අරක්කු නැති මැයි රැලිය

Oct 13, 2016
2,675
276
0
අරක්කු නැති මැයි රැලිය

18274890_1764337880523947_1374319897849477521_n.jpg

:yes::yes:
 
  • Like
Reactions: DangerMan119

sujeewa1992

Member
Apr 30, 2017
15
0
0
gampaha
pala ............pala...........do.......yanna.............ape ............sandana.............anduwe........may ......reliya eyta wada patta .:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    90න් මෙහා ඉපදුන උන්ට හොද ආදර්ශමත් පක්ශයක්. යුඇන්පීය/ශ්‍රි.ල.නි.ප. දෙකම හොද හො නරක ආන්ඩු කරපු උන්. මේ ඇයො තාම ආන්ඩු බලේ ගත්තේ නැති එක තමා අවුල. 80 ගනන් වලනම් ආන්ඩු බලේ ගන්න හැදුව වෙන ක්‍රමේකට. 70-80 ගනන්වල ජිවත් උන මිනිස්සු තමා අයුබොන් තාම ලන්කාවේ බහුතර චන්දදායකයො. අන්න ඒ මිනිස්සු මැරිලා ගිහින් 90න් පස්සේ ඉපදුන පරම්පරාව විතරක් ඉතුරු උන දාට මේ ඇයිනුත් ආන්ඩුවක් හදයි.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    උඹේ කතාව හරියට හරි... 89 මතක තියෙන කෙනෙකුට JVP එකේ ආදර්ශ මතක ඇති... :no:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    yako eda man gamanak giya awe 138 paren kirolapanen nagga jvp kollo tikak (SJV) da mokakda team eke aya ..gahala kunu wenna...homagama bus ekata nagge.......
    unuth ekai munuth ekai
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රැලි ගියා නෙමෙයි අහසෙ ඉගිල්ලිලා පෙන්නුවත් ජෙප්පන්ට නම් ආණ්ඩු කරන්න දෙන්න හොඳ නෑ. කොටි සංවිධානය තහනම් කරලා ජෙවීපී එකට චන්දෙ ඉල්ලන්නත් දෙනවා. හරි අසාධාරණයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උඹේ කතාව හරියට හරි... 89 මතක තියෙන කෙනෙකුට JVP එකේ ආදර්ශ මතක ඇති... :no:
    අපේ පරම්පරාව මැරෙනකන් මුන් ආන්ඩු හදන්නේ නැ බන්. ප්‍රබාකරන් බාගයක් කැවා. මුන් කාලක් කැවා. ජේආරුයි මැතිනියි ඉතුරු කාල කැවා. ට්‍රාන්ස්ෆොමර් පුපුරලා බස් ගිනිතියලා අපොයි කරපු විකාර. එක රැයින් ඔක්කොම පොලිසිවලට ගහන්න හදලා අහින්සක කොල්ලො නිකන් මැරුනා. ඔකට 90න් පස්සේ උන් ගේන උත්තරේ තමා තරුණ අසහනේ ඒ කාලේ තිබ්බලු. ඒ නිසා සදාරනලු. දැන් තරුනයො සන්තපරාන වෙලානේ ඉන්නේ. දැන් අසහනේ නැනේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ පරම්පරාව මැරෙනකන් මුන් ආන්ඩු හදන්නේ නැ බන්. ප්‍රබාකරන් බාගයක් කැවා. මුන් කාලක් කැවා. ජේආරුයි මැතිනියි ඉතුරු කාල කැවා. ට්‍රාන්ස්ෆොමර් පුපුරලා බස් ගිනිතියලා අපොයි කරපු විකාර. එක රැයින් ඔක්කොම පොලිසිවලට ගහන්න හදලා අහින්සක කොල්ලො නිකන් මැරුනා. ඔකට 90න් පස්සේ උන් ගේන උත්තරේ තමා තරුණ අසහනේ ඒ කාලේ තිබ්බලු. ඒ නිසා සදාරනලු. දැන් තරුනයො සන්තපරාන වෙලානේ ඉන්නේ. දැන් අසහනේ නැනේ.

