1. hirashgeff

    ජනවාරි 16 ඉඳන් පෙබරවාරි 23 අතර.. කුජ බලවත්

    ජනවාරි 16 ඉඳන් පෙබරවාරි 23 අතර.. කුජ බලවත්
  2. hirashgeff

    සීනි නිෂ්පාදනය දැනෙන්නම වැටේ... රනිල්ගෙ කාලෙට වඩා ආනයන කරයි..

    මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙරට සීනි කර්මාන්තයේ කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබේ. 2024 වසරේ මුල් මාස නවය තුළ මෙට්‍රික්ටොන් 74,970ක් ලෙස පැවති දේශීය සීනි නිෂ්පාදිතය, 2025 වසරේ අදාළ කාලය වන විට මෙට්‍රික්ටොන් 56,992 දක්වා අඩු වී ඇත. මෙය පෙර වසරට වඩා මෙට්‍රික්ටොන් 17,978ක සැළකිය යුතු...
  3. hirashgeff

    මෙච්චර කාලයක් දූපතේ මෝඩයන්ට හෝප්ස් දුන්නේ මේ දෙක කියලයි:

    ඔය ධනේෂ්වර ක්‍රමය නිසා තමයි උඹලට ඔහොම වුනේ, අපේ පන්තියට බලය ආපු ගමන් මේක සුරපුරයක් වෙලා උඹලට කිරියෙන් පැණියෙන් උතුරනවා. 76 වසරක් හොරාකාපු නිසා තමයි උඹලට ඔහොම වුනේ, අපි ආපු ගමන් හොරකම නැවතිලා මේක සුරපරයක් වෙලා උඹලට කිරියෙන් පැණියෙන් උතුරනවා. දැන් ඔය දෙකම කියන්න බෑ. ඒ නිසා දූපතේ මෝඩයන්ට අලුත්...
  4. hirashgeff

    සමහර හොඳ දේවල් වලට හොඳයි කියලා කියන්නම ඕනේ

    රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් දැනුවත් කරමින්, පළමු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කරන බවත්, මොඩියුල සකස් කිරීමේදී පවතින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමාදය සහ තාක්ෂණික ගැටලු මඟහරවා ගනිමින් 06...
  5. hirashgeff

    පිටකවරෙටද රැවටුනේ... විෂය කරුණු බලන්න ඕනේ නැද්ද....

    පිටකවරෙටද රැවටුනේ... විෂය කරුණු බලන්න ඕනේ නැද්ද.... දැන් ලස්සන ප්ලැන් එකක් යනවා පිට කවර ටික දාලා අනේ බලන්නකො ... අපේ ලමයි පව් කියලා... මේක මෙහෙයවන්නේ කවුද කියලා කියන්න ඕනේ නෑනේ මේ පලවෙනි උදාහරණය... ජිවයේ කතන්දරය කියන මොඩියුලය මුලින්ම විශය කරුනු කතාකරොත් මෙතන කියනවා බිලියන 300ක් කියලා ඒක...
  6. hirashgeff

    කුණාටු වියදම වැඩි වෙයි... IMF ගිවිසුම් වෙනස් කරන්න වෙයි..

    ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය 2028 වසරේදී ආපසු ගෙවීම සම්බන්ධයෙන් පවතින අනියත බිය ප්‍රතික්ෂේප කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ඔහු අවධාරණය කළේ, ඉදිරි සිව් වසර තුළ මෙරට විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 10ක් දක්වා...
  7. hirashgeff

    ආරුගම්බේ ඉස්‍රායෙල් දෙවස්ථානය වසා දමයි... නානලා ප්‍රීතියෙන් කිරිබත් කයි

    Milk Rice and Prayers Mark the Official Closure of Disputed Israeli Hub in Arugam Bay The Chabad House in Arugam Bay, Pottuvil, which was reportedly being used by Israelis for religious worship, was officially closed yesterday. The property was originally sold by a Pottuvil resident named...
  8. hirashgeff

    ආණ්ඩුව විමල් ඉදිරියේ පදිරි වුනාද

    ආණ්ඩුව විමල් ඉදිරියේ පදිරි වුනාද ? ඇම කයිද සැඟවුනු ජෙප්පො ටික
  9. hirashgeff

    මෑන් මේඩ් ඩිසාස්ටර්... දැන් ආයේ පරන සිලබස් පොත් ටික ප්‍රින්ට් කරපන්කෝ

    හිස් මිනිසුන්ට වගකීම් දුන්නම ඔහොම වෙනවා...
  10. hirashgeff

    පොඩ්ඩක් හිතපල්ලා... මුන් ටික යුද්ධ කරොත්....

    කිලිනොච්චියට ගහන එක කල් දානවා අවුරුද්දකින්...

    No contents