1. Download_Now

    කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ?

    කුරුණෑගල ඉදන් කටුනායක යන්ඩ? කුරුණෑගල ඉදන් කටුනායක Airport යන්ඩ highway එකෙන් ගියහකිද? මට bus වල ගාට ගාට යද්දී කැරකිල්ල හැදිලා වමනේ යනවා. නැත්ටම් train එකෙන් ගියහකිද? යන්ද කොච්ච්චර වෙලා යයිද? 1:30 PM ට exam එකක්. P.S: Bike එකේ ගිහින් අආව. පය දෙකක් වත් ගියේ නෑ උදව් කරපු ඔක්කටම ගොඩක් ස්තුති...
  2. Download_Now

    වරෙල්ල ජයලලිතාගේ මළගේ කෙලවන්ඩ

    වරෙල්ල ජයලලිතාගේ මළගේ කෙලවන්ඩ මේකට ගිහිල්ල බැනපල්ලා ඇති වෙනකම්. අයෙ මේ වගේ එවුන් නැති වෙන්ඩ. :lol: https://www.youtube.com/watch?v=wrBrpwnlO3k wrBrpwnlO3k
  3. Download_Now

    ඉඩමක් මනින්ඩ කියක් යයිද?

    ඉඩමක් මනින්ඩ කියක් යයිද? ඉඩමක් මනින්ඩ කියක් විතර යයිද? Purchase 40 ක විතර ඉඩමක්. කොහොමද කරන්නේ? කොච්චර කල් යයිද? මට මුකුත් ලිය කියවිලි ඕන නෑ. අල්ලපු ගෙදර එක්ක තරහ නොවී බැම්මක් බදින්ද ඕන. අපි මනින්ඩ ගියොත් ඔතන කෙස් වලු පටලව් ගණන්ව. ස්තුති ස්තුති
  4. Download_Now

    බුදුහාමුදුරුවෝ නොකියපු දේවල්

    බුදුහාමුදුරුවෝ නොකියපු දේවල් මේක facebook එකේ දැක්කේ. මම නම් හිතන්නේ නෑ බුදුහාමුදුරුවෝ මේ වගේ ළද බොළද දෙයක් දේශනා කරයි කියල. ඔයාල අහල තියෙනවද මේ වගේ දෙයක් සුත්‍ර වල හරි කොහේ හරි. Page එකේ like ගන්ඩ මේවගේ කුජිත තුච්ච දේවල් කරන අය හෙලා දකින්ඩ ඕන. මහ ගොබ්බ image එකක්. මේක තේරුම් ගත්තහම ජිවිතේ...
  5. Download_Now

    Alibaba එකෙන් Tiles ගෙන්නපු කව්ද ඉන්නේ?

    Alibaba එකෙන් Tiles ගෙන්නපු කව්ද ඉන්නේ? Alibaba එකෙන් tiles ගෙන්නපු අය ඉන්නවද? https://www.alibaba.com/product-detail/cheap-tiles-price-600x600mm-tiles-and_1652193119.html මෙව්වා හොදද? Tax ගහනවද (අහන්දත් දෙයක්ද)? Shipping වලට ලොකු ගානක් යයිද? ලංකාවෙන් ගන්න එක ලාබද? වෙන මොනවද ගන්ඩ පුළුවන්...
  6. Download_Now

    හොද aluminium ඉනිමගක්?

    මම ගේ වැඩ වලටත් ඕන වෙන හින්ද ඉනිමගක් ගන්ඩ කියල බැලුවේ. අර කෑලි බැලි ගොඩක් තියෙන හතරට නමන්ඩ පුළුවන් ඉනිමන් හයිය හොදද? නැත්තම් අර slide කරන්ඩ පුළුවන් එක ද හොද? This: OR This: ?????????? :confused::confused::confused::confused: ස්තුති
  7. Download_Now

