1. AnuradhaRa

    පන්ච් එක

  2. AnuradhaRa

    ඇයි බං ආසාවට එකක්වත් වදින්නෙ නැත්තෙ?

    https://eyes.nasa.gov/apps/asteroids/#/home https://theskylive.com/near-earth-objects ආතල් එකක්වත් ගන්න
  3. AnuradhaRa

    මං ඊයෙ දැක්ක පූසි කුරුමානමක් අල්ලනව වගේ පහත් වේගෙන දුවගෙන ගියා

    මාත් ටක් ගාල ඉස්සරහට ගිහින් එබිල බැලුව වැටෙන් එහා වත්තට යන ගැරඩිය ගාවට දුවල ගිහින් උගෙ නැට්ටට ගහනව :ROFLMAO: අපේ වත්ත ඇතුලෙ දැක්කනං එලෝනව දිගටම... පූසිත් ඒ වත්තට පැන්න ටිකකින් ආව හැබැයි, එදා තරං පරක්කු වුණේ නෑ 😅
  4. AnuradhaRa

    මට ගට් එකක් නෑනෙ බං උස බිල්ඩිං එකක ඉදල පනින්න

    මොනාහරි මත්දව්‍යයක් පාවිච්චි කලොත් පුලුවන් වෙයි නේද... උඩ ඉදං පහල බලනකොටම චූ යනව 😅
  5. AnuradhaRa

    ගැම්ම

  6. AnuradhaRa

    කාටද මේ කාටුන් එක මතක?

    ඈතින් මෝරෙක් එනව තව මෝරු දෙන්නෙක් ඉන්නව එක මෝරෙක් බයවෙලා කියනව අන්න මෝරෙක් එනව කියල එතකොට ඌත් එක්ක ඉන්න අනිත් එකා කියනව ඉතිං අපිත් මෝරුනෙ කියල 😅 මේ කාටුන් එක හොයාගන්න නෑනෙ දැං
  7. AnuradhaRa

    මේක මරු නේ.. 🤣

  8. AnuradhaRa

    ලස්සන සිංදුවක්

    ළඟ නැතත් නුඹ මගේ ළඟ උන්නා වාගෙයි :love:
  9. AnuradhaRa

    emoji diaries පුල පුලා බලා සිටි

    @emoji diaries https://mega.nz/file/ZDMgSRJb#1Rjgv7SRZlT_8j8xtHRLTqfCgrlUYfIF2ANLlgSCXVc මං අද Ghajini 2008 බැලුව ආයෙත් පට්ට ආසාවෙන් කතාව බැලුව බං :love:
  10. AnuradhaRa

    Mega Prank 🤣

  11. AnuradhaRa

    සුද්දියො සෙක්ස් කරන්න එන්නෙත්

    ටොයිලට් පේපර් එකෙන් පිහාගෙනද බං? :oo:
  12. AnuradhaRa

    මේකට මොකද බං කරන්නෙ

    adobe එක මාසයක් යන්න කලින් කැන්සල් කරන්න බැරුව ගියා දැං plan එක කැන්සල් කරන්න බෑනෙ කාඩ් එකේ සල්ලි නැති හින්ද බේරිල ඉන්නෙ මොකද මේකට කරන්නෙ කාඩ් එක අයින් කරන්නත් බෑ ප්ලෑන් එක කැන්සල් කරන්නත් බෑ
  13. AnuradhaRa

    Subtitles හාඩ්කෝඩ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා මොනාද බං

    කන්වර්ට් නොකර ts ෆෝමැට් වීඩියෝස් mp4 කරනව වගේ ලේසියෙන් සබ්ටයිටල්ස් හාඩ්කෝඩ් කරගන්න පුලුවන් එකක්
  14. AnuradhaRa

    Genie ඇප් එකෙන් මේ මාසෙත් මොකුත් වාසියක් නෑ

    මම බලං ඉදල ඉදල ලයිට් බිල ගෙවල දැම්ම පැය හතරෙන් හතරට අම්මගෙ ඇහැට බේත් දාන්න ඕනෙ රෑ 10 එක තාත්තට දාන්න කිව්ව මම. මම නිදා ගන්නව.. ආයෙ දාන්නෙ හෙට උදේ 6 ට බෙහෙත් කුප්පි තුනක් තියෙනව බං කුප්පි දෙකක් පැය හතරෙන් හතරට එකක් පැය අටෙන් අටට
  15. AnuradhaRa

    දැන්නං හිත නෝමල්

    අම්මෝ ආයෙ නං කෙල්ලො එක්ක චැට් කරන්නෙ නෑ... කවද කළත් බොරු වැඩ ඕව යාලුවෙක් විදියට හිතුවට අන්තිමට ප්‍රේම කරන්න යනවනෙ මම

    No contents