1. Mr.Tom

    මං කෙට්ටු වෙච්චි හැටි

    :sorry::sorry: මම හිතුවා ඇතින්න කියන්නෙ නැතුව පැටියා කිව්වම සතුටු වෙයි කියලා. ඕකට ඉතිං තරහා ගන්ට ඕනද. අම්මපා මේ කාන්තා පර්ශවයේ හිත හදන තියරිය මට තාම හොයාගන්න බැරි උනානේ :dull:
  2. Mr.Tom

    මං කෙට්ටු වෙච්චි හැටි

    අක්කේ මේ මල්ලි කියලා තියන්නේ මිනිස්සු කෙට්ටු කරන ක්‍රමයක්. ඒ ක්‍රමේ කොහොමත් අලි පැටව්න්ට හරියන්නෙ නෑ :P
  3. Mr.Tom

    දංගල්_බලමු

    :)
  4. Mr.Tom

    මං කෙට්ටු වෙච්චි හැටි

    මුලින්ම මල්ලි ඔයාට ඇති උන මානසික පීඩනය හමුවේ ඉගෙන ගත්තු එකට මගේ උපහාරය. මට නම් පුද්ගලිකව ඒ වගේ තත්වයක් දරාගන ඉගෙන ගන්න බැරි වෙයි. දෙවනුව ඔයා අඩු පඩියකින් ජිවිතේ ගැට ගහ ගන්න ගහපු ප්ලෑන් එකට මගේ උපහාරය. මොකද ඒ වගේ දෙයක් කරන්න තරම් මම දක්ෂ, වගේම ඉවසිලිවන්ත නෑ. තෙවනුව මේ කතාව අපිත් එක්ක බෙදාගන...
  5. Mr.Tom

    දංගල්_බලමු

    Thanks malli :)
  6. Mr.Tom

    දංගල්_බලමු

    බලමු බලමු නිවාඩු වෙලාවක මල්ලි කියන නිසා හොද ඇති කියලා හිතනවා :) හින්දි ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.
  7. Mr.Tom

    මා දුටු එළකිරිය

    :) අගය කිරීමට බොහෝම ස්තූතී මචං.
  8. Mr.Tom

    මා දුටු එළකිරිය

    :yes::yes:
  9. Mr.Tom

    මා දුටු එළකිරිය

    තමන් දාපු පෝස්ට් එකට ලැබුන සම්පූර්ණ රෙප් ප්‍රමාණය දැන ගන්න ඕනෙ නම්, තමන්ගේ ඒ පෝස්ට් එකේ තියන බට්න් එක ක්ලික් කරනන. එතකොට Comments on this Post කියලා රෙප් ටික පෙන්වයි.
  10. Mr.Tom

    ප්‍රින්ස් :(

    :yes::yes:
  11. Mr.Tom

    ප්‍රින්ස් :(

    උඹේ අරමුන ඒක නම්, කමෙන්ට් එකෙන් පේන්නේ ඒක නෙවෙයි. අන්තිමට කාලකන්නියෙක් වගේ මැරිලා ගියා. කියලා මහ සව්ත්තු කතාවකුත් දාලනේ. මේ මරනෙට කොහොමටවත් බීම සම්බන්ධයක් නෑ. හොයලා බලපං මොලේ ස්නායු පද්ධතියට විසබීජයක් ගියාම මොකද වෙන්නේ කියලා. අනිත් එක ශුගර් තිබිලත් තියනවා. මැරුණු මනුස්සයෙකුටවත් නියම ගෞරවය දෙමු...
  12. Mr.Tom

    ප්‍රින්ස් :(

    උඹේ කමෙන්ට් එක ආයි බලපං බං බලන කෙනෙකුට මොකද්ද දැනෙන්නේ කියලා :dull: අපි දන්නවද බං මිනිස්සුන්ට මොන මොන වියදම් තියනවද ඒ මිනිස්සු ඉන්නේ කොහොමද ඒ මිනිස්සුන්ගේ වත්කම කොච්චරද කියලා. නොදැන කතා කරන එක වැරදීනේ. ඔච්චර බීලා නාස්ති කරා කියලවත් උඹ හරියටම දන්නවද නෑනේ. උඹ කියන්නේ වටින් ගොඩින් ඇහුනු කතාවක්...
  13. Mr.Tom

    ගුරු තුමිය ඔබයි.

    අදහස් දැක්වීමට ස්තූතී මල්ලි. ගුරුවරුන්ගෙන් ගුටිකන ඒකාලෙට අමාරු උනාට දැන් මතක් වෙද්දි ආසයි තමයි.:(
  14. Mr.Tom

    ප්‍රින්ස් :(

    ෂිට් බං උඹ මෙච්චර පහත් මානසිකත්වයකින් හැසිරෙයි කියලා නම් හිතුවෙ නෑ :dull: සිංදුවක් රිලීස් කරාම ඒක හැම තිස්සෙම අහන්නේ සල්ලි දීලා නෙවෙයි. ඒ සිංදු වලින් අපි මනුස්සයෝ විදිහට වින්දනයක් ලැබුවා. තව කෙනෙක් හම්බු කරන ඒවා බොන ඒවා අපිට අදාලම නෑ. නමුත් ප්‍රින්ස් නැති උනේ බීලා නෙවෙයි කියලවත් දන්නේ නැතුවනේ...
  15. Mr.Tom

    වැදගත් ඔන්ලයින් ටූල්ස්

    බොහෝම ස්තූතී :)
  16. Mr.Tom

    කරුණාරත්න අබේසේකර සහ රුවන්වැලිසෑය

    අප්පෝ බං ඔය වර්ගපුර්නිකාව කියන බේගල් බ්ලොග් එකේ තියන ඒවත් උඹලා මේකේ දානවද? :lol: උඹලා ඔය බ්ලොග් එක ගැනවත් දන්නෙ නැද්ද? ඕක ඇවිල්ලා ලංකාවේ සිංහල බ්ලොග් වල එක්තරා යුගයක එක්තරා පිස්සෙක් නටපු පිස්සුවක් විතරයි.

    No contents