ලේ දන් දීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මේකෙ ලේ දන් දෙන අය ගොඩක් ඉන්නවා කියලා දන්නවා. මට දැන ගන්න ඕනේ ලේ දන් දෙන කඳවුරක් නැතුව ලේ දන් දෙන්න පුළුවන් කොහොමද කියලා. අපිට ඕනේ වෙලාවක hospital එකකට ගිහින් ලේ දෙන්න පුලුවන්ද? නැත්නම් මොන තැන්වලටද යන්න ඕනේ. මම මීට කලින් ලේ දීල නෑ මචන්. ඒත් දෙන්න ආසයි. ඒ නිසා ලේ දන් දෙන එක ගැන විස්තර දන්න අය පොඩ්ඩක් කියන්න. අනික ලේ දෙන්න තියෙන්නේ ඕනේ මූලික සුදුසුකම් ගැනත් පොඩ්ඩක් කියන්න මචන්. අවම බර එහෙම කීයක් ඕනෙද කියල.

    මේක අනිත් ලේ දෙන්න හිතන් ඉන්න අයටත් වැදගත් වෙයි. ඒ නිසා BUMP එකකුත් දාගෙනම යන්න. විස්තර කියන, bump දාන හැමෝටම ගොඩක් පින්.
    :yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ දෙසැම්බර් 8 වෙනිදා බමබලපිටිය වජිරාරාම පන්සලේ සෝම හාමුදුරුවෝ සිහි කරලා ලේ දන් දීමේ කඳවුරක් තියේ.මම දන්න විදිහට ඕනේම ඉස්පිරිතාලෙකට ගිහින් ලේ දෙන්න පුලුවන්.ඒ වගේම නාරහේන්පිට ලේ බැංකුවට ඕනේම වෙලාවක ලේ පරිත්‍යාග කරන්න පුලුවන්.වයස 18 වැඩි වෙන්න ඕනේ.නිරෝගී වෙන්න ඕනේ.බර නන් මතක විදිහට කිලෝ 50 වත් තියෙන්න ඕනේ.මාස 4 න් 4 ලේ පරිත්‍යාග කරන්න පුලුවන් හොඳ නිරෝගී කෙනෙකුට.:love:
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    narahenpita blood bank ekata gihin le denna puluwan... man 4 parak dila tiyenava... ude velavaka palayan udeta hodata kala yanna.. bara 50 kg ta vada vedi venna one.. masa 4n hatarata denna puluan... dipan machang loku pinak... (y)
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ දෙසැම්බර් 8 වෙනිදා බමබලපිටිය වජිරාරාම පන්සලේ සෝම හාමුදුරුවෝ සිහි කරලා ලේ දන් දීමේ කඳවුරක් තියේ.මම දන්න විදිහට ඕනේම ඉස්පිරිතාලෙකට ගිහින් ලේ දෙන්න පුලුවන්.ඒ වගේම නාරහේන්පිට ලේ බැංකුවට ඕනේම වෙලාවක ලේ පරිත්‍යාග කරන්න පුලුවන්.වයස 18 වැඩි වෙන්න ඕනේ.නිරෝගී වෙන්න ඕනේ.බර නන් මතක විදිහට කිලෝ 50 වත් තියෙන්න ඕනේ.මාස 4 න් 4 ලේ පරිත්‍යාග කරන්න පුලුවන් හොඳ නිරෝගී කෙනෙකුට.:love:

    ගොඩක් පින් අක්කේ විස්තර වලට. ඔය කියන ඔක්කොම මට තියෙනවා දැනට නම්. ඒ නිසා ලේ දෙන්න පුළුවන් වෙයි නේද? මම ඉන්නේ ගාල්ලේ. ලේ දන්දෙන කඳවුරු ගැන schedule එකක් දාල තිබ්බ ඉස්සර නම් srilankabloodbank.com කියන site එකේ. ඒත් දැන් ඒ site එකත් නෑ. වෙන දැන ගන්න විදියක් නෑ නේද?
     
