ගෙදර අය ගැන කල කිරිලා ඉන්නෙ

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අඩො මට එපාවෙනවා බන් මන් නොකරපු දෙවල් වලට අහුවෙද්දි. පන්ති කට් කරලා තියා කිසිම හොර වැඩක් ගෙදරට කරලා නැ. ගෙදර අය මූනටම එනවා. මන් අද ඉවසන්නම බැරි තැන කියලා දැම්මා මූනටම. එගොල්ලො මොනවත් කිව්වෙ නැ. මෙ දවස්වල කිසිම වැඩක් කරන්න බැ. උදෙ ඉදලා බනින්න වගෙ. සෙරම කිව්වා මන්. ගෙදර සල්ලි වියදම් කරලා නැ. ආතල් ගන්නවත්. මට මෙ දවස් ටිකට සෙරම එපා වෙලා තියෙන්නෙ. මම ආසයි මම කරන වැඩවලට සප් එකක් දීලා මරු ශා කියන එකට. එහෙමවත් නැ බන්. ගෙදර අයට මන් තැගිත් ගෙනල්ලා තියෙ බන්. මම දන්නෙ නැ තව එයාලට කොහොම කරන්න ඔනෙද කියලා.. ඇයිබන් මිනිස්සු පැය 24 ම බන අහ අහ ලමයිගෙ සිතුම් පැතුම් හිතන්න බැරි. එයාලට හිතෙන්නෙ නැත්ද ගෙදරින් රිජෙක්ට් වෙද්දි කොච්චර හිතට රිදෙනවද කියලා. :(
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    පුතා කීය වසරේ ද ඉන්නේ? එහෙම තමා දරුවෝ, දෙමාවු පියෝ. දරුවාට මොකක් හරි කර්දරයක් වෙයි කියන තැන ඉදලා සැකෙන් බලන්නේ.

    කොච්චර ලොකු උනත් ඒ ගොල්ලෝ ට ළමයි තවම නොදරුවෝ
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොන channel එකේද බං බණ අහන්නෙ?

    උඹ තාම ගෙදරට චූටි පුතානෙ. එහෙම වුණාම ඔහොම තමයි.
    කියන දේවල් වලින් ගන්න දෙයක් තියෙනවා නම් ගනිං. සද්ද නැතුව වැඩ කරලා හොඳ තැනකට යමන්, ඊටපස්සෙ ඕවා හරියනවා.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මොන channel එකේද බං බණ අහන්නෙ?

    උඹ තාම ගෙදරට චූටි පුතානෙ. එහෙම වුණාම ඔහොම තමයි.
    කියන දේවල් වලින් ගන්න දෙයක් තියෙනවා නම් ගනිං. සද්ද නැතුව වැඩ කරලා හොඳ තැනකට යමන්, ඊටපස්සෙ ඕවා හරියනවා.
    shadda bn

    පුතා කීය වසරේ ද ඉන්නේ? එහෙම තමා දරුවෝ, දෙමාවු පියෝ. දරුවාට මොකක් හරි කර්දරයක් වෙයි කියන තැන ඉදලා සැකෙන් බලන්නේ.

    කොච්චර ලොකු උනත් ඒ ගොල්ලෝ ට ළමයි තවම නොදරුවෝ
    ubala gedarin pitath weddi gedarata eddi ohomada? eekale
    ------ Post added on Nov 15, 2023 at 9:42 PM

    job ekak nedda??
    freelance krl mee tike newettuwa
    ------ Post added on Nov 15, 2023 at 9:43 PM
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Monawa kiyalada baninne
    man wesse apu dawasaka mallita badu tika ganna enna kiwwa bn. Sapaththu 2ka galoonakan badu tika geta gnna. oo matath monada kiyala ammatath monada kiyala gee athulata giye. anthimedi magen iwara une. thama ehemai. randuwenna epa bla bla bla. man randuwenne ne uu thiya wena ekekk ekkawath. habai man oo krn hora wada wlt bninw OL laganisa. oo phone eka over use karanawa wadi. eeka kiwwhmth benum ahnna wenw :(

    උඹත් අහපන්. මේ දවස් වල 7ට යනවා නියම බණක්.
    ane epa. oowa ahalama thama mee wela thienne. oona banak ahapalla. ubl inne ata mas thiyena un inna lookeka kiyala mathaka thiyagena.
    ------ Post added on Nov 15, 2023 at 9:53 PM
     
    • Like
    Reactions: NRTG

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Mn assume karnwa uba a/l fail or loku result ekak nathi ekek kiyala,

    Mehmai ban Lankawa wage rataka lamai hadala parents la godak duk widinawa lamai hadanna. E hadanne lamaya doc kenek eng kenek wei kiyala hithagena investment ekak widiyata. Uba hithapanko uba Mokakhari dekata invest karala hithapu tharam labayak enne nathi una kiyala E wage awulak thamai parents latath enne. Kelin uththarayak denna ba ithin.Hithanne nathuwa wada walata focus karanna.

    Anith ewun mawa maran kanna hadanna epa ithin muwa kanuwakata wisi nokara haduwa madida kiyala. Food, shelter, education kiyanne basic needs. Basic needs denna puluwan una kiyala lamayek hadanne ay? Remember, "Your children owe you nothing. You owe them everything" It wasn't their choice to be born or their actions that resulted in their existence. It was yours.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    තෝ තේරුම් ගනිින් තොට තියෙන්නේ මානසික ලෙඩක්
    තොට කවුරුවත් එක්ක හොදින් ඉන්න බැහැ ගේදරින්ම තෝ Reject කරනවා කියන්නේ වෙන මොන කතා ද පොන්නයෝ🤮
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    මමත් ඔයාගේ වයසට සමානව ඉන්නේ. ඒගොල්ලෝ ඔය එක එක කියන්නේ අපිට තියන ආදරේට අපි අමාරුවේ වැටෙයි කියලා බයට තරහට නෙවෙයි . ඒක ඉස්සෙල්ලා තෙරුන් අරගෙන ඉන්න. ඒගොල්ලොත් එක්ක හොදට විවුර්තව කතා කරලා ඉන්න. එතකොට ඔක්ක නිකම්ම මග ඇරෙයි
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    ane epa. oowa ahalama thama mee wela thienne. oona banak ahapalla. ubl inne ata mas thiyena un inna lookeka kiyala mathaka thiyagena.
    අනේ මන්දා බං. මම නම් බණත් අහනවා, ආතල් එකේ ඉන්නවා, සල්ලිත් හම්බ කරනවා, කාටවත් බයත් නෑ, කරන කරන වැඩේ හරියනවා, වැරදුණොත් හරි පැත්තට අරන් ආපහු පටන් ගන්නවා.
    හැමෝටම ඕක සෙට් වෙන්නැතුව ඇති ඉතිං.
     
    • Like
    Reactions: Hyperx99 and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela

    තෝ තේරුම් ගනිින් තොට තියෙන්නේ මානසික ලෙඩක්
    තොට කවුරුවත් එක්ක හොදින් ඉන්න බැහැ ගේදරින්ම තෝ Reject කරනවා කියන්නේ වෙන මොන කතා ද පොන්නයෝ🤮
    more SEX Please
    මම මහින්ද මහත්තයා ගේ ඇට දෙක මස්සාජ් කරලා දුන්නා 🤩🤩
    ETXb-KMs-X0-AEUe-X2.jpg