ඔප්පුවේ කොපියක් දුන්නොත් කමක් නැද්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔප්පුවේ කොපියක් දුන්නොත් කමක් නැද්ද?

    අපේ වෙල බලන්ඩ එක්කෙනෙක් එනවා.
    එයට ඔප්පුවේ copy එකක් දුන්නොත් කමක් නැද්ද?

    හොර ඔප්පු හදල විකුනයිද?

    ස්තුති
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,300
    113
    Kandy
    එහෙම හොර ඔප්පු හදන්න බෑ බං පත්තීරුවේ නම තියෙන කෙනාට තමයි ඉඩම අයිති. ඒකට නම යන්න නම් ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍ර වෙන්න ඕන.

    ඉෂ්කි බබා රෙබබ්බා
    ඉෂ්කි බබා රේ
    වරෙන් නටන්න

    giphy.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔප්පු කොපි දුන්නාට අවුලක් නෑ බන්. අත්සන් මකන්න
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    idama hoda ekakda kiyala balanda registrar office ekata denda one neda. habai ekata copy ekak one na. poddak balala dipan kokatath.
    loyar kenekgen tikak ahapan. mathaka na scene eka hariyatama.
    hora oppu hadandath puluwan. ehema game dena un ona tharam inanwa
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එහෙම හොර ඔප්පු හදන්න බෑ බං පත්තීරුවේ නම තියෙන කෙනාට තමයි ඉඩම අයිති. ඒකට නම යන්න නම් ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍ර වෙන්න ඕන.

    Thanks.
    හදනවා නම් ID copy එකකුත් එක්ක හදන්ඩ ඕන නේද?
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,300
    113
    Kandy

    Thanks.
    හදනවා නම් ID copy එකකුත් එක්ක හදන්ඩ ඕන නේද?


    කලින් ලියාපදිංචි කල විස්තර ඕන. පෙරකදෝරු ලග තමයි සින්නක්කර ඔප්පු ලියවෙන්නේ. ඔප්පුව දුන්න පලියට හොර ඔප්පුවක් හදන්න බැහැ බං මොකද උඹල ගම රට දාලා යනවා කියලද? හදලා වෙනින් එකෙක්ට විකුනන්නත් බැහැ . ෆොටෝ කොපිය ගහද්දී අත්සන තියෙන හරිය පොඩියට කැපිල යන විදිහට පොඩි කොල කෑල්ලක් තියල ගහන්න කෝකටත් හොදයි