ටැංකියේ වතුර මට්ටම මනිමු

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,900
    6,776
    113
    39
    Galle
    ටැංකියේ වතුර මට්ටම මනිමු

    :nerd: In collaboration with Thoppi Chaminda :nerd:

    photo.jpg

    avatar557627_1.gif



    ඉදිරි EIS වීඩියෝ කීපය තුලින් පොඩි ව්‍යාපෘතියක් කරන්නයි හදන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා යෝජනාව අවේ, එළකිරි ෆෝරම් එකේ තොප්පි චමින්ද සහෝදරයාගෙන් (elakiri.com/forum)., අවශ්‍යතාව වෙන්නේ, ගෙදර වතුර ටැංකිය කොච්චර පිරිලද කියල බලා ගන්න ක්‍රමයක්.

    ඉදිරි වීඩියෝ තුලින් මම මේ ව්‍යාපෘතියේ පොඩි පොඩි කොටස් කවර් කරනවා.
    මටත් ෂුවර් නෑ කොච්චර සාර්ථක වේවිද කියල, නමුත් වැරදෙන තැන වලට වෙනස් ක්‍රම පාවිච්චි කරලා ඉදිරියට යන්න බලමු. එතකොට අපිට අලුතෙන් දේවල් ඉගෙන ගන්න හා, අලුත් විදියට දේවල් හිතන්න පුළුවන් වෙනවා.

    සෝ මේක තමයි ආරම්භය

    ඉදිරියට වීඩියෝ කරන විදියට මම මේ පොස්ට් එකටම එකතු කරනවා. එක නිසා සබ් වෙලා ඉන්න :P.



    :dull: කෙල වෙන්න හරි කරලා බලන්න එපැයි.:dull:
    :) අදහස් එකතු කරන්න, මේකේ කරන්න පුළුවන් වෙනස් කම් හා කරන්න පුළුවන් ක්‍රම, වැරදි සම්බන්ධයෙන් :)


    පළමු කොටස: ආරම්භය සහ සැලසුම

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    දැනටමත් ඕක එලකිරි කෙනෙක් හදල තියෙන්නෙ. වීඩියෝ එකකුත් දාල තිබ්බ. මට හොයා ගන්න බෑ. හෙන පරණයි බන් ඕව. මේකෙ උන් ඕව හදල හුගක් කල්.. ස්විච් එක ලඟටම ලෙවල් ඉන්ඩිකේටර් එකකුත් තිබ්බ වගේ මතකයි..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,776
    113
    39
    Galle
    දැනටමත් ඕක එලකිරි කෙනෙක් හදල තියෙන්නෙ. වීඩියෝ එකකුත් දාල තිබ්බ. මට හොයා ගන්න බෑ. හෙන පරණයි බන් ඕව. මේකෙ උන් ඕව හදල හුගක් කල්.. ස්විච් එක ලඟටම ලෙවල් ඉන්ඩිකේටර් එකකුත් තිබ්බ වගේ මතකයි..

    ow ow ban.
    this is just a way to teach something
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇයි බන් ෆ්ලෝටර් ස්විච් එකක් දාපන්කෝ.වතුර අඩුවෙනකොට ඔටෝ ඔන් වෙනවා.වතුර පිරුනම ඔටෝ ඕෆ් වෙනවා.සිම්පල්නේ:confused: