1. AnuradhaRa

    VLC ප්ලේයර් එකේ frame-by-frame backwards යන්න බැරිද බං

    ඉස්සරහට නං පුලුවන් E ඔබල
  2. AnuradhaRa

    ආයෙනං මැරෙන තුරාවට කෙල්ලො එක්ක චැට් කරන්න යන්නෙ නෑ

    එක දවසෙන් කෙල්ලට තේරුණා මං ට්‍රැක් අවුට් එකක් කියල :( 25 කෙල්ල එක්ක මට හැරෙන්නවත් බෑ බං වෙනද ගෙදර තනියම හිටපු ආතල් එකත් නැතුව ගිය මං මේ උඹල එක්ක පිස්සු කියවන්නෙ හිත ආයෙ හරි මාර්ගෙට ගන්න 😅 අම්මෝ මම නං යන්නෙ නෑ ආයෙ ඒ කෙල්ල ඉන්න කඩේට :sorry: කෙල්ලො ඉස්සරහ මගෙ හිත හරිම දුර්වලයි නංගිටත් වුණේ...
  3. AnuradhaRa

    Peaky Blinders සීසන් 6 ම ආයෙ පාරක් බලල ඉවර කෙරුව

    පට්ට බං ඒක ගැම්ම :love:
  4. AnuradhaRa

    Pickme වල waiting ගාස්තු කොහොමද බං අය කරන්නෙ?

    ත්‍රීවිල් එකක වගේ විනාඩියට ගාණක්ද පැයට ගාණක්ද?
  5. AnuradhaRa

    NSB Pay ඇප් එකේ

    Card Payments ඔප්ෂන් එකෙන් මොනාද බං කරන්න පුලුවන්
  6. AnuradhaRa

    මේ මාසෙත් ලයිට් බිල්වලට මොකුත් වාසියක් නෑ වගේ Genie එකෙන්

    අද 23 25 වෙනකං බලල ලයිට් බිල ගෙවල දානව
  7. AnuradhaRa

    මාර සීන් එක අන්න කටුවපිටියෙ අදත් දන්සැල්

    යකෝ කටුවපිටියෙ කතෝලිකයොනෙ දන්සැල් දෙන්නෙ දැං ඊයෙ ගමේ හැමතැනම දන්සැල් :lol: මම නං ගියෙ නෑ දෙන්නෙ චුට්ටක් හින්ද :ROFLMAO: මගෙ බඩ පිරෙන්න මට ගොඩක් ඕනෙ
  8. AnuradhaRa

    ප්‍රශ්නයක් පැන නැගුණ - සාකච්ඡාවට බඳුන් කරමු

    මං මෙච්චර කල් හිතන් හිටියෙ අපේ ඇහැට වැටෙන ආලෝකය ෆෝකස් කරන්නෙ ඇහේ කාචයෙන් විතරයි කියල ඇහේ ඉස්සරහ සිවිය Cornea එකත් ෆෝකස් කරන්න ටිකක් දායක වෙනව වගේ... :shocked:
  9. AnuradhaRa

    අම්මයි තාත්තයි ලබන සතියෙ රේඩියන්ට් එකට යනව

    නොම්මරයක් ගත්ත ඇහැට දාන කාචවල කොලිටිය අනුව වෙනස් වෙනස් ගණන් ඒව තියෙනවද මචංල? හොද එකක් කීයක් වෙයිද? ඇස් දෙකටම එක පාර දාන්නෙ නෑනෙ නේද...
  10. AnuradhaRa

    මේක අංශබාග තත්වයක්ද බං

    මං කිව්වෙ අම්මගෙ කනේ අමාරුවක් තිබිල හොද වුණා කියල ඒ වුණාට තාම අර මුලින් හිටිය වගේ නෑ. ඇවිදින්නෙ බීපු මිනිහෙක් වගේ. නැමිල මොනාහරි අහුල අහුල හිටියොත් කෙලින් වෙනකොට විසිවෙලා යනව බලං ඉන්න පැත්ත එක පාරට වෙනස් කලොත් එතකොට බැලන්ස් නැතුව යනව විසිවෙන්න යන ගතියක් එයාට තියෙනවලු තාම අංශබාග තත්වයක්ද...
  11. AnuradhaRa

    Frimi App එක වෙන ෆෝන් එකකට දාන්න ගිහින් ලොකු වුණා...

    සොරි ඇප් එක ලොක් වුණා.. බැංකුවටම යන්න වෙයිද හදාගන්න
  12. AnuradhaRa

    මරු කෑලි දෙක

    අඩේ මූ තනි අතින් පූසව අල්ලන විදියනං මට එච්චර අල්ලන්නෙ නෑ.. සතාට අමාරුයි දාපල්ල මූට කමෙන්ට් එකක් පූසව තනි අතින් අල්ලන්න එපා කියල උඹලට ඉංග්‍රීසි පුලුවන්නෙ
  13. AnuradhaRa

    අම්මගෙ ඇහැට කාචයක් දාගන්න ඕනෙ

    අපි ඉන්නෙ මීගමුවෙ හොද තැනක් කියපල්ලකො තව උපදෙස් ටිකකුත් දෙන්නකො අම්ම සීනි ප්‍රෙශර් වලට බේත් බොනව ඒව ඉතිං පාලනය වෙලා තියෙනව...

    No contents