    Bitch Please - Obama

    නෝනා මහත්තය. කරදරයක් උනා නම් සමා වෙන්ඩ ඕන. මගේ හෘදයවස්තුවේ හිලක්. ඒක හොද කර ගන්ඩ Rep 2500 ඕන. දැනට 2487 තියෙන්නේ. තියෙන පින්වතෙක් ඉන්නවා නම් කියක් හරි දීල බේර ගන්ඩ. :cool:. පින් අයිති වෙයි. ස්තුති
  8. Download_Now

    වාහන වල signal light ඉබේම වැටෙන්ඩ හදන්ඩ

    වාහන වල signal light ඉබේම වැටෙන්ඩ හදන්ඩ DO NOT BUMP. Nothing to see here. Go back. Sorry . . . . . . . . . . . . . . . . . . UgNhYGAgmZo . . . . . . . . . . . . . වාහන හරවද්දී ඉබේම signal light පත්තු වෙන්ඩ හදල එවන්නේ නැත්තේ ඇයි? Bike වල නම් ලේසියෙන් හදුවහකිනේ switch දෙකක් දෙපහ්ත්ටේ හයි කරලා...
  9. Download_Now

    How to crash any iPhone - Stupid iPhones

    iPhone තියෙන ය රිදිලා rep කපයි දැන් B15nBZ7pjLs Serious memory leak Stupid iPhones
  10. Download_Now

    ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?

    ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය? මම තාම plan එක අන්දලා නෑ. plan එක අදිද්දී කියන ගඩොල් ම දාන්ඩ ඕනද (එහෙම කියනවද)? මෝඩ ගඩොල් / ඉන්ගිනේරු ගඩොල් / සාමාන්‍ය ගඩොල් (සිමෙන්ති ගල් නම් එපා) වල තියෙන වාසි අවාසි මොනවද? තට්ටු දෙකේ ගෙදරක යට තට්ටුවේ කමරෙයි / සැලෙයි / කුස්සියයි / bathroom හදන්ඩ ගඩොල් කියක් විතර...
  11. Download_Now

    White house & අරලිය ගහ මන්දිරේ?

    White house & අරලිය ගහ මන්දිරේ? ඔය white house සහ අරලිය ගහ මන්දිරේ ඉන්න සහ හිටපු හැම ජනාධිපති කෙනෙක්ම පාවිච්චි කරන්නේ එකම කොමඩ් එකද? ඩිස්ට් ඩිඩින් (ජින්ගි ජිකිරි) කරන්නේ එකම ඇදෙද? එක නිනක් මොක්දෝ වගේ නේද? :confused: තමන්ටම කියල ගෙයක් හදාගෙන ඉන්නවා වගේ නා නේ ඉතින්. පොදු වැසිකිලි යනවා වගේ මට නම්...
  12. Download_Now

    ඔප්පුවේ කොපියක් දුන්නොත් කමක් නැද්ද?

    ඔප්පුවේ කොපියක් දුන්නොත් කමක් නැද්ද? අපේ වෙල බලන්ඩ එක්කෙනෙක් එනවා. එයට ඔප්පුවේ copy එකක් දුන්නොත් කමක් නැද්ද? හොර ඔප්පු හදල විකුනයිද? ස්තුති
  13. Download_Now

    දැන් ටිකකට කලින් දාල ගියා

    දැන් ටිකකට කලින් දාල ගියා අවුරුද්දක් එකට හිටිය. අද දාල ගියා. කොහොමද බන් වාවා ගන්නේ. :sorry: හෙට අලුත් එකක් එක්ක යාලු වෙනවා. එත් හෙට වෙනකම් කොහොමද ඉවසන්නේ. :oo: අනික අලුත් කෙනාගේ කලින් කෙනාගේ තිබ්බ හොද දේවල් ඔක්කොම තියෙනවා ද දන්නෙත් නෑ. :oo: මාත් එක්ක එකට මයි නිදා ගත්හ්ටේ හැම දාම. :yes: දන්නේ...
  14. Download_Now

    Roof or Slab for two story house?

