Afgan Patta kaali innawa neda![]()
lagadi Iran set ekak bassa. ammo kali tika kiyala wadak na kukuloh. shame to a Sinhalese

ඔය වතුරෙ ඝනත්වය වැඩී. පීනන්න අමාරුයිලු.
යට ගියොත් ගොඩ එන්නෑ මිනී රොන් මඩ අස්සෙම කිදා බහිනවලු.
ඕකෙ පතුල හොයන්න ගිය ඩයිව කෙනෙක් ආගිය අතක් නෑලු තාම.
ඔය විල වින්ටර් එකේ මිදෙනව. බලන්න යන්න බෑ පාරවල් මීටර් ගානක් හිමෙන් වැසෙනව.
මමත් ඇෆ්ගන් හිටිය අවුරුදු 3ක්
මිනිස්සු නම් මරු කියල වැඩක් නැහැ , කුහක නැහැ පොඩ්ඩක් වත් අපේ උන්ට වඩා ආගන්තුක සත්කාර දන්නවා
හැබැයි අපිරිසිදුයි
ලුබිය (බෝංචි ඇට කරිය ) නම් පට්ට
තැන්ක්ස් ෆොර් ෂෙයාර් මචන්
රේප්

ara wal saththu nathnam gihin balala enna maru pot eka.
ඉතා සුලුතරයක්.
අපිට ඇෆ්ගනිස්තානෙ කියපු ගමන් මතක් වෙන්නෙ තලේබාන් කාරයො උනාට. ඒ මිනිස්සු ඉතාම ගුනගරුක, ආගන්තුක සත්කාරයට ඉතා ලැදි මිනිසුන් පිරිසක්. 

මාර ලස්සනයිනේ. නොයිදුල් පරිසරයක් වගේ. අපේ රටේ තිබුනනම් හැමතැනම පොලිතින් කෑලී, ලන්ච් බොක්ස් කෑලි තියෙයි.
ඈ.. මෝරයියේ මොනවද එහෙට වෙලා කරන්නේ? රට ඉන්නවා කියලා දන්නවා උනාට මොන රටේද කියලා දන්නෙ අද තමයි.![]()

වල් සත්තු කියන්නෙ ඔක්කොම ඇෆ්ගන් වැසියො නෙවේ.ඉතා සුලුතරයක්.
අපිට ඇෆ්ගනිස්තානෙ කියපු ගමන් මතක් වෙන්නෙ තලේබාන් කාරයො උනාට. ඒ මිනිස්සු ඉතාම ගුනගරුක, ආගන්තුක සත්කාරයට ඉතා ලැදි මිනිසුන් පිරිසක්.
මම එක උදාහරනයක් කියන්නම්. 2015 වසරේ මම ගියා දීර්ඝ චාරිකාවකට අපි ඉදි කරන පාසල් බලන්න. රාම්ලාන් උපවාසෙ කාලෙ. ඒ කාලෙ මමත් උදේට විතරයි කන්නෙ. රෑට පාන් ගිනියනව. එක දුශ්කර ගමක එක පාරක් පාන් හොයාගන්න තිබ්බෙ නෑ. මේ මිනිස්සු නෝම්බි ඇල්ලිල්ල පැත්තක දාල ගමම පීරල හාල් හොයන් ඇවිත් මට බතුයි කුකුල්මස් කරියකුයි හදල දුන්න. අන්න එහෙමයි ඇෆ්ගන් වරු.![]()
patta lassanai machan. american films walin afganistan nikan mawala thiyenne kunu godak wage. uba mokak da machan ehe karanne? lankawe thawa aya innawada? mama oya ahuwamai afganistan wala inna lankawe kenek gana




එල මචන්.. උඹ ඇෆ්ගන් බේස් එකක්ද ඉන්නේ? කොහෙද ඇෆ්ගන්වල ඉන්නේ?

elaz.. mama ahala balala ewannam..අන්කල්ගෙ විස්තර පී එම් කරපන් මචන්.මොබයිල් එකක් තියේනම් දෙන්න., මම කතා කරන්නම්.
එලියට යන්න බැරි පැතිත් තියේ, පුලුවන් පැතිත් තියේ.
බලල ගියාම හරි.
