1. hirashgeff

    මොඩියුලයේ වෙබ් අඩවියක් තිබුණෙ නෑ.. වෙබ් අඩවියක නමක් තිබුනා...- ඇමති

    6 ශ්‍රේණියේ මොඩියුලයේ වෙබ් අඩවියක් නොතිබූ බවත් එහි තිබී ඇත්තේ වෙබ් අඩවියක නමක් පමණක් බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම සිදුවීමේ වගකීම...
  2. hirashgeff

    රාජ්‍ය ලාංඡනය කවුදෝ විකෘති කරලා.. CID පැමිණිලි කලා.

    මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය පසුගිය මාස දෙකක කාලය තුළ අවස්ථා දෙකකදී හැකර්වරුන්ගේ ග්‍රහණයට නතු වී ඇති බව අනාවරණය වේ. මෙම සයිබර් ප්‍රහාරයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිලි කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය...
  3. hirashgeff

    ආණ්ඩුවෙන් විපක්‍ෂයට විරුද්දව දැවැන්ත විරෝධතා...

    ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විපක්ෂයට විරුද්ධ විරෝධතා ව්‍යාපාරයක් අද පැවැත්විණ. ‘කාන්තාවට අවමන් කරන විපක්ෂය හෙලා දකිමු’ යන මැයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටච්චි මහත්මිය, ඔෂානි උමංගා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ...
  4. hirashgeff

    යාපයියාගේ කියන කියන දේ දෙල් වෙන සාපය නිසා රටම බේරෙයි හිතපු තරම් සැර නොවෙයි.. පීඩන අවපාතය දුර්වල වී උතුර දෙසට..

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද (10) දින පෙ.ව. 04.00 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100 ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය වයඹ දෙසට ගමන් කර අද දින පෙ.ව. 5.30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ...
  5. hirashgeff

    මොඩියුලයේ වෙබි අඩවියක නමක් තිබුනත් ඒකට යන්නැයි කොතැනවත් කියා නෑ..- අගමැතිනි මහ නාහිමිට කියයි..

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසර විෂය නිර්දේශයේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ විමසා තේරුම් ගැනීම පිළිබඳ අභ්‍යාසයක් බව අධ්‍යාපන ඇමතිනි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. වෙබ් අඩවියක නම සඳහන් වුවද එම අඩවියට යන්නැයි කොතැනකවත් කියා නැති බවද ඇය පැවසීය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...
  6. hirashgeff

    තීන්දුයි සම්මතයි - හයේ මොඩියුල අවුල දුෂිත නිලධාරීන්ගේ කුමන්ත‍්‍රණයක්..

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කිසියම් හෝ ගැටළුවක් ඇත්තේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කරයි. සමහර රාජ්‍ය ආයතන වල තවමත් දුෂිත නිලධාරින් සිටිනා බවත් විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක බවත් හෙතෙම පැවසීය. කෙසේ වෙතත්...
  7. hirashgeff

    නවගමුවේ මහ ගින්නක්...

    කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා මෙවන විට ගිනි නිවන රථ පහක් පමණ පිටත්ව ගොස් ඇත. එම ප‍්‍රදේශයේ මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ.
  8. hirashgeff

    කිලිනොච්චිය මුදාගෙනත් වසර 17යි..

    කිලිනොච්චිය කිසිදා මුදාගත නොහැකිවනු ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කලහ. බටහිර ජාතීන් සහ ශ්‍රී ලංකා විපක්ෂය ඉන් ප්‍රධානවේ. ශ්‍රී ලංකා විපක්ෂය පාර්ලිමේන්තුවේදී කල ආණ්ඩුව කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා යන්න අතිශය අවධානයට ලක්විය. යුධ හමුදාව විසින් එල්.ටී.ටී.ඊ.යට යටත්ව තිබු නැගෙනහිර භූමිය මුදා...
  9. hirashgeff

    ලසන්ත වික්‍රමතුංග කියපු කතා....

    ශ්‍රී ලංකා රජය යුධ අපරාද කරනවා කිව්වා... බලන්න වචන භාවිතය.. 1. ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ලු. 2. ත්‍රස්තවාදින්ට වඩා තමන්ගේම මිනිසුන්ට බෝම්බ ගහනවලු. පච කියලා උසාවියෙන් වැරදි කරුවෙක් වෙලා ගියේ He was sentenced to two years in jail, but this sentence was suspended for five years...
  10. hirashgeff

    කවුද බං මේවා හදන්නේ අපෘශ්ටවංශිකයෝ ටික දාල ඒක සෛලික ලු.

    ඔය රූපේ තියෙන ඔක්කොම වගේ අපෘශ්ට වංශික කුලයේ උන්. මුන් ඒක සෛලි කියලා උගන්නන්නේ කොහොමද ? ඉහි ඉහි එකම එක මොඩුයලයක එකම එක වැරැද්දක් කිව්වට හැම මොඩුයුලයේම වැරදි. මේ තව තැනක... මුලින්ම බැක්ටිරියා බිහිවුනාලු... ඊට පස්සේලු ඒක සෛලික ජිවි බිහිවුනේ.... අම්මෝ මෙහෙමත් කෙප්ප කෙලින්නේ ඇයි බන්
  11. hirashgeff

    නීරසම සිංහල පාඩම් මාලාව අලුත් ප්‍රතිසංස්කරන වලින්... හපොයි කියවිම නවතා බසක් මරන ප්‍රතිසංස්කරන

    මොකද්ද බන් මේ අමුතු වැඩේ ... බලපන්කෝ පොතේ කියවන්න දෙයක් නෑ... ඔහේ යාන්ත්‍රික දරුවෙක් හදන්නද සූදානම පල්ලේහා තියෙන්නේ කලින් සිලබස් එක

    No contents