    Rooftop or roof for two story house? වහලයක් ද rooftop එකක්ද හොද දෙමහල් නිවසකට?? අඩු වියදම් මොකක්ද? උළු වහලේ ගහල පස්සේ finishing / සිවිලිම් කරන එක හොදද? (මම යට ටට්ටුව ඉස්සරලා හදල පස්සේ උද එක හදන්ඩ ඉන්නේ) ස්තුති
  15. Download_Now

    Campus Course පටන් ගද්දි ලියුමක් එනවද?

    Campus Course පටන් ගද්දි ලියුමක් එනවද? Campus Course පටන් ගද්දි ලියුමක් එනවද? කොහොමද දන්නේ පටන් ගන්න දවස? අබියච්නා බලල ඉවරද? එක ඉවර උනහම නේද කොහොමත් පටන් ගන්නේ? මම දැනට තේරිලා ඉන්නේ "සාමය හා ගැටුම් නිරාකරණය" - Art faculty අභියාචනා වලින් සමහර විට තේරෙයි "ශ්‍රවණ හා කථන" - Medical faculty ස්තුති
  16. Download_Now

    වහලෙට හොදම උළු / sheets / amano ?

    වහලෙට හොදම උළු / sheets / amano ? වහලෙට හොදම උළු ද? මම ඉස්ස්සරලා යන්තම් හදල පස්සේ finishing කරන්ඩ ඉන්නේ. අමනෝ / අස්බස්ටෝර්ස් sheet දැම්මොත් දැන් ම finishing කරන්ඩ ඕන නේද? පාවිච්චි කරපු උළු තියෙනවා 10/= ගානේ . එව්වා හොදද? ප්‍රවාහනය ඔක්කොම 23ක් වගේ යන්නේ එක උළු කැටේට. ස්තුති
  17. Download_Now

    LG Nexus 5 32GB Phone for sale in Kurunegala

    Mint Condition LG Google Nexus 5 32GB Phone Original Changer + Data Cable + Genuine leather pouch (1000/= වටින) Tempered glass දමා ඇත කිසිදු ප්‍රශ්නයක් නැත නවතම Android version එක (Marshmallow) හුවමාරු කරනු නොලැබේ. Nexus 5X phone එකක් ගත්හ හින්ද දෙන්නේ. වැඩි විස්තර සදහා...
  18. Download_Now

    රන්ජන්ට රැප් එකක් හදපු පොළොන්නරුවෙ කොල්ල

    රන්ජන්ට රැප් එකක් හදපු පොළොන්නරුවෙ කොල්ල රන්ජන්ට රැප් එකක් හදපු පොළොන්නරුවෙ කොල්ලො තුන්දෙනාට රන්ජන් කරපු වැඩේ tt7W2H_sNlA හොද නරක අපි දන්නේ නෑ ස්තුති
  19. Download_Now

    බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක&#35

    බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක# මේක ඇත්තක්ද? Facebook එකේ තෙබ්බේ. මගේ එකක රුපියල් දහයක් තියෙනවා. අනිකේ රුපියල් පහක් තියෙනවා (මේකේ ඉන්න එකෙක්ට අමාරු වෙලා මගේ තියෙන ගාන දැම්ම කියල). පොලිය හම්බ වෙන්නේ 5%, 10% tax එතකොට එව්වා එන්ඩ එන්ඩ අඩු වෙයිද? ගෙදර ගෙනාවොත් වේයෝ කනවනේ මොකද එතකොට...
  20. Download_Now

    හොරෙන් Phone ගෙන්වීම (eBay) සම්භන්ද ගැටළුවක්

    හොරෙන් Phone ගෙන්වීම (eBay) සම්භන්ද ගැටළුවක් උබල රවී මාමට හොරෙන් :P ebay එකෙන් phone එහෙම ගෙන්නද්දී මොකක් කියලද දාන්නේ? Power bank කියල හොදද? Phone එක විතරයි තියෙන්නේ, box නෑ, battery නෑ. එක parcel එකේ phone 4ක් තියෙනවා. පොඩි පරණ phone. මේ තියෙන්නේ පාර්සල් හතරේ තියෙනේ ෆොනේ 16 ස්තුති

    No contents