සද්දේ වහන්න %^&*()

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උඹට තියෙන්නේ අසාමාන්‍ය කන් දෙකක්. අටපට්ටමට දාපන්

    ඔය සීන් එකෙ හරිම තියරිය දන්නේ නෑ බන්.. බම්ප්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    sirawata meka kalpana une nane ban :rofl:
    :oo:
    සද්දේ ඇහෙන එක නම් නවතිනවා හැබැයි බන් ඕක රත්වෙන කාමරයක් නම් උබට ඉන්න හම්බවෙන්නේ නැහැ ...
    උබ ඉතිං සල්ලිකාරයා නිසා ac එකක් ගහගනින්
    ඒත් බන් ac එකෙත් එකදිගට නිදාගනිද්දි තිත්ත වෙනවා ..
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    උඹේ දුක මට හොදින් තේරෙනවා බං..අපේ ගෙදර ලී මඩුවක් තියෙනවා..මගේ කාමරේ එහා පැත්තෙම..ලී ඉරනකොට ඉන්නම බැ බං :sorry:..Ac කරලා ඔක්කොම කවුළු වැහුවා එත් වැඩක් නැ..දවල්ට නිදා ගන්න තියා හිතන්න වත් බැ..ඒ මදිවට වැඩ කරන හැත්ත රේඩියෝ එකකුත් දානවා..අපේම ව්‍යාපාරය නිසා කරන්න දෙයකුත් නැ බං..:dull::dull:
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :oo:
    සද්දේ ඇහෙන එක නම් නවතිනවා හැබැයි බන් ඕක රත්වෙන කාමරයක් නම් උබට ඉන්න හම්බවෙන්නේ නැහැ ...
    උබ ඉතිං සල්ලිකාරයා නිසා ac එකක් ගහගනින්
    ඒත් බන් ac එකෙත් එකදිගට නිදාගනිද්දි තිත්ත වෙනවා ..

    මට කොහෙද අයියේ සල්ලි. :eek: අනික මේ ගෙදර තව වැඩි කාලයක් ඉන්නෙත් නෑ මම.
    අපෝ ඔව් බන් ඒසී දාගෙන නිදාගත්තම නැගිටිනකොට ඇග වේලිලා පට්ට අමාරුයි මට :sorry:
     

    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    මචන් පොඩි advice එකක් ගන්න මේක දාන්නේ. උබල දන්නවද කාමරයක් soundproof කරගන්න විදිහ? කාමරේම ඕනත් නෑ මේ පින්තූරේ විදිහට මේ තියන පොඩි වා කවුලු වලින් සද්දේ එන එක වලක්වගන්න තියනව නම් ඇති.

    අපි දැන් ඉන්න ගෙදර එහාගෙදර පොඩි උන් ඉන්නව, උන්ගේ වැඩේ එක එක සංගීත භාණ්ඩ වලින් හෙන සද්දෙන් යකා නටන එක. පොඩි උන් නිසා මුකුත් කියන්නත් බෑ. අනික උබල විශ්වාස කරන එකක් නෑ ටිකක් දුරින් උනත් මගේ කාමරේට පුදුම විදිහට සද්දේ ඇහෙනව බන්. අපේ ගෙදර අයට කිවුවත් එයාල විශ්වාස කරන්නේ නෑ. මගේම කරුමෙට එන සද්දයක් ඕක. මොකද වෙන මොනම කාමරේකටවත් ඒ සද්ද එකක්වත් ඇහෙන්නේ නෑ. ඒත් අරුන් බෙර, පියානෝ ගහනකොට මගේ ඔලුවට ගහනව වගේ සද්දේ එනව. :angry::angry::angry:

    2hrkea9.jpg
    3355pi8.jpg


    මේ pic එකේ තියනව ගෙවල් තියන හැටි. මගේ කාමරේ තමයි කොලපාට එක. :cool:
    පොඩි වා කවුලු තුනක් තියනව මගේ කාමරේ ඒ ගෙදර පැත්තට වෙන්න, මට හිතෙන්නේ ඒවගෙන් තමයි ගොඩක්ම සද්දේ එන්නේ. ඕක නිකන් ඉටිකොල ගහල සීල් කරාට වැඩක් නෑ සද්දේ එනව.
    දවාලක නිදාගන්නවත් නෑ මේ කරුමේ නිසා, මුන්ට කියල වැඩකුත් නෑ අනිත් මිනිස්සු ගැන හිතන ජාතියේ උන් නෙමේ. ඒකනිසා මට අඩු වියදමෙන් මේකේ සද්දේ වහන්න විදිහක් කියපල්ල :sorry::sorry:


    simenthi daala kaulu thuna wahapan machan.kauluwa madata gadol dala depaththen simenthi dala kaparaduwak daa ganin.mamath oka kala mage janele uda thibba hulan kaulu walata.tope top wade...... 100% goda.(mage room ake sadde wena ayata ahila hiriharayak wei kiyalai kale.mama anith minissu gana hithanawa ban ekai.... ) :D:D:D ;););) :yes::yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    simenthi daala kaulu thuna wahapan machan.kauluwa madata gadol dala depaththen simenthi dala kaparaduwak daa ganin.mamath oka kala mage janele uda thibba hulan kaulu walata.tope top wade...... 100% goda.(mage room ake sadde wena ayata ahila hiriharayak wei kiyalai kale.mama anith minissu gana hithanawa ban ekai.... ) :D:D:D ;););) :yes::yes::yes:

    ශිට් උබ වගේ උන් ටිකක් අපේ එහාගෙදර හිටියේ නෑනේ :rofl:
     

    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    ශිට් උබ වගේ උන් ටිකක් අපේ එහාගෙදර හිටියේ නෑනේ :rofl:


    එහෙනන් උබට හිතෙයි අර පොඩි එඋන් හොදයි කියලා....... ස්නී ලියොන් හැම ටිස්සෙම මගේ කාමරේමයි.අලෙව්වට යන් නෑ බන් මෙකි දැන්...... බැරිම තැන තමා රූම් එක සීල් කලේ
    :P:P :D:D:D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කවුලුවෙ පිටත ලී කෑල්ලකින් වහලා, ඇතුල් පැත්තෙන් රෙජිෆෝම් කෑල්ලක් හිර කරලා ඒ අතරට ග්ලාස් වූල් (Glass Wool) දැම්ම නම් වැඩේ හරි. හැබැයි ග්ලාස් වූල් සෞඛ්‍යයට අහිතකරයි (ශ්වසන මාර්හයෙන් පෙනහළු වලට ඇතුළු වුනොත් භයානකයි.) ඒක නිසා ඇතුල් පැත්තෙන් සීල් වෙන්නම ටේප් වලින් වහලා දාන්න.

    ඔය කවුළු වහන්න කලින් නිකමට වගේ කාඩ්බෝඩ් කෑල්ලක් තියල වහල බලපන් ඔය කවුළු වලින්මද සද්දෙ එන්නෙ කියල. නැත්තo උඹේ මහන්සිය අපරාදෙ.