    90න් පස්සෙ උන්ගෙ බ්‍රේන්වොෂ් කරල තියෙන්නෙ ජෙප්පො. තරුණ අසහනේ කියන එක කවදාවත් ඉවරවෙන දෙයක් නෙමෙයි. තරුණයන්ගෙ අතට ආයුධ දීලා උන්ව වැරදි පාරෙ මිනීවළ කරා ගෙනියපු ප්‍රභාකරන් විජේවීර වගේ බැල්ලිගෙ පුතාලගෙ පරම්පරා පිටින් හැඳිගෑවෙනවා. ඔය සක්කිළි දෙන්නා නිසා පොඩිපටු හානියක්ද මේ රටට වුණේ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    90න් පස්සෙ උන්ගෙ බ්‍රේන්වොෂ් කරල තියෙන්නෙ ජෙප්පො. තරුණ අසහනේ කියන එක කවදාවත් ඉවරවෙන දෙයක් නෙමෙයි. තරුණයන්ගෙ අතට ආයුධ දීලා උන්ව වැරදි පාරෙ මිනීවළ කරා ගෙනියපු ප්‍රභාකරන් විජේවීර වගේ බැල්ලිගෙ පුතාලගෙ පරම්පරා පිටින් හැඳිගෑවෙනවා. ඔය සක්කිළි දෙන්නා නිසා පොඩිපටු හානියක්ද මේ රටට වුණේ?
    ප්‍රබාට වඩා හානියක් මුන් කරනවා මුන් අවුරුදු 30ක් කෙලියනම්. රටේ මොකෙක්වත් ඉතුරු වෙන්නේ නැ. මුන් ආයුද අරගෙන නටපු නාඩගන් දන්නේ එවල ජිවත් වෙච්ච මිනිස්සු. කොටින්ම තමන්ට උගන්නපු ගුරුවරයගේ ඇස් උගුල්ලලා මැරුවා කිව්වම. මොකෙක්වත් ඉතුරු කලේ නැ. යුඇන්පී එකේ ගෙදරක මුන් මරලා ගිය මිනියට පාන්සකූලේ දුන්නා කියලා හාමුදුරුවන්ව මැරුවා දවස් දෙකෙන්. මේ සින්හල හැත්ත. ආයේ මරක්කල දෙමල්ලු නෙමෙයි. සින්හලාම්මලගෙම් කිරිබීලා පන්සලෙන් අකුරු කරපු උන්. දැන් නම් ටොක් දෙන්නේ රහත් උන ගානට. ඔව්වල විපාක විදින්න ගියාම උන්ට අන්තිමට උනේ පාරේ බල්ලො බලල්ලු වගේ මැරෙන්න. උන් කෙලින්න ගත්තම ආන්ඩුවේ උන් ඊට එහා කෙලියා. රැට ජේප්පො එනවා දොරවල් කඩාගෙන ගෙවල් ඇතුලට. උදේට ඇස්ටීඇෆ් උන් එනව දොරවල් ගලොගෙන. රැට මිනිස්සු ගෙවල් වලින් ගිහින් ගස් උඩ බුදියැවේ. තරුන කොල්ලො වලවල් හාරල වලවල් ඇතුලේ බැහැලා හැන්ගිලා හිටියේ. එක්කො ජෙප්පො උස්සන් යනවා එක්කො ඇස්ටීඇෆ් උන් ඇන්න යනවා. ප්‍රබාකරන් මොකෙක්ද බන්.. මෙන්න ඩයල්.
     
    90න් මෙහා ඉපදුන උන්ට හොද ආදර්ශමත් පක්ශයක්. යුඇන්පීය/ශ්‍රි.ල.නි.ප. දෙකම හොද හො නරක ආන්ඩු කරපු උන්. මේ ඇයො තාම ආන්ඩු බලේ ගත්තේ නැති එක තමා අවුල. 80 ගනන් වලනම් ආන්ඩු බලේ ගන්න හැදුව වෙන ක්‍රමේකට. 70-80 ගනන්වල ජිවත් උන මිනිස්සු තමා අයුබොන් තාම ලන්කාවේ බහුතර චන්දදායකයො. අන්න ඒ මිනිස්සු මැරිලා ගිහින් 90න් පස්සේ ඉපදුන පරම්පරාව විතරක් ඉතුරු උන දාට මේ ඇයිනුත් ආන්ඩුවක් හදයි.

    සිරාවටම මේ ලපයි සිපයි උඩ දාගෙන ගියාට ජෙප්පෝ කියන්නේ ජරා ගොඩක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Podi Silva - පොඩි සිල්වා;21566085 said:
    සිරාවටම මේ ලපයි සිපයි උඩ දාගෙන ගියාට ජෙප්පෝ කියන්නේ ජරා ගොඩක්
    තව අවුරුදු 20-30ක් ගියාම බලපන්කො. දෙමල මිනිස්සු එල්ටීටීඊ කියල ප්‍රජාත්‍රන්තවදී පක්ශයක් පිහිටොගෙන චන්දේ ඉල්ලුවොත්, එදාට පොඩි කොලු ගැටව් ගේන තර්ක. ප්‍රබාකරන් තරුන අසහනේට ආයුද අතට අරගත්තා කියයි. දැන් අලුත් නායකයො එහෙම නැ කියයි. සේම් ලොජික් ඩිෆරන්ට් රේස්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මුන් ආයුද අරගෙන නටපු නාඩගන් දන්නේ එවල ජිවත් වෙච්ච මිනිස්සු. කොටින්ම තමන්ට උගන්නපු ගුරුවරයගේ ඇස් උගුල්ලලා මැරුවා කිව්වම. මොකෙක්වත් ඉතුරු කලේ නැ. යුඇන්පී එකේ ගෙදරක මුන් මරලා ගිය මිනියට පාන්සකූලේ දුන්නා කියලා හාමුදුරුවන්ව මැරුවා දවස් දෙකෙන්.

    ඔය වගේ සිද්ධි කොච්චරනම් වෙලා තියෙනවද. වටින මිනිස්සු කීදෙනෙක් නම් මැරුවද කාළකන්නි. දැන් නම් බෝධිසත්වයො වගේ ටෝක් දෙන්නෙ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තව අවුරුදු 20-30ක් ගියාම බලපන්කො. දෙමල මිනිස්සු එල්ටීටීඊ කියල ප්‍රජාත්‍රන්තවදී පක්ශයක් පිහිටොගෙන චන්දේ ඉල්ලුවොත්, එදාට පොඩි කොලු ගැටව් ගේන තර්ක. ප්‍රබාකරන් තරුන අසහනේට ආයුද අතට අරගත්තා කියයි. දැන් අලුත් නායකයො එහෙම නැ කියයි. සේම් ලොජික් ඩිෆරන්ට් රේස්.

    මේවා අත්නොදැකපු උන්ට මේවල බරපතලකම තේරෙන්නෙ නෑ, එතනයි කේස් එක
     
    තව අවුරුදු 20-30ක් ගියාම බලපන්කො. දෙමල මිනිස්සු එල්ටීටීඊ කියල ප්‍රජාත්‍රන්තවදී පක්ශයක් පිහිටොගෙන චන්දේ ඉල්ලුවොත්, එදාට පොඩි කොලු ගැටව් ගේන තර්ක. ප්‍රබාකරන් තරුන අසහනේට ආයුද අතට අරගත්තා කියයි. දැන් අලුත් නායකයො එහෙම නැ කියයි. සේම් ලොජික් ඩිෆරන්ට් රේස්.

    :lol::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් මිනී මැරුවෝය දැන් හොඳය
    අනික් උන් මුන් තරම් මිනී නොමැරුවෝය දැන් නරකය
    ඒ නිසා දැන් හොඳ උන්ට මිනී මරුවන් යැයි චෝදනා කොට දැන් මිනී මරන්නවුන්ට ඡන්දය දී රට රැකගමු - Sri Lankans logic :( :(