1. Mr.Tom

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    කියන දේ ඒ විදිහටම කරන අපේ ජනාදිපති තුමා. අනේ වාසනාවං මේ වගේ උතුමෙක්ගේ වචන ටික. එතුමා කලින් ප්‍රකාෂ කරලා ඉටු කරපු කරුනු ටිකක් කෙටියෙන් 1) පෝට් සිටි නතර කිරීම 2) විනාෂකාරී උමාඔය ව්‍යාපෘතිය නතර කිරිම 3) කුඩා කැබිනට් මන්ඩලය 4) දූශනයෙන් තොර ආන්ඩුව 5) රාජ්‍ය වියදම් අඩු කිරිම 6) රට සංවර්ධනය කිරිම 7)...
  2. Mr.Tom

    වර්ජනය_සාධාරණද? ජනතා අදහස්

    මේකත් ටිකක් කියවලා හිටියනම්
  3. Mr.Tom

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    ඔහොම ලියන අයට ප්‍රමිතියෙන් තොර සයිටම් ඩොකෙක් කෙල වෙලා යන්න බෙහෙතක් දිපු දාට තේරෙයි වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය කියන්නේ මොකද්ද කියලා. අහිංසක ලෙඩ්ඩු බිල්ලට දීමක් වෙන්නේ කොහොමද අත්‍යව්‍ය සේවා, හදිස්සි ප්‍රතිකාර හැමදෙයක්ම හරියට කෙරෙනව නම්. බහුතර මිනිස්සු මේ ප්‍රශ්නේ දකින්නේ සාමාන්‍ය වෘතීය අයිතිවාසිකම්...
  4. Mr.Tom

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    මේක කියපු කොන්ද පන නැති පුතේ ....... දොස්තර බල්ලන්ට ගහ පියවු 06-23-2017 09:45 PM Umba wage modayek yako Aruge talk ekata umba rewatuna neda උඹ ඔය කොන්ද පන නැති එකට බේතක් ගන්න රජයේ රෝහලක ටිකක් නැවතිලා බලපං. මම කියපු එක තේරෙයි. කවුරුවත් කියපු දෙයකට රැවටෙන්න මම උඹ වගේ පොඩි එකෙක් නෙවෙයි.
  5. Mr.Tom

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    :P අන්න සයිටම් එකේ වටිනාකම දැන් මට දැනෙනවා. නිකං චතුර ඩොක්ට චතුර උනානම් කොහොමද ආතල් එක.
  6. Mr.Tom

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    ඒක ඉතිං ඩොක්ටස්ලගේ හැටි නෙවෙයි, මිනිස්සුන්ගේ හැටි. මොකද ඩොක්ටස්ලා කියන්නේ පිටසක්වල ජීවී කොඨ්ටාසයක් නෙවෙයිනේ. කළාතුරකින් හෝ තාත්තා කෙනෙක් තමන්ගේ දුව දූශනය කරපු සිද්ධියක් අහන්න ලැබෙන්නේ නැද්ද, පුතා තාත්තව මරපු සිද්ධි අහන්න ලැබෙන්නේ නැද්ද, එතකොට දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නැති ඒවා. ඇති තරම් අහන්න...
  7. Mr.Tom

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    Respect Bro ඇත්තටම මේ ටිත වෙනමම ත්‍රෙඩ් එකක දානව නම් වටිනවා. ජීවිතේට රෝහලක නතර නොවිච්ච කෙනෙක් දන්නෙ නෑ රෝහලක ඉන්න වෛද්‍යවරයෙක් කරන කැපවීම. රස්සාව තමයි, නමුත් රස්සාවට එහා ගිය කැප කිරිමක් වෛද්‍යවරු කරනවා. ඇටෙන්ඩන්ලට, නර්ස්ලට වඩා වෛද්‍යවරු මොනතරම් නිහතමානීද, කාරුණිකද කියලා දන්නේ ඉස්පිරිතාලවල ලැගපු...
  8. Mr.Tom

