Mr.Tom

    මේ monitor එක හොදද මචන්ලා

    මේක හොදයි. AOC එකක් මම පාවිච්චි කරනවා දැන් අව්රුදු 5 ක් තිස්සේ. දවසට පැය 15+ ඔන් එකේ කිසිම අව්ලක් නෑ.
  3. Mr.Tom

    How do you Listen to Music?

    PC / Laptop with speakers
  4. Mr.Tom

    එක කිරියයි - එක වාක්‍යයයි....

    janakaaj කළා ක්ෂේස්ත්‍රය පිළිබදව හසල දැනුමක් ඇති මිත්‍රශීලී අයෙකි. other guy බොහෝ උගත්, ඒ තරමටම නිහතමානී අයෙකි. RIDER89 ඕනෑම දේකට ඇලී ගැලී නොසිට, යතාර්ථය තේරුම් ගෙන ක්‍රියාකිරිමට දක්ෂයෙකි. sachith19920726 යනු අති දක්ෂ පරිගණක ක්‍රමලේඛකයෙකි. shaminda peiris නිතරම මිතුරන් පිළිබද සොයා බලන...
  5. Mr.Tom

    එක කිරියයි - එක වාක්‍යයයි....

    upulpdn යනු පුලුල් දැනුමක් ඇති, වැඩකට බැසගත් පසු එය අවසන් වෙන තෙක් කුමන බාධකය ආවද රැදීසිටින නමුත් ඔන්ලයින් ජීවිතය සදහ තරමක වැඩි කාළයක් නාස්ථි කරන අයෙකි. Kasippu Sira යනු දෙයක් කියා අවබෝධ කරවිය හැකි, අන්මත වලට ගරු කරන නිහතමානී අයෙකි.
  6. Mr.Tom

    එක කිරියයි - එක වාක්‍යයයි....

    රත්තරං වනාහී නැවුම් අදහස් උපදින මැෂිමක් බදු මොලයක් සහ හැකර කටක් ඇති බොහෝ හිතෛෂී අයෙකි.
  7. Mr.Tom

    එක කිරියයි - එක වාක්‍යයයි....

    dath kimbula දත් දොස්තර කෙනෙක් නොව්නානම් ලංකාවේ නමගිය ගුවන්විදුලි පූරක වරයෙක්, සිංහල ගුරුවරයෙක් හෝ තවත් මාර්ටින් වික්‍රමසිංහ කෙනෙකු වෙන්නට සිටි අයෙකි.
  8. Mr.Tom

    එක කිරියයි - එක වාක්‍යයයි....

    Dinushasankalpa කැළයේ පිපුන මලක් වැනිය. තමන්ට තිබෙන වෙන අයට නැති සුවිශේෂී හැකියාවෙන් වැඩක් ගන්නේම නැති තරම්ය.
  9. Mr.Tom

    එක කිරියයි - එක වාක්‍යයයි....

    thanujaka යනු පැසුනු ගොයම් කරල පහතට බරවන්නා සේ තමන්ගේ උගත්කම, බලය කෙතරම් වැඩි වුවද, ඒ වැඩි වෙන තරමට නිහතමානී වූ පරමාදර්ශීය චරිතයකි.
  10. Mr.Tom

    එක කිරියයි - එක වාක්‍යයයි....

    harindugamlath යනු නිහතමානී අතිදක්ශයෙක් වුවද තමන්ගේ හැකියාවන් හරි හැටි භාවිතයකට නොගන්නා මිත්‍රයෙකි.
  11. Mr.Tom

    එක කිරියයි - එක වාක්‍යයයි....

