මෙහෙම යාළුවො ඉන්නව ද?

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මෙහෙම යාළුවො ඉන්නව ද?

    ඇයි බං සමහර එවුන් හෙන පණ්ඩිත?
    උන් හිතන්නෙ උන්ගෙ මතේ විතරයි හරි කියලා.අනිත් එවුන් සේරම මෝඩයො ගානට උන් හිතන්නෙ . මේ වගේ උන්ට මොකද කරන්න ඕන?
    එකෙක් හැමතිස්සෙම තියෙන සේරම දුක මට කියනවා ඉතිං මම උගේ හිත හදන්න මට තියෙන ප්‍රශ්න කියලා ඌට කිව්වා මෙච්චර දේවල් වෙලා මම හොදට ඉන්නවා උබ හිතුවද හදාගනින් උබට එහෙම වෙලා නෑනෙ කියලා. එතකොට ඌ කියනවා උබයි මමයි වෙනස් දෙන්නෙක් paths compare කරන්න බෑ කියලා. මට මල පැනලා එහෙනම් මට කියාගෙන එන්න එපා කියලා block කරලා දැම්මා ආයෙත්.
    ආයෙත් ඌ වෙන නම්බරේකින් මැසේජ් කරා.මාත් ඉතිං නෝමල් විදියට ඉදියා.මට උගේ ප්‍රශ්න කියන කොට මම පුළුවන් විදියට හිතන හදනවා.
    මම මොනවා හරි කිව්වම එක්කො ඌ හ හා දානවා නැත්නම් I don't know කියලා එවනව.
    මම ඒත් ගානක් නැතුව ඌ අඩාගෙන ආවොත් හිත හදනවා.
    දවසක් බැරිම තැන මම මමත් හහා එකක් දැම්මා.මූ මොකද කරන්නෙ බලන්න.
    ඌ status දාලා සමහර අයට අපේ ප්‍රශ්න විහිලුවක් විතරයි කියලා post එකක් හදලා
    ඒත් ඌ කරපුවට මම එහෙම කරේ නෑ.
    අනික ඌ මහ පණ්ඩිතයෙක් ඌ කියන දේ විතරයි හරි කියලා හිතන් ඉන්නෙ.මම ඌ කැමති දේවල් වලට හිනා උනේ නැති උනාට ඌ හිනා වෙනවා
    මම ඌව බ්ලොක් කරලා තියෙන්නෙ WhatsApp
    ඒ ගමන ඌ අද මට normal එකෙන් මොකද්ද invitation එකක් එවලා
    මම බැලුවෙ නෑ. ආයෙත් shape වෙන්න වගේ එන්නෙ
    ඌ උගේ අනිත් යාළුවො ඉස්සරහ සිංහයා වගේ ඉන්නෙ මගේ ලග තමයි ඇඩියාව එලියට දාන්නෙ.
    මොකද කරන්නෙ ආයෙත් shape වෙන්ද්දින
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මටත් ඔය වගේ සිද්ධියකට මුහුණ දුන්නා. පස්සේ මම දුන්නා මෙහෙම උත්තරයක්....

    '' ජීවිතේ ඔහොම තමයි බන් ...හිතට එකඟව හරි දේ කරපන්, මොකද උඹට දෙන්න උපදෙසක් මට නැහැ බන්.''

    ඊට පස්සේ මට එහෙම කරදර කරන්න ආවේ නැහැ. ඇත්තම කිව්වොත් උට ඕනේ උනේ උගේ ප්‍රශ්නෙට ඌම හිතින් හදා ගත්තු උත්තරේ මට කියල තහවුරු කර ගන්න විතරයි.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මටත් ඔය වගේ සිද්ධියකට මුහුණ දුන්නා. පස්සේ මම දුන්නා මෙහෙම උත්තරයක්....

    '' ජීවිතේ ඔහොම තමයි බන් ...හිතට එකඟව හරි දේ කරපන්, මොකද උඹට දෙන්න උපදෙසක් මට නැහැ බන්.''

    ඊට පස්සේ මට එහෙම කරදර කරන්න ආවේ නැහැ. ඇත්තම කිව්වොත් උට ඕනේ උනේ උගේ ප්‍රශ්නෙට ඌම හිතින් හදා ගත්තු උත්තරේ මට කියල තහවුරු කර ගන්න විතරයි.

