අම්මයි තාත්තයි මායි තුන්දෙනාම ගියා
95000 කාචෙ දානව
තව මල්ටිෆෝකස් එකක් තියෙනව
180000 ක් කිව්ව
ඒක දැම්මට කණ්නාඩිත් දාන්න වෙන වෙලාවල් තියෙනව කිව්ව සමහර වෙලාවට
ඇමරිකන් කාච නෑනෙ
ඊශ්‍රායෙල් කාචයක් තමා තේරුවෙ
අර ඇහේ කැපුමෙ කතාව ඇත්ත. කැපුම අඩු වෙන්න අඩුවෙන්න ගාණ ටිකක් වැඩියි