"නමුත් ජනතාව තම ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආඬි හත්දෙනා කැඳ හැළියට හාල්මිටි දැමූ අයුරිනුයි. හැම දෙනාම අන් අය ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරතැ‘යි සිතමින් තම ඡන්දය විකල්ප පක්ෂ වලට ලබා දෙමින් ජනතාව ආඬි ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව කියන්නේ සංවේගයෙන්."
:yes::dull::dull:
දැන් ටෝයියෝ...