    එල එල මචන්. මම ඉන්නේ ගාල්ලේ බන්. ඒකයි සීන් එක. කරාපිටියේ රෝහලට දෙන්න පුළුවන් වෙයි නේද? :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොඩක් පින් අක්කේ විස්තර වලට. ඔය කියන ඔක්කොම මට තියෙනවා දැනට නම්. ඒ නිසා ලේ දෙන්න පුළුවන් වෙයි නේද? මම ඉන්නේ ගාල්ලේ. ලේ දන්දෙන කඳවුරු ගැන schedule එකක් දාල තිබ්බ ඉස්සර නම් srilankabloodbank.com කියන site එකේ. ඒත් දැන් ඒ site එකත් නෑ. වෙන දැන ගන්න විදියක් නෑ නේද?
    blood bank eke number eka.011 236993-4 .wisthara danaganna puluwan Wei call kaloth.loku pin wAdak malliya.le dena eken ape ange le pirisidu wenawa.aluth wenawa.kisima prashnayak Athi wenne na.:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕනිම hospital එකකට ගිහිං දෙන්න පුළුවන් මචෝ ,,,
    උබට කහ උණ,,ඩෙංගු වගේ රෝග කලින් හැදිලා නැහැ නේ.
    අනික බර 60kg වැඩිය තියනවා නේ ....
    මම දැනට පස් පාරක් දීලා තියනවා මචෝ ........
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ගොඩක් පින් අක්කේ විස්තර වලට. ඔය කියන ඔක්කොම මට තියෙනවා දැනට නම්. ඒ නිසා ලේ දෙන්න පුළුවන් වෙයි නේද? මම ඉන්නේ ගාල්ලේ. ලේ දන්දෙන කඳවුරු ගැන schedule එකක් දාල තිබ්බ ඉස්සර නම් srilankabloodbank.com කියන site එකේ. ඒත් දැන් ඒ site එකත් නෑ. වෙන දැන ගන්න විදියක් නෑ නේද?
    අපි ලේ දන් දීමක් කරනවා 29 වෙනිදා..එන්නකෝ...හොදට සලකනවා අවොත්.. කරාපිටියේ බ්ලඩ් බෑන්ක් එකෙන් ඇහුවත් කියාවි අපේ විස්තර...29 වෙනිදා කරන්නේ 10 වෙනි වතාවට.ගිය පාර ලේ පයින්ට් 280 විතර දුන්නා ...

    බලන්නකෝ ගිය සැරේ විස්තර...
    http://www.elakiri.com/forum/showthread.php?t=1523756
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ දෙසැම්බර් 8 වෙනිදා බමබලපිටිය වජිරාරාම පන්සලේ සෝම හාමුදුරුවෝ සිහි කරලා ලේ දන් දීමේ කඳවුරක් තියේ.මම දන්න විදිහට ඕනේම ඉස්පිරිතාලෙකට ගිහින් ලේ දෙන්න පුලුවන්.ඒ වගේම නාරහේන්පිට ලේ බැංකුවට ඕනේම වෙලාවක ලේ පරිත්‍යාග කරන්න පුලුවන්.වයස 18 වැඩි වෙන්න ඕනේ.නිරෝගී වෙන්න ඕනේ.බර නන් මතක විදිහට කිලෝ 50 වත් තියෙන්න ඕනේ.මාස 4 න් 4 ලේ පරිත්‍යාග කරන්න පුලුවන් හොඳ නිරෝගී කෙනෙකුට.:love:

    dawasak man skole yana kale horen le denna giya, le wala bara na kiyala gatte na, dan nan bara 78 kg,, usa 6.1,, healthy porak. habei le wala nikotin athi. eka awulda :dull:
     
    kingdewi

    Well-known member
  • මචන්,
    මේකෙ ලේ දන් දෙන අය ගොඩක් ඉන්නවා කියලා දන්නවා. මට දැන ගන්න ඕනේ ලේ දන් දෙන කඳවුරක් නැතුව ලේ දන් දෙන්න පුළුවන් කොහොමද කියලා. අපිට ඕනේ වෙලාවක hospital එකකට ගිහින් ලේ දෙන්න පුලුවන්ද? නැත්නම් මොන තැන්වලටද යන්න ඕනේ. මම මීට කලින් ලේ දීල නෑ මචන්. ඒත් දෙන්න ආසයි. ඒ නිසා ලේ දන් දෙන එක ගැන විස්තර දන්න අය පොඩ්ඩක් කියන්න. අනික ලේ දෙන්න තියෙන්නේ ඕනේ මූලික සුදුසුකම් ගැනත් පොඩ්ඩක් කියන්න මචන්. අවම බර එහෙම කීයක් ඕනෙද කියල.

