Covid ගොඩ දාගන්නෙ කොහොමද

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මට අද උදේ ඉදන් උගුර කහනවා බන්. ඉගුරු දාලා තේ බිව්ව. දැන් දෙහි බොනවා
    හැදෙන්න යන එක කන්ට්‍රෝල් කර ගන්න වෙන විදියක් නැත් ද බන්? මට සදුදා ජොබ් එකට අලුතෙන් යන්න ඉන්නෙ කැරි කේස් එක බන් මේක නම්.
    :sorry:
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    කම්මැලිකමට නිදාගන්නෙ නැතුව පාඩම් කරපන්.පාස් පේපර්ස් කරපන් ගොඩයන්න ඕනෙ නම්.
     
    • Dislike
    Reactions: amawaka.day

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දවස් දෙකෙන් හොඳ වෙන බෙහෙතක් කිරියෙ දාල තිබ්බ
    සතියකට වරක් බොන්න ඕනලු 😁
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Up

    @imhotep
    :(

    වැක්සීන් ගැහුවෙ නැත්තෙ පණ්ඩිතකමට නෙමෙ. අපේ ගෙවල් පැත්තෙ වැක්සින් ගහද්දී මන් වෙන පැත්තක හිර වෙලා හිටියෙ
    අයිඩෙන්ටි බලල එහෙ උන්ට විතරයි විද්දෙ :(
    ------ Post added on Feb 19, 2022 at 10:01 AM