1.) එක ඉස්කෝලෙකින් ඉන්ටර්විව් එන්න කියල තිබ්බ, ඊට කලින් උන්ගෙ ෆෝම් එකක් ඉස්කෝලෙ නෝටිස් බෝඩ් එකේ තියනව කියල ඒක අරන් ෆිල් කරන් එන්න කියල තිබ්බ ,
ඉස්කෝලෙට ගියා, නෝටිස් බොඩ් එක බැලුවම පිටු 10ක විතර ෆෝම් එකක්, ඒක මොබයිල් කැමරා එකෙන් කැප්ච කරගෙන ගිහින් ප්‍රින්ට් අවුට් එකක් අරන් , ෆිල් කරන්න තියෙන්නෙ...