    ගෙදරදී ම බඩ අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැ 10+

    thanks අෆ්ෆා. මාත් ඉන්නවා 80+ උස 5.10 යි. මම හිතන්නේ බර වැඩී. ඔව් අඩු කර ගන්න ඕනේ. :baffled: එත් ජම් යන්න වෙලා නෑති එකයි ප්‍රශ්නේ. :nerd:
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    :) ලියන්න මල්ලි. මාත් අර එදා කියපු රේඩියේටර් කට්ට බාගෙට ලියලා ඉතුරු බාගේ ලියාගන්න වෙලා නැතුව ඉන්නේ. අගෝස්තු 1 වෙනකන් ඉතිං දවසට පැය 6 ක් නිදාගන්නෙත් බොහොම අමාරුවෙන් ටයිම් මැනේජ් කරලා.
  10. Mr.Tom

    ෆැමිලි ට්‍රී ගැනකවුද දන්නේ?

    එහෙම එකතු කරන විදිහක් ගැන දන්නෑ බං. මම ඕක අහලා තිබුනට හදන්න ගිහින් නෑ.
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    ඇයි සමහරුන්ට පස්ස කහන්න, සපත්තු දිලිසෙනවද බලන්න, මේස් එක උඩට අදින්න ඔක්කොම මතක් වෙන්නේ බයික් එකේ යන්න ගත්තම :angry: ඒ මදිවට සයිඩ් කන්නාඩි තියද්දි පස්ස හැරි හැරි බලනවා. :growl:
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    ඔව් ඒක ඇත්ත. ඒත් මගේ යාලුවෙක් ඉන්නවා බොහෝම පරිස්සමෙන් යන්නේ. උගේ බයික් එකේ හැන්ඩ්ල් එක යන්තං ත්‍රීවිල් එකක වැදිලා පොරගේ අත කැඩුනා. මාස ගානක් කට්ට කෑවා. වැරැද්ද තනිකර ත්‍රීවිල් කාරයගේ. අනිත් එක ඇක්සිඩන්ට් එක උනේ ගමේ උන්ගේ ගෙවල් ගාව. එතනින් පස්සේ ඌත් බයික් පැදිල්ල නතර කරා.
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    මමත් බදින්න කලින් බයික් පාවිච්චි කරා බං. එව්නාට ජිවිතේ තියන වගකීම් ගැන මතක් වෙද්දි බයික් එකකට නගින්නවත් හිතෙන්නෙ නෑ. දන්න කියන එකෙකුට බයික් එකක් ගන්න අනුබල දෙන්නෙවත් නෑ.
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    මටත් එහෙම තමයි. මම 2010 න් පස්සේ (බැන්දට පස්සේ) බයික් පාවිච්චියක් නෑ. :nerd:
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    මටත් දැන් බයික් එකක පස්සේ සීට් එකේ යන්නත් බයයි. :dull: යන්තං හැන්ඩ්ල් එකක් ගෑවුනත් ඇතිනේ අතක් පයක් කැඩුනත් කොච්චර විදවන්න වෙනවද
  16. Mr.Tom

    2017 අපලයි ද?

    පෞත්ගලිකව මටත් මේ අවුරුද්ද එච්චර හරි නැහැ.
  17. Mr.Tom

    හරි පුදුම ඉස්‌කෝලයක්‌ හැදූ වලස්‌බැද්දේ ල

    මේක බොරු නෙවෙයි. අනිත් දේවල් නම් මම දන්නෙ නෑ. වතුර ගන්න සිස්ටම් එක නම් ඇසින් දුටු සාක්ෂියක් විතරක් නෙවෙයි ඒ ක්‍රමේ පාවිච්චි කරලා ගෙදරට වතුර ගත්තු ගුරුවරයෙක් ඉන්නවා මගේ යාලුවෙක්. කාටහරි ඕනිම නම් කන්ටැක් දෙන්න පුලුවන්. හැබැයි එළකිරියේ මම හොදින් දන්න අයට විතරයි තව කෙනෙකුගේ පුද්ගලික විස්තර දෙන්න...

    No contents