මේක 3 wheel ප්රස්නයක්

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    මේක 3 wheel ප්රස්නයක්

    මම මේක කලින් ඇහැව්වද කියල මතක නෑ. ඔයාලගේ අදහස් බලාපො‍රොත්තු වෙනවා.

    මේක 3 wheel ප්රස්නයක්.

    bajaj 4stroke එකයි TVS එකයි ගත්තොත් මොකක්ද පාවිච්යේදී ඔයාලට ඇතිවුනු ප්රශ්ණ?

    මම piaggio diesel එකටත් කැමතියි ඒකේ ඉඩකච නිසා. මේක පාවිච්චි කරපු අය ඉන්නවාද? මොනවද පපාවිච්යේදී ඔයාලට ඇතිවුනු ප්රශ්ණ?

    මේවායින් වාසි දායක මොන එකද?

    http://www.piaggio.com/
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    piggio nam hondata bara patawanna puluwan machan anek dekatama wada.aeth gessenawai saddeiy tama awla.namuth thaduwa unath anek aewata wada hayyai.mama piggio eke simenti kotta 10 dala kanudu edala tiyenawa kisima ginnak netiwa.

    TVS eka gena nam danne neha.baja 1th awlak neha.ida poddak adui podi podi leda nam koketh enawa.bara weda karanna nam,sadde awlak netnam piggio hondai.
     
    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    appa three wheel nam mata penanna be bn.....owa ganna epaa bn...matanam piagio kalakanni penanna be bn
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    appa three wheel nam mata penanna be bn.....owa ganna epaa bn...matanam piagio kalakanni penanna be bn

    ලොල් උබ නේද අර ගොතය ත්‍රෙඩ් දාගෙන වීල් වලට බනින:lol:වීල් එක දැකල දුවගෙන ඇවිත් රිදිලා:rofl:
    මෝඩකම පෙන්නන්න එපා ගොනෝ හැමතැනම:sorry:
    උබට එපානම් සද්දෙ නැතුව ඉදපන් අනිත් උන්ට බනින්නේ නැතුව:rolleyes:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඩීසල් ඒව ඩක ඩොකො ඩක ඩොකො :sorry:සද්දෙ ගූ 70000යි :lol:
    බම්ප්

    ow ,alutin ena eke sadde poddak adui ban.mama kalin apu 1k use kala 3 year vitara.gessena aeka nam adu kara ganna krama tiyenawa.eth bara adinna nam meka tama hariyana bande.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ow ,alutin ena eke sadde poddak adui ban.mama kalin apu 1k use kala 3 year vitara.gessena aeka nam adu kara ganna krama tiyenawa.eth bara adinna nam meka tama hariyana bande.

    මම ඕව ගැන දන්නේ නෑ බන.මම නිකන් සද්දෙ ගැන විතරයි කිව්වේ:rofl:
    දැන් ආයේ එයි 3වීල් විරෝදී ගෝතයෙක්.ඇවිත් 3 වීල් තියෙන හත්මුතු පරම්පරාවටම අමතයි:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    TVS KING එක දැන් කාර් එකක් වගේ කියන එක ඇත්තලු ..මොකද ඒකේ නඩත්තු වියදම කාර් එකක වියදමට සමානලු...වෙන නම් අනිත් ත්‍රිවිල් එක්ක වෙනසක් නෑ කියන්නේ..පියජියෝ එක සද්දේ වැඩියි ..බජාජ් එක තමයි හැම පැත්තෙන්ම ශේප් කියන්නේ...
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    piggio nam hondata bara patawanna puluwan machan anek dekatama wada.aeth gessenawai saddeiy tama awla.namuth thaduwa unath anek aewata wada hayyai.mama piggio eke simenti kotta 10 dala kanudu edala tiyenawa kisima ginnak netiwa.

