1. Mr.Tom

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    මම වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එකේ 07-01-2015 ඉදලා මේ වෙනකන්ම පෝස්ට් දාලා තියන්නේ 1093 :D බොලේ මේකේ ඉන්න සෙට් එක ඒකට ආවනම් දැන් අලුත් ත්‍රෙඩ් 5 ක් දාලා.
  2. Mr.Tom

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    800 අම්මෝ.. ගොඩ :shocked: මේ වේගෙන් ගියොත් Wolverine GTR මලයා පරදිනවා.
  3. Mr.Tom

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    :P එහෙම කිව්වම ඈ... කියලා ආයිත් පෝස්ට් ගාන දිහා බලනවනේ පුතී. ඒකයි පොඩි බොරුව් කිව්වේ.
  4. Mr.Tom

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    :shocked: දැන් ආයි 2200 ට අඩු වෙලා නේද. පව් නේ..
  5. Mr.Tom

    රු25000 ක්

    අනිවාර්යෙන් :D බොහෝම ස්තූතී ප්‍රතිචාරයට
  6. Mr.Tom

    රු25000 ක්

    මේකයි මචං. මම ඔය ගනන් හිලව් කිව්වේ දළ සැලසුම් විදිහට. අනික අව්රුදු දෙකක් යනකන්ම තමන්ගේ ආදායම ඔය තත්වේ තියාගන්න එපා කියන එක මගේ කමෙන්ට් එකේ තියනවනේ. ආදායම වැඩිවෙනවත් එක්කම මාසෙට වියදම් කරන්න පුලුවන් ප්‍රමාණයත් වැඩි වෙනවා. අව්රුදු කාලෙට වියදම් ටිකක් තියනවා. මගුල් ගෙවල්, මල ගෙවල් වලට වියදම් ටිකක්...
  7. Mr.Tom

    රු25000 ක්

    ඔයාලට බොහෝම ස්තූතී මගේ කමෙන්ට් එකට ප්‍රතිචාර දැක්වුවට :)
  8. Mr.Tom

    ඉස්සර මාසේ පඩිය

    මම මුලින්ම කලේ පාට් ටයිම් ජෙබ් එකක්. මාසෙටම පඩිය 2500 යි. 2000 ක් වියදම් කරලා මාසෙට 500 ක් ඉතුරුත් කරා. :lol:
  9. Mr.Tom

    රු25000 ක්

    තාම තනිකඩයනෙ. කෙල්ලෙකුත් නෑනේ එහෙනම් මාසෙට 10,000 ක් වියදම් කරලා ඉතිරි 15 ඉතිං කරන්න. වියදම් කරන 10,000 න් අම්මගේ අතට 5 ක් දෙන්න. අඩුම තරමේ අම්මා එකෙන් ගෑස් සිලින්ඩරයක් ගෙනල්ලා ලයිට් බිල වත් ගෙවයිනේ. ඉතිරි 5 ඔයා බැලන්ස් කරගෙන වියදම් කරන්න. රස්සාවට වැඩි දුරක් නැති නිසා පයින් නේ යනවා ඇත්තේ. එතකොට...
  10. Mr.Tom

    එලකිරි වෙනස් වෙලා?.

    you're welcome bro
  11. Mr.Tom

    එලකිරි වෙනස් වෙලා?.

    පහළ වම් කෙළවරේ මෙනු එකෙන් --EK Lite කියන එක තෝරන්න.
  12. Mr.Tom

    ...ඩෙංගු...

    ඉක්මනින් සම්පුර්ණ සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇගට අවශ්‍ය ශක්තිය ගන්න මේකත් හොදයි. brand's essence of chicken ඕක අපේ ආච්චිටත් දෙනවා. (ආච්චි දුර්වල නිසා) සෑහෙන්න හොදයි කියන්න පුලුවන්..
  13. Mr.Tom

    ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

    මෙහෙම දේවල් ෂෙයා කරනවට බොහෝම පිං. කෙනෙක්ව නිරෝගී කරවන්න, කෙනෙක්ව නිරෝගීව තියන්න තවත් කෙනෙක් දරන උත්සාහයක් මොන තරම් උතුම් දෙයක්ද.
  14. Mr.Tom

    MDF help

    ඔව් මචං. :yes:
  15. Mr.Tom

    MDF help

    :D හරි හරි දැන් තමයි මීටර් උනේ.. උඹ අර අනිත් ගැජමැටික් එක ගත්තද?
  16. Mr.Tom

    MDF help

    දන්නේ නෑ මචං :dull: ඒක නෙවෙයි පොඩි කෑල්ලක මම කියපු වැඩේ කරලා වතුරේ ඔබලා තියපංකෝ බලන්න. අල්ලගේ කාලේ MDF තිබුනේ නෑනේ මචං. නැත්තං ලොක්කා මවනවා ඕකට හොද සීලර් එකක් :dull:
  17. Mr.Tom

    MDF help

    රෝදයක් තියනවා මචං. ඒත් ඒකට හරියට හිර වෙන්නෙ නෑ. :nerd: පැන්ඩා කාර් එකක් වගේ තමයි මචං :dull: අඩේ ලක්ශ 2 උන සීන් එක මම දන්නෙ නෑනේ :shocked:
  18. Mr.Tom

    MDF help

    දන්නෙ නෑ මචෝ.. මම MDF වලින් විතරයි කරලා තියන්නේ. මේ පැත්තේ හාඩ්වෙයා වල වැඩිය විකල්ප නෑ මචං.

    No contents