(කඩ්ඩට හෙල්ප්) අනේ උදවු කරපල්ලා...
මගේ කඩ්ඩ පට්ට චාටර් බන්. මට ඉක්මනට කඩ්ඩ ඉගෙනගන්න හොද තැනක් කියපල්ලකො. කඩ්ඩ මදි නිසා ඩිග්රි එකටත් කෙලවෙයිද මන්ද බන්.

උදවු කරපල්ලා...
බම්ප් එකක් වත් දාපල්ලා/......

මගේ කඩ්ඩ පට්ට චාටර් බන්. මට ඉක්මනට කඩ්ඩ ඉගෙනගන්න හොද තැනක් කියපල්ලකො. කඩ්ඩ මදි නිසා ඩිග්රි එකටත් කෙලවෙයිද මන්ද බන්.

උදවු කරපල්ලා...
බම්ප් එකක් වත් දාපල්ලා/......

habai ithin self studying is the best 

. කොහොමහරි වැරදි වැරදි හරි එයත් එක්ක ඉන්ග්රිෂ් වලින් කතා කරන්නලු. මම ගොඩාක් ට්රයි කරනවා මචන්ලා