    TVS eka gena nam danne neha.baja 1th awlak neha.ida poddak adui podi podi leda nam koketh enawa.bara weda karanna nam,sadde awlak netnam piggio hondai.

    tnx machan... rep+
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    piaggio diesel

    එක හයර් යන්න දුර ගමන් යන්න අමාරුයි
    ගැස්සිලා වැඩි
    බර පටවන්න නම හොදයි
    සද්දේ වැඩි

    tvs එක බජාජ් එකට වඩා ( අලුත් එක) හයියයි
    තෙල් කරනවා එට පොඩ්ඩක් අදියි
    සපපසසුයි ඩිසල් ඒවාට වඩා

    බජාජ් අලුත් ඒව එනම් හයිය නැහැ
    බර දින්න අමරුයි
    තෙල් කරනවා
    සැප පහසුයි
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    piggio nam hondata bara patawanna puluwan machan anek dekatama wada.aeth gessenawai saddeiy tama awla.namuth thaduwa unath anek aewata wada hayyai.mama piggio eke simenti kotta 10 dala kanudu edala tiyenawa kisima ginnak netiwa.

    TVS eka gena nam danne neha.baja 1th awlak neha.ida poddak adui podi podi leda nam koketh enawa.bara weda karanna nam,sadde awlak netnam piggio hondai.

    රෙපයාර් වියදම්.... අමතර නඩත්තු spare parts එහෙම කොහොමද?
    piaggio එක ගත්තහම ඒ‍කේ වහලෙයි පිටිපස්සෙ රෙද්දයි එහෙම ගහල හදන්න ලක්ෂයක් විතර යනව කියන්නෙ ඇත්තද?

    දැන් එන bajaj 4 ස්ටොක් එකේයි TVS එකෙයි jack කරන්න, රෙදි ගහන්න ඕනෙ නැද්ද?
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    රෙපයාර් වියදම්.... අමතර නඩත්තු spare parts එහෙම කොහොමද?
    piaggio එක ගත්තහම ඒ‍කේ වහලෙයි පිටිපස්සෙ රෙද්දයි එහෙම ගහල හදන්න ලක්ෂයක් විතර යනව කියන්නෙ ඇත්තද?

    දැන් එන bajaj 4 ස්ටොක් එකේයි TVS එකෙයි jack කරන්න, රෙදි ගහන්න ඕනෙ නැද්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mona threeweel ekak gaththath wahala hadala hoda reddak gahaganna ona. hoda baas kenek lagata giyoth 15000k wath ganiy.

    tvs eka hodai awlak na athula ida tikak thiyenawa, usa ehema. 4stroke hodai

    bajaj hodai tikak mitiy habai. laga pickup. hire yanna hodai.

    piagio sadde wadiy. tyre paththata gewenne. athule ida thiyenawa. podi bisnas ekakata badu patawan yanna wagenam hodai habai saddeta epawenawa. mala paninawa.

    kohomath kaale awama nadaththu karanna wenawa. 60ta wada yaddi onama 3weel ekak dedaranawa :yes:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ගයාන් ලක්මාල්;17060952 said:
    රෙපයාර් වියදම්.... අමතර නඩත්තු spare parts එහෙම කොහොමද?
    piaggio එක ගත්තහම ඒ‍කේ වහලෙයි පිටිපස්සෙ රෙද්දයි එහෙම ගහල හදන්න ලක්ෂයක් විතර යනව කියන්නෙ ඇත්තද?

    දැන් එන bajaj 4 ස්ටොක් එකේයි TVS එකෙයි jack කරන්න, රෙදි ගහන්න ඕනෙ නැද්ද?

    poduwe gattama oya koketh podi podi leda tiyenawa machan.ewa lesiyenma hada ganna puluwan.parts nam ona tram ganna tiyenawa.(tvs eka gena nam danne neha)piaggio wahale hadanna lakshay yanne naeha ban.wedima unoth 25000 kin karanna puluwan.
    umba karanna hadana de anuwa ganna aeka tiranaya karapan.bara adinna nam piaggio tmai ath dekimen kiyanne.