Pickme වල waiting ගාස්තු කොහොමද බං අය කරන්නෙ?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,969
    13,062
    113
    Uber nam waiting na, pickme nodani, paya ganata yanawa nam rental option eka daganna, eka laai (ayeth pickme nam nodani, uber wala puluwan)
     
    • Love
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,482
    49,863
    113
    සේදවත්ත
    ත්‍රීවිල් එකක වගේ

    විනාඩියට ගාණක්ද පැයට ගාණක්ද?
    සල්ලි නැත්තම් නවත්තල හිටියම කලිසම පාත් කරපන් . උබලට ඒ ගෙවීම් ක්‍රමය වැඩ කරනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,536
    113
    Mother Earth
    නිකං දල අගයක් කියපන්කො
    ඇප් තියා
    පෝන් එකක්වත් නෑ මං ගාව
    පාරෙ ඉන්න එකෙක්ට කියනව පික්මී එකක් දාල දෙන්න කියල :(
    ඉතින් ත්‍රිවිල් කාරයගෙ ෆෝන් එකෙන්ම දාගනින්කො.
     
    • Haha
    Reactions: AnuradhaRa

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Watennaa. Mn boruwata ekak daala beluwa
    Screenshot_2024-06-23-13-06-57-954_com.microsoft.emmx.jpg


    නිකං දල අගයක් කියපන්කො
    ඇප් තියා
    පෝන් එකක්වත් නෑ මං ගාව
    පාරෙ ඉන්න එකෙක්ට කියනව පික්මී එකක් දාල දෙන්න කියල :(
    Ubata yaganna baruwa da inne. Kohevindal kohetada daala oone?
    ------ Post added on Jun 23, 2024 at 1:08 PM
     
    • Love
    Reactions: AnuradhaRa