    මේක අනිත් ලේ දෙන්න හිතන් ඉන්න අයටත් වැදගත් වෙයි. ඒ නිසා BUMP එකකුත් දාගෙනම යන්න. විස්තර කියන, bump දාන හැමෝටම ගොඩක් පින්.
    :yes::yes::yes::yes:

    1. ලේ බැංකුවක් තියෙන ඕනෑම රෝහලකට උදේ 8 හවස 2 අතර ගියොත් ලේ දන් දෙන්න පුළුවන් ( සමහර ප්‍රධාන රෝහල් + නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ නම් සවස 5 වෙනතුරුත් පුළුවන් )
    2.බර අවම 50kg වීම
    වයස 18-60 අතර වීම
    රුධිර හිමොග්ලොබින් 12g/dl වඩා වැඩිවීම (මෙය ස්ථානික පරීක්ෂාවකින් නිර්ණය කරනු ඇත)
    නිරෝගී ඒ කියන්නේ යම් ලෙඩකට බෙහෙත් පාවෙච්චි නොකරන කෙනෙකු වීම
    වසරක් ඇතුලත ශල්‍යකර්මයක් , ටැටූ එකක් , සජීව එන්නතක් නොගත් අයෙක් වීම
    කවරදාක හෝ හෙපටයිටිස් රෝගය, ඒඩ්ස් නොවලදුණ කෙනෙකු වීම
    තම ලිංගික සහකරු හෝ සහකාරිය ඉහත රෝග නැති අයෙකු වීම
    බහු ලිංගික සම්බන්ධතා හෝ ගණිකාවන් ඇසුරු කරන්නෙක් නොවීම
    ගර්භනී හෝ කිරිදෙන මවක් නොවීම

    මුලික කරුණු ඕවා ..
    තව මොනවාහරි දැනගන්න ඕනේ නම් අහන්න :yes:
     
    :cool::cool::cool::love:
    මේ ඉන්නේ අපේ hospital අයියා ......
     
    හපොයි.. මම මේ Location: (¯`◦—╬ღ♥BLOOD BANK♥ღ╬—◦´¯) ගේ ප්‍රොෆයිල් එක හොයනවා මෙයා ඇවිත් කියන්න ඕන ටික කියලත් ගිහින්..
     
    kingdewi

    Well-known member
  • හපොයි.. මම මේ Location: (¯`◦—╬ღ♥BLOOD BANK♥ღ╬—◦´¯) ගේ ප්‍රොෆයිල් එක හොයනවා මෙයා ඇවිත් කියන්න ඕන ටික කියලත් ගිහින්..

    :cool:
    ආපහු ළඟදීම ඩොනේෂන් එක කරනවා නේ ...
    නියමයි :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලොකේෂන් එක බලන්නකෝ :cool:
    ඉතින් කොහොමද නුවන් මල්ලි ..
    :):):)
    හොදින් ඉන්නවා අයියා ,,,
    ලගදී කෝල් එකක්වත් දෙන්න බැරිවුණා:sorry:
    ලොකේෂන් එක ඔයා පෙන්නුවහමයි දැක්කේ.
    ගිය සෙනසුරාදා අපිත් අපේ ගමේ ලේ දන්දීමක් කරා අයියා ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :):):)
    හොදින් ඉන්නවා අයියා ,,,
    ලගදී කෝල් එකක්වත් දෙන්න බැරිවුණා:sorry:
    ලොකේෂන් එක ඔයා පෙන්නුවහමයි දැක්කේ.
    ගිය සෙනසුරාදා අපිත් අපේ ගමේ ලේ දන්දීමක් කරා අයියා ...

    අඩෝ උඹල කරපු කියපු දේවල් දැක්කම මට දුකයි බන්. මට තාම එක පාරක්වත් ලේ දෙන්න බැරි වුණා. මේ සැරේ නම් අනිවා දෙනවා. මේකෙ ඉන්න එවුන් නම් ඇත්තටම එළකිරි සෙට් එකක් තමයි මචං. මට ඩෙංගු හැදිලා තියෙනවා හැබැයි. ඒක ප්‍රශ්නයක් වෙයිද?