මම මල්ලි කෙනෙක්ට උදව් කරන්න කියලා කලින් ත්‍රෙඩ් එකක් දැම්මා. ඉතින් මම හිතුවා එකට එළකිරි කොල්ලො උදව්වක් දෙයි කියලා.ඒ වෙනුවට අපිත් මොනවා හරි කරන්න හිතාගෙන තමයි kasunigamage sriyasas එකතු කරගෙන වැඩක් පටන් ගත්තෙ.sriyasas ට ඉඩක් නෑ කිව්වා සතියක් දෙකක් වැඩ වගයක් නිසා. ඌත් කලින් හොද ත්‍රෙඩ් දාලා...