    මම ඒක කරදරයක් කියනවා නෙමෙයි මචං උගේ අමුතු ගතිගුනයි මට පේන්න බැරි.ම්ම්ම්ම්ම් ඒක මගාරින්න නම් හොදයි ක්‍රමයක්
    මොකක්? ඌට මාර එවනෙ හිතෙන්නෙ :rofl:
    මට තේරුනෙ නෑ ඒක නම්
     
    Last edited:

    නැහැ නැහැ.....උගේ පෞද්ගලික ලව් ප්‍රශ්නයක්.උට අවශ්‍ය වුනේ උගේ කතන්දරේ අහගෙන ඉන්න කෙනෙක් සහ උගේ මතය හරියි කියන එහෙයියෙක්ව විතරයි.
    මම සොලියුෂන් දෙන්න ගියා නම් ඌ ඒකට එකඟ වෙන්නේ නැහැ.ඒ වගේම මගේ සොලියුෂන් එකේ අඩුපාඩු හොයනවා සහ පස්සේ කාලෙක මට විරුද්ධව එව්වා පාවිච්චි කරන්න උනත් පුළුවන් ජාතියේ ඩයල් එකක්.

    ඒ හින්දා මම සරලව කිව්වා '' උඹේ හිතට එකඟව වැඩ කරපන් කියල''. එයින් පස්සේ ඒ කතාව එහෙමම නැවතුනා.

    මොකද කිව්වොත් ඌත් ඔය උඹේ යාලුවා ජාතියේ තනි මතයට ම වැඩ කරන කෙනෙක්.කතා කරලා දෙයක් විසඳගන්න කැමති එකෙක් නෙමේ.:dull:
     
    අන්න හරි මචං මූත් එහෙම ම එකෙක්
    හැබැයි මූ ප්‍රශ්නෙක දි විතරක් නෙමෙයි ඕන එකකදි උගේ මතේ විතරයි හරි කියලා කියන පණ්ඩිතයෙක්. උගේ වාසියට ඌ මාර ගොන් ලොජික් හදන් ඉන්න එකෙක්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara and jvp un. un hithannema un hari loke anith okkoma waradi modayo kiyala.:D:yes::yes:;);):D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අන්න හරි මචං මූත් එහෙම ම එකෙක්
    හැබැයි මූ ප්‍රශ්නෙක දි විතරක් නෙමෙයි ඕන එකකදි උගේ මතේ විතරයි හරි කියලා කියන පණ්ඩිතයෙක්. උගේ වාසියට ඌ මාර ගොන් ලොජික් හදන් ඉන්න එකෙක්

    :yes::yes::yes:
    ඔය වගේ මිනිස්සු හැදෙන්න නම් ඔය වගේම හිතන ගෑනියෙකුට යටත් වෙන්න ඕනේ...එහෙම නැත්තම් හිරේ ලගින්න ඕනේ.
    එතකොට තේරුම් ගන්නවා....
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Anura kumara and jvp un. un hithannema un hari loke anith okkoma waradi modayo kiyala.:D:yes::yes:;);):D:D

    උබ කොහොමද බං හරියට ම කිව්වෙ ? මූත් අන්තරේට කඩේ යන පොන්සියෙක්
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    :yes::yes::yes:
    ඔය වගේ මිනිස්සු හැදෙන්න නම් ඔය වගේම හිතන ගෑනියෙකුට යටත් වෙන්න ඕනේ...එහෙම නැත්තම් හිරේ ලගින්න ඕනේ.
    එතකොට තේරුම් ගන්නවා....

    ඒත් ඕකුන් මරාගන්න යනවා වෛර කරනවා මිසක් හැදෙන්නෙ නෑ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබ කොහොමද බං හරියට ම කිව්වෙ ? මූත් අන්තරේට කඩේ යන පොන්සියෙක්

    samaje innakota baluwama penawa:D:D:yes::yes:;):D:D un anik okkogema waradi dakinawa. wena minihek wadak karama eke waradima dakinawa. podi waraddak thibbath ati ekama kiyawanawa mehemai oka karanna one oya kara waradi kiyala:D:D:yes::yes::D:D ehema kiyana uta wadak bara dunnama uta eka karaganna ba karanneth na :D:D:yes::yes::D:D
    un unta hambu wela tiyena life ekata waira karanawa. successful minisunta waira karanawa e minissunge waradima kiynawa. ohoma unta inna thanin goda enna wadak karana uwamanawakuth na karanneth na . anik un Lassanata innawata kamathith na inna denneth na.:D:D:yes::yes:;);):D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    uba jvp eka adala nathi post 1k wath dala tiyanawada bn?:baffled:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මටත් ඔය වගේ සිද්ධියකට මුහුණ දුන්නා. පස්සේ මම දුන්නා මෙහෙම උත්තරයක්....

    '' ජීවිතේ ඔහොම තමයි බන් ...හිතට එකඟව හරි දේ කරපන්, මොකද උඹට දෙන්න උපදෙසක් මට නැහැ බන්.''

    ඊට පස්සේ මට එහෙම කරදර කරන්න ආවේ නැහැ. ඇත්තම කිව්වොත් උට ඕනේ උනේ උගේ ප්‍රශ්නෙට ඌම හිතින් හදා ගත්තු උත්තරේ මට කියල තහවුරු කර ගන්න විතරයි.

    ජීවිතේ ඔහොම තමයි බන් :yes::yes: