1. Mr.Tom

    MDF help

    කෙලින් නම් එහෙම තමයි මචං කැපුවේ. ස්ටීල් තලෙන් ට්‍රයි කරන්නම්. මේකේ තලේ ටිකක් ගැස්සෙනවා. දන්නෙ නැද්ද චීන කෑලිනේ :nerd:
  2. Mr.Tom

    MDF help

    මචං ටිකක් ජොනී බට්ට ගෙන් අහපං වෙන විකල්පයක් තියනවද කියලා.
  3. Mr.Tom

    Projector ekak

    ඩීබග් එකෙන් ගන්න එප්සන් එකක්.
  4. Mr.Tom

    MDF help

    :P ඒක නම් හරියන්නෙ නෑ පුතී
  5. Mr.Tom

    MDF help

    උඹේ ජපන් භාන්ඩෙනේ. :D මගේ ලග තියන චයිනීස් එකේ නම් එහෙම ගතියට කපා ගන්න බෑ මචං. මීහරකා දක්කනවා වගේ තමයි. :dull:
  6. Mr.Tom

    MDF help

    නෑ මචං උරන්නෙ නෑ. ඉරුවොත් උරන්නේ කපන තැන් වලින්. ඒකයි මම කිව්වේ වාහනවලට දාන පොටි එක ඒ කපන තැන්වල ගාලා බලන්න කියලා. පොටි වැඩේ නම් මාත් කරලා නෑ. හැබැයි උඹ ගාව පොටි, ෆිලර් ටික ටික හරි ඇතිනේ. පොඩි කෑල්ලක ගාලා බලපං. නැත්තං අදුරන පේන්ට් බාස් කෙනෙක් ගෙන් හරි පොඩ්ඩ පොඩ්ඩ අරං ගාලා බලපං. ඒ වැඩෙන් සීල්...
  7. Mr.Tom

    MDF help

    :D මරු.. මාත් ආයි මොනවහරි කරන්න ඉන්නවා මල්ලි. වැඩේ කියන්නේ කරන්න පටන් ගත්තට පස්සේ ඒකම කරන්න හිතෙනවනේ :nerd: ඉතිං වෙන වැඩ කරගන්න වෙන්නෙ නෑ. :D
  8. Mr.Tom

    MDF help

    :D රත්තරං නානා හොද නිර්මාණ කරුවෙක් :D ඒ නිසා තමයි වැඩේ තමන්ම කර ගන්න බලන්නේ. අනිත් එක තමන්ම කරපු නිර්මාණයක් ගෙදර පාවිච්චි කරනකොට දැනෙන සතුට මිල කරන්න බෑ කියලා TheNewThinker මිත්‍රයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ :D
  9. Mr.Tom

    MDF help

    මචං ඔය සීන් එක ඔච්චර ලොකුවට හිතන්න එපා. මොකද ඕක වතුරේ බස්සලා තියන්නෙ නෑනේ. අපේ කුස්සියේ මම හදපු කබඩ් තියනවා. වතුරත් වැටෙනවා නමුත් තාම යහතිං ඒවා තියනවා :D කපන පැති වලට හීනියට වාහන පොටි පාරක් ඇදපං. ඊට පස්සේ වාහන වලට ගාන ෆිලර් එක ගාපං. ඊට පස්සේ පේන්ට් කරපං. කොටින්ම කියනව නම් ඕකේ මුල් අදියර...
  10. Mr.Tom

    ඉන්දියානු භාණ්ඩ ගන්න එපා ........

    බොහෝම ස්තූතී ඔබතුමාගේ ප්‍රතිචාරයට. සමාව ඉල්ලන්න ඕනෙ නෑ. ඔයාගේ අතින් වැරැද්දක් වෙලා නෑනේ. මාත් ඒක අවබෝධ කරගෙන තියන විදිහ වැරදී. රට,ජාතිය ගැන ඔබතුමා දරන මතය අපි හැමෝටම ආදර්ශයක්.
  11. Mr.Tom

    Maruti 800 Sport Ultimate ????

    :cool::cool:
  12. Mr.Tom

    Maruti 800 Sport Ultimate ????

    :P:P හොන්ඩා අනාතයා දැක්කනම් ආයි හොන්ඩා කාර් දිහා හැරිලා බලන්නෙ නෑ. :D
  13. Mr.Tom

    Maruti 800 Sport Ultimate ????

    ආ කියන්න අමතක උනානේ පාඩුයි පුතී.
  14. Mr.Tom

    Maruti 800 Sport Ultimate ????

    අනේමන්දා බෆර් පේන්ට් කරලා, alloy wheels දැම්මම ස්පෝට් ලු. :dull:
  15. Mr.Tom

    මසාර් ඊ ශෙරීෆ් - ඇෆ්ගන් සංචාර අංක 03

    3 වෙනි ඇෆ්ගන් සංචාරයටත් අපිව එක්ක ගියාට බොහෝම ස්තූතී :)

    No contents