පැනසොනික් එකට යමු.....

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    900
    965
    93
    Somewhere in APAC
    පැනසොනික් එකට යමු.....

    ඔන්න මචන්ලා මට ගිය සතියේ Panasonic Headquarters එකට යන්න උනා ඔෆිස් එකේ වැඩකට. ඉතින් දවල්ට කාලා වෙලාව බලද්දී විනාඩි 20ක් විතර ඉතුරුවෙලා තිබුන නිසා වටේ කැරකෙනකොට තමයි මේ Museum එක දැක්කේ. වෙලාව මදි නිසා පට පට ගාල බලාගෙන ආවා. ඒක නිසා ඉතින් එකින් එක විස්තර කරන්න දන්නේ නෑ... පින්තුර වලින් පොඩි හරි දැනුමක් ලබාගන්න පුළුවන් වෙයි කියල හිතනවා.....


    මෙන්න මෙයා තමයි Panasonic එක (ඉස්සර කියල තියෙන්නේ Matsushita Electric Industrial Co., Ltd. කියල) ආරම්භ කරපු පුද්ගලයා. නම Matsushita Kōnosuke.
    AtnAha.jpg


    මේක තමයි Museum එක. මේකේ ඇතුල හදල තියෙන්නේ Mr. Matsushita Kōnosuke ඉස්සෙල්ලාම Panasonic එක පටන්ගත්තු බිල්ඩිමේ replica එකක් විදියට.
    Dbfw1b.jpg


    ඉස්සෙල්ලාම හදපු බල්බ් හෝල්ඩර්
    vesmrG.jpg


    tVaJNK.jpg


    බැටරියෙන් වැඩකරන බයිසිකල් ලයිට් එකක්
    wlA0lE.jpg


    jaVOrN.jpg



    මේවා නම් ඉතින් බලල අඳුරගන්න පුළුවන් නේ
    MV2ReB.jpg


    QKbj8V.jpg


    9C8G6C.jpg


    3LEyrx.jpg


    kWGvUN.jpg


    3fGlo0.jpg


    PPuGjR.jpg


    YGIcMK.jpg


    gJOfXq.jpg


    331hxG.jpg


    SeYzx5.jpg


    0uje6u.jpg


    3EHFVh.jpg


    vk9cNF.jpg


    PU6its.jpg


    acsGd4.jpg


    AQ7kfE.jpg


    e4SulA.jpg


    5Xh8ws.jpg


    Microwave එකක්

    oC8A9N.jpg



    කොහොමද Washing Machine එක

    rQg1XI.jpg


    මේකත් Washing Machine එකක් තමා
    yTCLR3.jpg


    මේ තියෙන්නේ Matsushita Kōnosukeගේ ඩෙස්ක් එක.
    VAcwkC.jpg


    MRdVVo.jpg


    GsAwS7.jpg


    DSaMd7.jpg


    AhQQsi.jpg


    6iHy2r.jpg


    3JJzIE.jpg


    hTwKED.jpg


    G1lS6g.jpg


    z0ExcM.jpg


    V8Qabm.jpg


    JTRfBj.jpg


    LsnMe1.jpg


    INRsPe.jpg


    TV එකක්
    Er9lov.jpg


    vGbMYd.jpg


    nQdZO0.jpg


    k8k4sm.jpg


    LsnMe1.jpg


    MXByEL.jpg


    ඔය පැත්තෙන් තියෙන්නේ මගේ ජපානේ හිතවතා... PRIUS...
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,127
    2,734
    113
    වැලිවේරිය...
    බෙදා හදා ගත්තට ගොඩක් ස්තූතියි...:)
    මචන් පින්තූර දෙකක් අතර Enter එකක් ගහල දැම්මනම් හරි...
    +Rep

     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    900
    965
    93
    Somewhere in APAC
    බෙදා හදා ගත්තට ගොඩක් ස්තූතියි...:)
    මචන් පින්තූර දෙකක් අතර Enter එකක් ගහල දැම්මනම් හරි...
    +Rep


    හරි මචන්...පින්තුර වැඩි නිසා කොපි කර කර දැම්මා...:lol::lol:
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    900
    965
    93
    Somewhere in APAC


    බෙදා හදා ගත්තට ගොඩක් ස්තූතියි...:)
    මචන් පින්තූර දෙකක් අතර Enter එකක් ගහල දැම්මනම් හරි...
    +Rep


    පට්ට

    A. සිරියා;19815000 said:
    TFS machan
    5+


    wow.උබ පට්ට lucky.තෑන්ක්ස්..


    thanks
     
    • Like
    Reactions: animation