1. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    :lol: අන්තිම ටිකට නම් මට හරි හිනා :lol::lol::lol: අව්රුදු 5 ක් පරණ වාහනයක උනත් ලෙඩක් එන්න පුලුවන්. අව්රුදු 2 ක් පරණ ඉන්දියන් වාහනයක උනත් ලෙඩක් එන්න පුලුවන්. අව්රුද්දක් පරණ චීන වාහනයක උනත් ලෙඩක් එන්න පුලුවන්. ඕනිම යූස්ඩ් වාහනයක් ගනිද්දි බලලා ගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි රීකන්ඩිෂන් එකක් ගනිද්දි උනත්...
  2. Mr.Tom

    මං පොඩි කාලේ

    බොලේ අදයි මේක දැක්කේ.. :) තාත්තා ඔෆිස් වෑන් එකෙන් ගෙදර ආ පසු හිතේ හැටියට ඩ්‍රයිවිං සීට් එකේ ඉදගන සිටීම :love: බබල්ගම් ඇතුලේ ස්ටිකර් තිබීම :) රේසර් රෝද කීපයක් ලැබීම :love: කව්රුන් හෝ ජිල් බෝල කීපයක් ලබාදීම :love: led බල්බ් කීපයක් මිළට ගැනීමට හැකිවීම :) නිවාඩු දිනකදී සීයා අඩු මිටි ටිකක් අරං යම්...
  3. Mr.Tom

    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    ඕවා ගනං ගන්න එපා මල්ලි. ඔහොම දේවල්ද කොල්ලන්ට වෙන්නේ. උඹ ඒ කෙල්ලට ආදරය කරාට වැඩක් නෑ මල්ලි කෙල්ල උඹට ආදරය කරලා නෑ. ආදරය කරනවා වගේ උඹව ආශ්‍රය කරලා බලලා. වෙලාව ආවම අයින් වෙන්න ඇති. ඇත්ත ආදරයෙදි දෙන්නටම ඒක එක විදිහට දැනෙනවා. ලේසියෙන් වෙන් වෙන්න බෑ. වෙන් උනත් මුළු ජීවිත කාලෙම දෙන්නා හිත් වලින් ලව්...
  4. Mr.Tom

    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    ඒ මල්ලි පතාගන ආපු කෙනෙක් නෙවෙයි. ඒ රූපෙට ඇතිවෙන හැගීමක් නිසා අහම්බෙන් සෙට් වෙන කෙනෙක්. ඒ ගැන දැන් ආයි දුක් වෙන්න එපා. :) සංසාරික බැදීමක් නම් ඒ කෙල්ලට ඔය වගේ දාලා යන්න බෑ.
  5. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    ස්තූති මචං. ගන්න ඉන්න අයට උඹේ ත්‍රෙඩ් දෙක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි :)
  6. Mr.Tom

    වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට

    :) Thanks අනිත් එක කාපට් පාරක් හැදුවට පස්සේ අව්රුදු කීපයක් යනකන් ලිස්සන ගතියක් තියනවා නේ..
  7. Mr.Tom

    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    :lol: මම හිතුවා. තරියටත් ඇෆ්ගන් තමයි යන්න වෙන්නේ.:lol::rofl:
  8. Mr.Tom

    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    :) ඒක නම් ඇත්ත තමයි.
  9. Mr.Tom

    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    :) හැපී මූන දාලා නැල්ලු [ග්ර්..මූන] [ග්ර්..මූන]
  10. Mr.Tom

    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    ඇයි දැක්කේ නැද්ද මේ චේදේ :P සමහර විට ඔබට ආත්මිය සහකරුවන් කිහිප දෙනෙක් සිටින්නට පුලුවන්. සංසාරයේ දිගටම එකම ආත්මිය සහකරුවකු සිටිම විරල අවස්ථාවක්. එවැනි අවස්ථා උදාවන්නේ අධ්යාත්මක වශයෙන් ඉතා දියුනු ආත්මවලට පමණයි නිදසුනක් ලෙස සිදුහත් යශෝධරා ගත හැකිය. ඔවුන් ගේ පුණ්ය ශක්තිය සහ දැඩි භක්තිය එයට බලපාන්නට...
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඇයි මල්ලි මොකද උනේ :dull:
  12. Mr.Tom

    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    තව කෙනෙක් ලැබෙයි :)
  13. Mr.Tom

    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    :( :( ටිකක් දන්නවා ඒ ගැන
  14. Mr.Tom

    ඔබේ ආත්මිය සහකරු ඔබත් හදුනා ගත්තද?

    මෝරා අයියට මොකද හිතෙන්නේ? එහෙම කෙනෙක් ලැබුනද

    No contents