පැනසොනික් එකට යමු.....
ඔන්න මචන්ලා මට ගිය සතියේ Panasonic Headquarters එකට යන්න උනා ඔෆිස් එකේ වැඩකට. ඉතින් දවල්ට කාලා වෙලාව බලද්දී විනාඩි 20ක් විතර ඉතුරුවෙලා තිබුන නිසා වටේ කැරකෙනකොට තමයි මේ Museum එක දැක්කේ. වෙලාව මදි නිසා පට පට ගාල බලාගෙන ආවා. ඒක නිසා ඉතින් එකින් එක විස්තර කරන්න දන්නේ නෑ... පින්තුර වලින් පොඩි හරි දැනුමක් ලබාගන්න පුළුවන් වෙයි කියල හිතනවා.....
මෙන්න මෙයා තමයි Panasonic එක (ඉස්සර කියල තියෙන්නේ Matsushita Electric Industrial Co., Ltd. කියල) ආරම්භ කරපු පුද්ගලයා. නම Matsushita Kōnosuke.
මේක තමයි Museum එක. මේකේ ඇතුල හදල තියෙන්නේ Mr. Matsushita Kōnosuke ඉස්සෙල්ලාම Panasonic එක පටන්ගත්තු බිල්ඩිමේ replica එකක් විදියට.
ඉස්සෙල්ලාම හදපු බල්බ් හෝල්ඩර්
බැටරියෙන් වැඩකරන බයිසිකල් ලයිට් එකක්
මේවා නම් ඉතින් බලල අඳුරගන්න පුළුවන් නේ
Microwave එකක්
කොහොමද Washing Machine එක
මේකත් Washing Machine එකක් තමා
මේ තියෙන්නේ Matsushita Kōnosukeගේ ඩෙස්ක් එක.
TV එකක්
ඔය පැත්තෙන් තියෙන්නේ මගේ ජපානේ හිතවතා... PRIUS...

Last edited: