ඔන්න මමත් විව් ලයික් කොමෙන්ට් එකක් දැම්ම
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Dec 12, 2012 #21 ඔන්න මමත් විව් ලයික් කොමෙන්ට් එකක් දැම්ම
Ravi Rulz Well-known member Dec 9, 2011 2,616 546 113 31 ♥♥..හීන ලෝකෙ..♥♥ Dec 12, 2012 #22 Mal Baba said: ඔන්න මමත් විව් ලයික් කොමෙන්ට් එකක් දැම්ම Click to expand... මාත් දැම්මා ඔන්න
SanjayaDX8 Well-known member Sep 18, 2006 1,072 246 63 Dec 12, 2012 #23 niyamai malaya.. ape kollek nee
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,131 113 ......පුංචි ඉතාලියේ ....... Dec 12, 2012 #24 එළකිරිවාසී සියලුම සහෝදරයන්ට මාගේ ප්රණාමය ! මට ඔයාලගේ අදහස් , වචන ගොඩාක් වටිනවා . මේ තරඟය දින ගණනකින් නිමා වේවි ! නමුත් මේ හඬ දිගටම පැවතීමටයි මේ උත්සාහය ! මම තව ඉදිරියටත් මගේ නිර්මාණ අපේ එළකිරියේ පිරිස එක්ක බෙදාගන්නවා . සියලු දෙනාටම ස්තුති !
එළකිරිවාසී සියලුම සහෝදරයන්ට මාගේ ප්රණාමය ! මට ඔයාලගේ අදහස් , වචන ගොඩාක් වටිනවා . මේ තරඟය දින ගණනකින් නිමා වේවි ! නමුත් මේ හඬ දිගටම පැවතීමටයි මේ උත්සාහය ! මම තව ඉදිරියටත් මගේ නිර්මාණ අපේ එළකිරියේ පිරිස එක්ක බෙදාගන්නවා . සියලු දෙනාටම ස්තුති !
shammaxxy Well-known member May 21, 2011 1,331 347 83 Dec 12, 2012 #29 bump... music wala sounds wadi wunanam hoda nadda?
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,131 113 ......පුංචි ඉතාලියේ ....... Dec 12, 2012 #30 මෙහෙමත් සිදු විය ! බොහොම සතුටුයි ! චේතනාව වේ කර්මය !
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,131 113 ......පුංචි ඉතාලියේ ....... Dec 12, 2012 #31 shammaxxy said: bump... music wala sounds wadi wunanam hoda nadda? Click to expand... මේකයි මම ඒක මියුසික් නැතුවයි කරන්න උත්සාහ කලේ , ඒත් යටින් අහගෙන කියන්න දැම්ම එක ටිකක් වැඩිපුර ඇහෙනවා . කොහොම උනත් උබ බලපු පැත්තෙන් 1 හරි මචන් . ස්තුති !
shammaxxy said: bump... music wala sounds wadi wunanam hoda nadda? Click to expand... මේකයි මම ඒක මියුසික් නැතුවයි කරන්න උත්සාහ කලේ , ඒත් යටින් අහගෙන කියන්න දැම්ම එක ටිකක් වැඩිපුර ඇහෙනවා . කොහොම උනත් උබ බලපු පැත්තෙන් 1 හරි මචන් . ස්තුති !
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,131 113 ......පුංචි ඉතාලියේ ....... Dec 12, 2012 #32 SanjayaDX8 said: niyamai malaya.. ape kollek nee Click to expand... හඳුනා ගැනීම සතුටක් අයියේ එලකිරිදීත් !
SanjayaDX8 said: niyamai malaya.. ape kollek nee Click to expand... හඳුනා ගැනීම සතුටක් අයියේ එලකිරිදීත් !
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,131 113 ......පුංචි ඉතාලියේ ....... Dec 12, 2012 #33 Ravi Rulz said: මාත් දැම්මා ඔන්න Click to expand... තැන්කු මචන් !
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,131 113 ......පුංචි ඉතාලියේ ....... Dec 12, 2012 #34 Mal Baba said: ඔන්න මමත් විව් ලයික් කොමෙන්ට් එකක් දැම්ම Click to expand... බොහොම ස්තුති මල් අයියේ !
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,131 113 ......පුංචි ඉතාලියේ ....... Dec 12, 2012 #35 dilshan87 said: Elakiri, Onna like ekakuth damma. Click to expand... බොහොම තැන්කු මචන් !
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,131 113 ......පුංචි ඉතාලියේ ....... Dec 12, 2012 #36 dilrasan said: ela ela mallilaa.. hondata sindu kiyanna puluwan dennatama onna mama share parakuth demma twitter eke...views wedi wei tikak.. Click to expand... බොහොම සතුටුයි අයියේ ! ඒ වගේම ගොඩක් ස්තුති !
dilrasan said: ela ela mallilaa.. hondata sindu kiyanna puluwan dennatama onna mama share parakuth demma twitter eke...views wedi wei tikak.. Click to expand... බොහොම සතුටුයි අයියේ ! ඒ වගේම ගොඩක් ස්තුති !
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Dec 12, 2012 #37 nidarsha91 said: View attachment 43205 බොහොම සතුටුයි ! චේතනාව වේ කර්මය ! Click to expand... පැහැදිලි ඉරිසියාව බන්
nidarsha91 said: View attachment 43205 බොහොම සතුටුයි ! චේතනාව වේ කර්මය ! Click to expand... පැහැදිලි ඉරිසියාව බන්
ushan.ky Member Feb 18, 2011 2,171 438 0 ඔන් ලයින් Dec 12, 2012 #38 like ekata ketuwa malli....wade hondai
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,131 113 ......පුංචි ඉතාලියේ ....... Dec 12, 2012 #39 ruwanjrc said: පැහැදිලි ඉරිසියාව බන් Click to expand... ඔහොම තමයි නේද ? මට ඇඩේන්න කට්ටිය ඔය වගේ වැඩ කරලා තියෙනවා . තවත් හයිය එනවා . මං මෙතන උදව් කරන අයට විශේෂයෙන් ස්තුති කරන්න ගියෝතින් මං මේක බම්ප් කරගනිල්ලක් වෙන හින්ද මං රෙප් වලින් හැමෝටම නිහඩව සළකන්නන් .
ruwanjrc said: පැහැදිලි ඉරිසියාව බන් Click to expand... ඔහොම තමයි නේද ? මට ඇඩේන්න කට්ටිය ඔය වගේ වැඩ කරලා තියෙනවා . තවත් හයිය එනවා . මං මෙතන උදව් කරන අයට විශේෂයෙන් ස්තුති කරන්න ගියෝතින් මං මේක බම්ප් කරගනිල්ලක් වෙන හින්ද මං රෙප් වලින් හැමෝටම නිහඩව සළකන්නන් .
910 Well-known member Jan 4, 2009 2,557 508 113 39 Dec 12, 2012 #40 onna apith balala like ekakuth damma