    Pathfinder_A2Z වනාහි තමන්ගේ මතය කුමක් වුවත් සැම විට එය නිවැරදි යැයි සිතා සිටින, තරමක් තමන්ගැන අධිතක්සේරුවෙන් සිතන නමුදු එළකිරියට වැඩක් කළ අයෙකි.
  12. Mr.Tom

    කලින් යාළුවෙලා හිටිය කෙල්ලන්ගේ FB profile හොයා ගත&

    ජීවිතේ හැටි ඔහොම තමයි. අනිත් එක නොලැබුනු දේ අගය වැඩී. මොකද ඒ දේ තමන්ට නොලැබුනු නිසා. නමුත් ඔය කෙල්ල ඔයාට ලැබිලා දැන් ඒ කෙල්ලව කසාද බැදලා හිටියනම් ඔය අගය දැනෙන්නෙ නෑ. ඒකට හේතුව නොලැබුනු දේ අගය වැඩි වීම. ඔය කෙල්ල නිසා දැන් ගත කරන ජීවිතේට ගැටලුවක් ඇති කර ගන්න එපා. මොකද අපිට අනාගතයේ ජීවත් වෙන්න...
  13. Mr.Tom

    ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 2

    :) විස්තර කිව්වට බොහෝම ස්තූතී මචං. ඔන්න ටවල් රැක් එකක් විදිහට පාවිච්චි කරපු ඕබිට්‍රැක් මැෂින් එකෙන් දැන් නම් වැඩක් වෙන පාටයි.:D
  14. Mr.Tom

    2.1 Subwoofer හෙල්ප් එකක්

    ඉස්සර Creative වගේ නෙවෙයි දැන් තියන Creative එක. අන්තිම චාටර්. මම අව්රුදු 6 කට විතර උඩදි 5.1 එකක් ගත්තා, මෙලෝ රහක් නෑ. අන්තිමට පැත්තකට දැම්මා. පරණ 2.1 එකම ආයි පාවිච්චියට ගත්තා.
  15. Mr.Tom

    වාහනේ පදවද්දී......

    පුටේ පළපුරුද්ද කියන දේ කඩෙන් ගන්න බෑ. ඒකට වාහනේ එළවලම පුරුදු වෙන්න ඕනේ. ඔය අහලා තියන දේවල් වලට මට නම් ෆෝරම් එකකින් උත්රත දෙන්න බෑ. පළපුරුදු රියදුරෙක් එහා පැත්තේ සීට් එකේ තියාගන එළවන ගමන් දැන ගන්න ඕනේ දේවල් ඔය. ඒ නැතත් ඔයා පරිස්සමෙන් මාස කීපයක් වාහනය එලවන්න. ඔය දේවල් ඉබේටම ඇගට එයි. වාහනේ කියන්නේ...
  16. Mr.Tom

    ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 2

    බොහෝම ස්තූතී මේක අපිත් එකක් බෙදා ගත්තට. :) උදේ පාන්දර වතුර බොන්න එපා කිව්වේ ඇයි? මම පුරුද්දක් විදිහට උදේට වතුර වීදුරු දෙකක් බොනවා. ඒකයි ඇහුවේ. මම දැන් දවස් 15 වක ඉදලා රෑට බත් කන එක නතර කලා. දැන් රෑට කන්නේ එළවලු විතරයි. ගිය සතියේ ඔයාගේ ත්‍රෙඩ් එක දැකපු දාට පහුවෙනිදා ඉදලා උදේට විනාඩි 30 ක්...
  17. Mr.Tom

    රෙප් 92යි බං

    කසිප්පු පොඩි කාලේ මගෙත් එක්ක තරහයි :P :cool:
  18. Mr.Tom

    දොස්තර මහත්ම මහත්මීන් වෙත

    මේකත් ටිකක් කියවලා හිටියනම්. මේ කියන කතාව බොරු නෙවෙයි කියලා මම අත්දැකීමෙන් දන්නවා.
  19. Mr.Tom

    දොස්තර මහත්ම මහත්මීන් වෙත

    ඇයි වෛද්‍යවරු ගැන විතරක් ප්‍රශ්න කරන්නේ. අපි ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් නෙවෙයිද? සාමාන්‍ය මිනිස්සු බහුතරය රටට කරන්නේ මොකද්ද? චන්දෙකදි හොරු ටිකක් පත් කරන එකද? එතකොට ලෝයර්ස්ලා බහුතරයක් රටට කරන්නේ මොකද්ද? ඉන්ජිනේරුොව් බහුතරයක් කරන්නේ ආන්ඩුවේ රස්සාද? හැම ඩොක්ටම pp කරන්නේ නෑ. ඩොක්ටලගේ වෘතියේ...

    No contents