කෝ ෆ්ලයිට්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ යකුනේ මේකේ ෆ්ලයිට්? බලපන් දැන් කොච්චර සල්ලියක් නාස්ති වෙලාද කියලා ඕක ඇරපු දවසේ ඉඳලා? වැඩ කරන උන් අයිස් ගහනවා. ලයිට් බිල් අර බිල් ඔක්කොම ගෙවන්ඩ ඕනේ මේ අපි. බලපල්ලා කොච්චර නාස්තියක්ද කියලා? හැඳි ගැවිලාම පලයල්ලා මේ මූසල ආණ්ඩුවයි ඕකට අධෝ මාර්ගය දෙන උන්ටයි. :angry::angry::angry::angry:

    06/04/2013

    10657604.jpg

    68759418.jpg
     
    • Like
    Reactions: Dhanushka.N

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අන්න ඕකේ job interviews දාලා තියෙනවා.apply කරල බලහන්.
    කරන්න තියෙන්නේ ඔතනින් යන ප්ලේන් වලට අත්පුඩි ගහල ගෙන්න ගන්න එකයි.

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාතෘකාව මත්තල තහනම් වචනය "Flight"

    Sadun Buwa,Fox C2,මම ඔයෙ වගෙ සෙට් එකක්ම ඔය ගැන open කරපු දවසෙම අනාවැකි කිව්වා.. මහා එකාට අපි කියන එවා ඇහෙනවයැ... ඌට හොන්දනම් අපිට මොකො කියලා පරිප්පු කිලො එකෙන්, හාල් හුන්ඩුවෙන් ඔව්වා ගෙවලා දාමු.. කාටද ආඩම්බර රටටනෙ...
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අන්න ඕකේ job interviews දාලා තියෙනවා.apply කරල බලහන්.
    කරන්න තියෙන්නේ ඔතනින් යන ප්ලේන් වලට අත්පුඩි ගහල ගෙන්න ගන්න එකයි.

    :rofl::rofl::rofl::rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔය එයාර්පොට් එකේ වැඩකට කියලා කෙරෙන්නේ අලි , මොණරු පන්නන එක විතරයි ,
     
    Apr 3, 2013
    311
    13
    0
    tikak iwasapan ...ehema ekaparata flight enne nane..
    mahindata banala wadak na,
    api mahidata bannata,mahindamahaththaya tama ape rata nidahas keregatte..mama nam hama dama mahinda mahaththayage patte..
    mahinda mahaththaya magen adho maargaya illuwoth,man ekath salakala balanawa..

    man aith me thread eke post danne na,umbala ona deyak kiyapalla..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මාතෘකාව මත්තල තහනම් වචනය "Flight"

    Sadun Buwa,Fox C2,මම ඔයෙ වගෙ සෙට් එකක්ම ඔය ගැන open කරපු දවසෙම අනාවැකි කිව්වා.. මහා එකාට අපි කියන එවා ඇහෙනවයැ... ඌට හොන්දනම් අපිට මොකො කියලා පරිප්පු කිලො එකෙන්, හාල් හුන්ඩුවෙන් ඔව්වා ගෙවලා දාමු.. කාටද ආඩම්බර රටටනෙ...

    umba hari machan.api kiyala wena monawa karannada...........................
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෝ මත්තල හදපු එක හොදයි කියපු උදවිය .හැදුවට කමක් නෑ වැඩක් ගන්න පුලුවන් විදියට :(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඩයස් කොල්ලා;14747888 said:
    tikak iwasapan ...ehema ekaparata flight enne nane..
    mahindata banala wadak na,
    api mahidata bannata,mahindamahaththaya tama ape rata nidahas keregatte..mama nam hama dama mahinda mahaththayage patte..
    mahinda mahaththaya magen adho maargaya illuwoth,man ekath salakala balanawa..

    man aith me thread eke post danne na,umbala ona deyak kiyapalla..

    mama ithin umbata mukuth kiyanne naha umba hitha honda kollek nisa.