උණ හෙම්බිරිසාව

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උණට හෙම්බිරිසාවට සාමාන්‍යයෙන් දෙන බෙහෙත් මොනවා ද? ඒව ම ද මේ දවස්වල කොවිඩ් වලට දෙන්නෙත්?
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Covid thama. ahanna deyak na. Mask dan parissamata inna. doctor kenekta katha karanna.
    මන් බෙහෙත් ගත්තෙ නෑ යකෝ🤣 කොවිඩ් වලට බෙහෙත් නැති නිසා ඇහුවෙ එතකොට අර නවත්තගෙන දෙන පෙති අහුර මොනව ද කියල දැන ගන්න
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උණට හෙම්බිරිසාවට සාමාන්‍යයෙන් දෙන බෙහෙත් මොනවා ද?
    පස් පංගුව තමයි
    ඒව ම ද මේ දවස්වල කොවිඩ් වලට දෙන්නෙත්?
    covid කියන්නෙත් හෙම්බිරිස්සාව උණ තමයි. වෙනසක් නෑ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    hodama de machan doctor kenekta katha karala ganna 1. eka ekaata symptoms wenas. mata nam hembirissawa witharak nisa amoxicilline piriton citrazine vitamin c thama dunne. Amaruwa anuwa beheth wenas wewi

    ඔව්, සමහරුන්ට සීසනල් ඇලර්ජීස් වලට දෙන බෙහෙත් දෙනවා. ඩොකෙක්ට කතා කරන එක හොඳයි. දැන් ඕක ගානක් නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මන් බෙහෙත් ගත්තෙ නෑ යකෝ🤣 කොවිඩ් වලට බෙහෙත් නැති නිසා ඇහුවෙ එතකොට අර නවත්තගෙන දෙන පෙති අහුර මොනව ද කියල දැන ගන්න
    අනේ මන්ද බන් උඹලත්