1. Mr.Tom

    Surface Laptop & Windows 10s

    :):)
  2. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    කමෙන්ට් වලට බොහෝම ස්තූතී. :D ඒ මිළ පරාසයට රත්තරං දාපු ත්‍රෙඩ් එකක් තියනවනේ.
  3. Mr.Tom

    පිච්චුනාම බෙහෙත්

    කෝමාරිකා මද කෑල්ලක් පිච්චුන තැන තියාගන ඉන්න. ඊට පස්සේ ඕනි නම් Game of thrones ආයිත් බලන්න. :P
  4. Mr.Tom

    Elakiri Awards 2017 - Most Popular Group Thread of the Year !

    අවලංගු චන්ද තිබුනොත් තීරණය වෙනස් වෙයි නේ... :rofl:
  5. Mr.Tom

    රු25000 ක්

    :D Thanks
  6. Mr.Tom

    රු25000 ක්

    Thanks malli :)
  7. Mr.Tom

    රු25000 ක්

    :) අනිවාර්යෙන් මගේ ලොකුම සතුට ඒකයි. :) කෙනෙක්ගේ හදවතින්ම එන හොද ප්‍රතිචාරයක් අහද්දි හිතට දැනෙන සතුට මිල කරන්න බෑනේ..
  8. Mr.Tom

    රු25000 ක්

    අනිවාර්යෙන් ඉතිං කරපං බං. ඉතිංරිය තමයි අනාගය වෙනුවෙන තියන්නේ. අදට ජීවත් වෙන්න හම්බ කරගෙන අද දවස ගෙවන එක නෙවෙයි කොල්ලෙක් කරන්න ඕනේ. එහෙම අද දවස ගෙවන්න විතරක් නම් හම්බු කරන මහන්සියත් අපරාදේ. හරියට මුදල් කළමනාකරණය කලොත් ඉතිරි කරන්න පුලුවන්. අද ඉදලා පොඩි පොතක් තියාගන කරන හැම වියදමක්ම ඒකේ ලියන්න...
  9. Mr.Tom

    vote කල්ල යන්න

    ලංකාව තුළ නම් සමස්ථ දේශපාලඥයන්ගේ.
  10. Mr.Tom

    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්

    මේකේ බලන්න https://manuals.co/workshop/daihatsu/charade
  11. Mr.Tom

    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්

    මොකද්ද වාහනේ? මේවගෙත් බලන්න http://manuals.co http://workshop-manuals.com/
  12. Mr.Tom

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    එල. හදලා ඉවර උනාම මරුවට තියෙයි. මට තියන ලෙඩේ බං ඔහොම එකක් පටන්ගත්තොත් ඒක ඉවර වෙනකල් නවත්තන්න බෑනේ. රෑට රෑට හරි හදන්න ඕනේ.
  13. Mr.Tom

    Elakiri Awards 2017 - ආන්දෝලනාත්මක චරිතය

    :lol: 4000 ට ලගයි නේද. අද පුලුවන් වෙයි. ඔව්:D
  14. Mr.Tom

    පියාණන්ට නිවන්සුව පතමු!

    හරිම කණගාටුයි. :( මිත්‍රයාගේ ආදරණීය පියානන්ට නිවන්සුව ලැබේවායි පතමි!
  15. Mr.Tom

    රු25000 ක්

    :D ප්‍රයෝජනයක උනා නම් එච්චරයි මල්ලි.
  16. Mr.Tom

    MDF help

    එළ elakiri සයිට් එක ගැන ඇත්තටම හැගීමක් තියන කෙනෙක් සාමාජිකත්වය අරං එකතු උන එක ගැන සතුටුයි. :D

    No contents