හෝන්...පීප් ,,පීප්
මගෙ හෝන් එක පීප් පීප් ගානව...
සමහර ඒව බ්‍රෑං..... ගානව....
කියන්න බබාල ඔයාල බයිසිකලේ විදල ගිහින් ට්‍රැෆික් එකේ හිර උනාම කොහොමද පිටිපස්සේ ඉන්න බස් කාරය බ්‍රෑං ගාල හෝන් කලාම..
මයිලුයි ජුන්ඩයි ඉබේම කෙලින්....
මාසෝනට බය උනාට හපන්..හරි..
අපි මේ ජාතික වියසනේට පිලියමක් හොයන්න ඕනේ..
මගෙ සිහිති මදහසක් තියනව...
උබලට කියන්නේ මේක මට තනියෙන් කරගන්න බෑ..
යන වියදම් මට දරාගන්න පුලුවන්....
මට ඕනේ මේක එලකිරි වගේ එලකිරි නමින් රට පුරා යවන්න....
හරි මේකයි අදහස...
උබලට මතකයි නේද ශ්‍රෙක් එකේ ඉන්න බූරුවව....
අන්න උගෙ මූන මැදට දාල රවුම් ස්ටිකර් එකක් හදනව,,,,"නිකරුනේ හෝන් ගහන ඔයත් මේ වගේ බූරුවෙක්" කියන තේරුම එන..
ඊට පස්සෙ රට පුරාම තියන කාර් වලයි බයිසිකල් හෙල්මට් වලයි ජැකට් වලයි අලවන්න ඕනේ...
කොහොමහරි මේ කරදරේ අඩු කරගන්න ඕනේ කොල්ලනේ....
උබල මේකට උදව් වෙනවනම් කියන්නල..
මම ස්ටිකර් ටික ප්‍රින්ට් කරන්නම්..
යටින් දාමු එලකිරි වැඩක් කියල....
රටට වැඩක් වෙන මොකක් හරි දෙයක් කරමු බන්........

ලංකාවේ නම් වාහනවල හෝන් ගහනවා වැඩී තමයි.

මම එක සැරයක් කෝට්ටේ හරියෙ තියෙන අර ප්‍රයිවට් ඩෙන්ටල් එක හරියෙදි කෝල් එකක් ගන්න බයික් එක පාර අයිනෙ නවත්තන් ඉන්නකොට, මගේ ඉස්සරහෙන් තිබුණ ටවුන් ඒස් වෑන් එක
මිනිහ වෑන් එක අස්සෙ යන්නෙ නැතුව ටිකක් හිටියනම් අර තරම් වෙලාවක් නවත්තන් ඉන්න වෙන්නෙත් නෑ.. 