“කුඹියෝ” ටීවී සිරිස්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෙලවගෙන ආය මොලේ පෑදිලා ජෙහාන් ගාවට එනවා වගේ :P

    මොලේ පෑදෙනවනම් ඌ ජෙහාන් ගාවට එන්නෙ නෑ .එකෝ ගෙදර යනව .නැත්තම් හොද ජොබක් හොයාගන්නව :P:P
     
    • Like
    Reactions: sithija.h

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොලේ පෑදෙනවනම් ඌ ජෙහාන් ගාවට එන්නෙ නෑ .එකෝ ගෙදර යනව .නැත්තම් හොද ජොබක් හොයාගන්නව :P:P
    ආ ඔව් ඔව් බාගෙට මොලේ පෑදෙනවා කියල වෙනස් කරනවා එහෙනං :P එක අතකට පක්ෂේ උන් ගාව හිටියත් ජෙහාන් ගාව හිටියත් වෙනසක් නෑ ඌ ගොනා වගේ අනුන්ගේ කුණු අදින එක කරන්නේ
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    අන්තිමට ප්‍රියන්තයා බස් එකේ නැගලා ගෙදර යනවා. ජෙහානයා අන්තිම පාර හිරෙන් නිදහස් වෙලා ඔහේ ඇවිදන් යනවා රෑක. එතනදි අනිත් පැත්තේ උන් ඌට ෆලෝ කරලා ගේම දෙනවා.
     
    • Like
    Reactions: chami2015

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    meka ape gewal laga thiyanne sinhalu:D

    piliyandala maharagama pare dolekanaththa handiye idan gorakapitiya pare tikak yaddi wam patte thiyanawa MACPAC factory eka e dawas wala. eka ginnakin winasha wela wahuwa. lii walin katayam kapala thintha gala ara nuulak addama ath kakul helawena conjuring type movies wala thiyana sellam badu wage thama haduwe meke. ape gedara thama thiyanawa meke hadapu sellam badu:yes:

    DSC_0413-1024x667.jpg

    Explore4-1024x669.jpg

    Explore5-1024x669.jpg

    DSC-1024x713.jpg

    DSC_04-1024x683.jpg

    DSC_0418-1024x683.jpg

    DSC_0464-1024x683.jpg

    drone ekak yawala balamuda:P

    Meyala tama oya building eke toys business eka kare..dan moratuwe inne
    https://kidswood.lk/
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    meka ape gewal laga thiyanne sinhalu:D

    piliyandala maharagama pare dolekanaththa handiye idan gorakapitiya pare tikak yaddi wam patte thiyanawa MACPAC factory eka e dawas wala. eka ginnakin winasha wela wahuwa. lii walin katayam kapala thintha gala ara nuulak addama ath kakul helawena conjuring type movies wala thiyana sellam badu wage thama haduwe meke. ape gedara thama thiyanawa meke hadapu sellam badu:yes:
    drone ekak yawala balamuda:P
    :shocked: macpac ekada me. :baffled:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    mn nmm hithanne jeppo aruta ugannala jehan gawata yawwe ,jeppantath oni kohoma hari goda yannane
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    "එච්චර එවුන් ගොඩ දාපු මට උබ ගොඩ දාන එක කජ්ජක්ද බන් " අඩෝ උරාගෙ මාළු ඌරාගෙ ඇගේම තියල කපන්න යන්නේ... ජෙප්පන්ට ප්‍රියන්තට කියලම ගේමක් ගස්සන්න වගේ හදන්නේ මට හිතෙන්නේ.....
     
    • Like
    Reactions: sithija.h

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    "එච්චර එවුන් ගොඩ දාපු මට උබ ගොඩ දාන එක කජ්ජක්ද බන් " අඩෝ උරාගෙ මාළු ඌරාගෙ ඇගේම තියල කපන්න යන්නේ... ජෙප්පන්ට ප්‍රියන්තට කියලම ගේමක් ගස්සන්න වගේ හදන්නේ මට හිතෙන්නේ.....

    :yes::yes::yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    **warning** -spoiler ahead

    මම නම් කියන්නෙ ජෙහාන් හිරෙන් පැනලා ඇවිත් ප්‍රියන්තට පුකේ අරියි.