PC Language No / භාෂා අංකය Help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    PC Language No / භාෂා අංකය Help

    පොඩි උදව්වක් කරපල්ලකො..
    මට සිංහල භාෂාවෙ තියෙන අංකය කියපල්ලකො.

    ඉන්ග්‍රීසි වලට නම් CP437
    https://en.wikipedia.org/wiki/Code_page_437

    මේ වගේ සිංහල වලට තියෙන අංකය මොකද්ද?

    චයින වලින් ගෙන්නන ප්‍රඩක්ට් එකකට සිංහල දාගන්න ඕනෙ. එහෙ කම්පැනියෙන් මේ කෝඩ් එක අහල තියෙනව. මේකට මොකද්ද යවන්න ඕනෙ කෝඩ් එක..

    කෝඩ් එක වැරදුනොත් ළිං පතුලටම යනව.. :(:(
     

    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    Mcn mn hitanne sinhala walata wenamama code page naa wage. Habai mn hitanne ubta custom code page file ekak hadanna puluwanda koheda.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ ඔය කියන්නෙහ් බ0 character code නෙහ්
    උබට සි0හල ෆොන්ට් එක තියෙන්නහ් ඔනි ෆොන්ට් එක තෘ කොඩ් එකහ් ගන්නහ්
    Windows Search එකේහ් Character Map කියලා ගහලා සර්ච් කරපන් එතහ් ඔයහ් හැම එකම තියෙනවාහ්
     
    Last edited: